කට්ටියටම දැන් Heading එක දැක්කහම තෙරෙනවා ඇති
අද කථා කරන දේ ගැන. අද කථාකරන්නෙ Virtual Dj ගැන... Virtual Dj කියන්නෙ Dj
Software එකක් , සමහර අය මීට කලින් පාවිච්චි කරල එහෙම ඇති.. පාවිචිචි කරලා
නැත්නම් මං ඩවුන්ලොඩ් කරගෙන පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න.. මෙක අද Post
කරන්නෙත් ඉදිරියේදි මේක පාවිච්චි කරලා කරන දෙයක් ගැන කියල දෙන්න... මුලින්ම
මේක Download කරගෙන ඉන්නකෝ.. පහලින් Links 2ක් දාලා ඇති, කැමති එකකින්
Download කරගන්න...
Virtual DJ Pro 7.0.5 [34.53MB]
Virtual DJ Pro 7.0.5 [34.53MB] [Ziddu]
මුලින්ම Download කරගත්ත File එක Open කරලා
install_virtualdj_pro_v7.0.5.msi උඩ Double Click කරලා Install කරගන්න..
[Installation එක ඉවර උනාම Program එක Run කරන්න දෙන්න එපා]. ඊට පස්සෙ
Crack කියන Folder එකෙ තියෙන එක ඔයා Virtual Dj Install කරගත්ත තැනට
ගිහින් Paste කරන්න.. ඒ Paste කරන කොට අහවි, Overwrite කරන්නද කියලා, ඒක
Yes කරන්න.... තවම වැඩේ ඉවර නෑ.. දැන් Virtual Dj Open කරගෙන උඩම Close,
Maximize, Minimize Button වලට පොඩ්ඩක් මෙහායින් තියෙනවා Config කියලා
Button එකක්. ඒක Click කරන්න. එකෙ Option වල තියෙන Auto Update disable
කරලා දාන්න ...
ඔයාලගෙ Virtual Dj Console එක මේවගෙ ඇති, මේක ඔයාලට Use කරන්න අමාරු
වෙනෙකක් නෑ.. පාවිචිච් කරලම බලන්නකෝ... තවත් පෝස්ට් එකකින් හම්බවෙමු... අදට
මම ගියා. ජය වේවා..
0 Comments:
Post a Comment