කට්ටිය දන්නවනේ. මේක මහ කරදරකාරී Virus එකක්. ඒ කියන්නේ මේ Virus එක අපේ කම්පියුටර් එකට ඇතුල් උනාම හැම Partition එකකම තියෙන Folder වල ඇතුලේ ඒ Folder එකේ නමින් තවත් ෆෝල්ඩර් එකක Shortcut හදන එකයි. මේ මගින් අපේ කම්පියුටර් එකේ Speed එක එහෙම අඩු වෙන්න පුලුවන්. ඉතින් අද ඔයාලට දෙන්නේ චූටිම චූටි සොෆ්ට් වෙයාර් කෑල්ලක්. මේකෙන් ඔයාලගේ Shortcut Virus එක ඉවත් කර ගන්න පුළුවන්. ඉතින් කරලම බලන්නකෝ.
04. අමාරුම නම් මේක බලන්න.
0 Comments:
Post a Comment