English වචන ගත්තහම අපි සමහර වචන වල තේරුමදන්නේ නෑ. එතකොට අපි කරන්නේ ඒ වචනේ තේරුම dictionary එකකින් බලන එක. එකට කාලය යනවා වැඩි වගේම අපිටත් එපා වෙනවා. මේ post එකෙන් කියන්නේ ඔයාගේ web browser එකේ english වචන ලගට mouse pointer එක අරන් ගියාම ඒ වචනේ සිංහල තේරුම ගන්න විදිහ ගැන.
සමහර අයනම් මේ වැඩේ ගැන දන්නවා ඇති. එත් ගොඩක් අය මගෙන් මේ ගැන අහපු නිසා තමා මෙහෙම පොස්ට් එකක් ලිව්වේ. හොදයි අපි එහෙනම් වැඩේට බහිමුකො.
Google Chrome
Mozilla Firefox
0 Comments:
Post a Comment