අදත් අරගෙන ආවෙ කට්ටිය ගොඩක් කල් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටියක් මාර්වල් චරිතයි වන කැප්ටන් ඇමරිකා පළමු චිත්‍රපටය captain america:the first avenger
කියන චිත්‍ර පටියෙන් පස්සෙ මේ අවුරුද්දෙ එහි දෙවන චිත්‍රපටිය නිකුත් වුනා
ඒක තමයි Camptain america:The winter solder කියන මේ චිත්‍ර පටිය මෙය
අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony and Joe Russo විසින්. මෙය ඩොලර් මිලියන
711 ආදායමක් උපයන්න සමත් වෙලා තියනව..
Anengers සිදුවීමේන් අවුරුදු දෙකකට පසු කැප්ටන් ඇමරිකා ෂීල්ඩ් එකත් සමග වොෂින්ටනයේ වැඩ කරනව නික් ෆියුරි යටතේ ඒ අතර ඔහු යනව මුහුදු මංකොල්ල කාරයන් විසින් පැහැරගත් ෂීල්ඩ් එකට අයිති නැවක සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න ඔහු ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න තර තුර නියෝජිත රානෝෆ් එහි දත්ත පිටපත් කරගන්නව ෆියුරිගේ නියෝගයක් මත කෙසේ හෝ නැවත ෂීල්ඩ් මූලස්තානය වෙත රොජර්ස් ගියාම දැනගන්න ලැබෙනව ප්‍රතිවේද ව්‍යාපෘතිය කියල එකක් ගැන විශාල ගුවන් යානා තටාක තුනක් අහසට යවන්න සිදු කල සැලැස්මක් නමුත් නික් ෆියුරිට හදිස්සියේ ලොකු ප්‍රහාරයක් එල්ල වෙනව.. මේ චිත්‍රපටියෙදි ඔයාලට පරණ පළමු චිත්‍ර පටියේ දෙන්නෙක්ම බලාගන්න පුළුවන් වැඩිය එහෙනම් කියන්න යන්නෙ නෑ ඉතුරු ටික ඔයාලටම බලාගන්න ඉඩ දෙනව.

ඔබට අවශ්‍ය උපසිරැසි ගොනුව පහත දක්වා ඇති වර්ග අතුරින් තෝරාගන්න.
රූපවාහිනියෙන් චිත්‍රපට නරඹන ඔබ සඳහා:
Captain America: The Winter Soldier (2014) With Sinhala Subtitle ~ Future Tech >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Captain America: The Winter Soldier (2014) With Sinhala Subtitle ~ Future Tech >>>>> Download LINK
>>>>> Download Now
Captain America: The Winter Soldier (2014) With Sinhala Subtitle ~ Future Tech >>>>> Download Full
>>>>> Download LINK fa
LED Batten Light Manufacturers Explore a wide range of top-quality LED linear lights, LED batten lights, and advanced lighting fixtures designed to provide superior illumination for various settings. Our energy-efficient lighting solutions are crafted to enhance brightness while reducing power consumption, making them ideal for homes, offices, retail spaces, warehouses, and industrial environments. Whether you're looking for modern, sleek designs to complement your interior decor or robust and durable lighting options for high-performance applications, our collection offers reliability, longevity, and sustainability. Experience the perfect balance of efficiency and style with our cutting-edge LED lighting solutions tailored to meet your unique needs.
ReplyDelete