DNS මෘදුකාංගය මගින් Internet Speed කරමු.
ඔබේ අන්තර්ජාල සබඳතාවයේ වේගයට බලපාන කාරණාවන් බොහොමයක් තිබිය හැකියි. නමුත් එයින් ප්‍රධාන එකක් ලෙස අපගේ
අන්තර්ජාල සේවාව භාවිතා කරන DNS Domain Name System & Servers වල වේගය හැඳින්විය හැකියි.
සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ අපගේ අන්තර්ජාල සේවා සපයන්නාගේ DNS සේවායි. නමුත් එය වෙනස් කොට Google" OpenDNS වැනි DNS Servers භාවිතා කිරීමෙන් අත් වන වාසි රැුසක් තිබෙනවා. අන්තර්ජාල සබඳතාවයේ වේගය පැහැදිළි ලෙසම වැඩි කර ගත හැකි වීම සහ අවහිර කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට හැකි වීමද එසේ ලැබෙන වාසි අතර ප්‍රධානයි.
මෙම ලිපියෙන් ඉදිරිපත් කරන මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ DNS ක්ෂණිකව ඔබ කැමති වෙනත් ඕණම DNS සේවාවක් වෙත වෙනස් කර දීමට සමත් DNS Jumper මෘදුකාංගය පෝටබල් මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.
Download Here
එහි Choose DNS Server ලෙස සඳහන්drop down මෙනුව ක්ලික් කළ විට ඔබට තෝරාගත හැකි DNS සේවා විශාල ප්‍රමාණයක් දිස් වනවා. එයින් කැමති එකක් තෝරාගෙනApply DNS බටන් එක එබීම මගින් එමDNS සේවාව ඔබේ පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්.
නමුත් එම ලයිස්තුවේ ඇති සෑම DNS සේවාවක්ම වේගවත් නැහැ. එම නිසා ඔබ සිටින ස්ථානයට හා අන්තර්ජාල සබඳතාවයට ගැලපෙන පරිදි වේගවත්ම DNS සේවාව තෝරා එය ඔබගේ DNS සර්වරය බවට පත් කර ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. ඒ සඳහා Fastest DNS බට්න් එක ඔබන්න. ඔබට ලැබුණ වින්ඩෝවෙන් Find Fastest DNS බට්න් එක ඔබන්න.
එවිට සියලූ ප්‍රධාන ෘභී සේවාවන් පරීක්ෂා කර බලා ඉහත රූපයේ පරිදි වේගවත්ම ෘභී සේවාව පෙන්වනවා.Apply Fastest DNS බට්න් එක මගින් එය පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්. එම කටයුතු අවසන් වූ පසු මෘදුකාංගය close කළ හැකියි.
එවිට සියලූ ප්‍රධාන ෘභී සේවාවන් පරීක්ෂා කර බලා ඉහත රූපයේ පරිදි වේගවත්ම ෘභී සේවාව පෙන්වනවා.Apply Fastest DNS බට්න් එක මගින් එය පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්. එම කටයුතු අවසන් වූ පසු මෘදුකාංගය close කළ හැකියි.
0 Comments:
Post a Comment