අද මම කියන්න ආවෙ අලුතින්
Mozilla පදනම Release කරන්න යන දෙයක් ගැන කියන්නයි. අවුරුදු 15 කට පෙර
Mozilla පදනම ලෝකෙට බිහිවී Firefox නමින් web browser එකක් ලෝකෙට හදුන්වා
දුන්නා. Mozilla ස්මාගම දැන් මේ සැරසෙන්නෙ Firefox OS එක ලෝකෙට හදුන්වා
දෙන්න.
ඇත්තටම කිව්වොත් මේ OS එක සුවිශේශී වීමට හේතු ගොඩක් තියෙනවා. එකක් මේක කිසිම වානිජ අරමුනක් බලාපොරොත්තු නොවී සෑදීම සහ , ලොව ප්‍රථම Web Based, Smart Phones සදහා සැකසූ මෙහෙයුම්පද්දතිය වීමත් ය. ඔවුන්ගේ Blog අඩවිය කියන අන්දමට , මේ මාසය තුලදී ඔවුන් මෙය release කිරීමට බලාපොරොත්තු වෙනවා.
Firefox OS

0 Comments:
Post a Comment