whka tfla lÆ me,a,ï
bj;a lruq
wo wms Thd,g jeo.;a fjk jevla wrf.k wdjd' tal ;uhs wms ljqre;a mdúÉÑ lrk
whka tfla ;sfhk lÆ me,a,u bj;a lr.kak yeá' f.dvla wh j;=r od, fyaÿj;a
tal hkafk kE' fïlg ´k fjkafk mekfvda,a fm;a;l=hs" msi§ug frÈ lene,a,la
ú;rhs' yenehs fïl f.dvla mßiaiñka lrkak ´k jevla'my, ùäfhda tl ;sfhkj
tal n,df.k lrkakflda
See more at : http://www.srinews.info/2015/01/how-to-remove-tough-stains-on-iron-box.html
Like Us : - https://www.facebook.com/SriNews.lk

අයන් එකේ කලූ පැල්ලම් ඉවත් කරමු
අද අපි ඔයාලට වැදගත් වෙන වැඩක් අරගෙන ආවා. ඒක තමයි අපි කවුරුත් පාවිච්චි කරන අයන් එකේ තියෙන කලූ පැල්ලම ඉවත් කරගන්න හැටි. ගොඩක් අය වතුර දාල හේදුවත් ඒක යන්නෙ නෑ. මේකට ඕන වෙන්නෙ පැනඩෝල් පෙත්තකුයි, පිසදීමට රෙදි කැබැල්ලක් විතරයි. හැබැයි මේක ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්.

පහල වීඩියෝ එක තියෙනව ඒක බලාගෙන කරන්නකෝ.