මුළු ලොවම කැළඹූ ටයිටැනික් චිත්රපටයේ රෝස්ගේ චරිතයට පණ පෙවූ කේට් වින්ස්ලට් මේ දිනවල ඉතාමන් කණගාටුවෙන් පසුවන බව වාර්තා වෙනවා.
1997 වර්ෂයේ තිරගත වු ටයිටැනික් චිත්රපටය තුළ ඇය විසින් නිරුවතින් දියමන්ති මාලයක් පමණක් පැළඳගෙන දර්ශනයක රඟපෑම ගැන කේට් මෙලෙස කණගාටුවෙන් පසුවෙයි.
එම චිත්රපටයේ තමාගේ උඩුකය නිරුවත්
ජායාරූප රැගත් සිනමා රසිකයින් ඒ මත තමාගේ සමරු අත්සන් තබා ගැනීම සඳහා තවමත්
තමා සොයා පැමිණෙන බව ඇය පවසා තිබේ.
තමන් එම ඡායාරූප මත අත්සන් තැබීම ප්රතික්ෂේප කරන බවත්, එවන් අවස්ථාවලදී අදාළ දර්ශනයට නිරුවතින් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන්
කෙසේ වෙතත් කේට් වින්ස්ලට් ටයිටැනික්
චිත්රපටයේ අදාළ දර්ශනයට නිරුවතින් සිටීම චිත්රපටියේ ප්රසිද්ධියට දැඩිව
බලපෑ බව සිනමා විචාරකයින්ගේ මතය වෙයි.
0 Comments:
Post a Comment