Thursday, April 30, 2015

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (19th amendment sri lanka) Pdf Download

ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ දැවැන්තම වෙනසක් කළ 19 වෙනි සංශෝධනය කියවලා බලන්න ඔයාලත් ආස ඇති නේ. එහෙනම් Download කරලම බලන්කෝ.

https://bbuseruploads.s3.amazonaws.com/utopialab/sathsayura/downloads/19th_amendment.pdf?Signature=uTGxwOcdibPavqD9%2FAyqtvZqMWc%3D&Expires=1430389677&AWSAccessKeyId=0EMWEFSGA12Z1HF1TZ82&response-content-disposition=attachment%3B%20filename%3D%2219th_amendment.pdf%22

Friday, April 24, 2015

Top 10 facebook using countries. ( ලොව වැඩිපුරම Facebook භාවිතා කරන රටවල් 10 )

දැනට දැක්වෙන වාර්තා අනුව ලොව ජනගහනයෙන් 13 න් 1 ක් Facebook හිමිකරුවෙක් බවත් එයින් 50% ක් සතියකට වරක් හෝ account එකට log වෙන බවත් ප්‍රකාශ වෙනවා.
මෙයින් 48% ක් ම වයස අවුරුදු 18-34 අතර අය කියලත් කියනවා.
මේ වර්ග කිරීම කරන්නේ වැඩිම ප්‍රමාණයක් facebook භාවිතා කරන්නන් සිටිනා රට අනුවයි.

10. ජර්මනිය (Germany)

මිලියන 22 ක භාවිතා කරන්නන් සිටිනා රටේ 65%-70% ක් අතර ප්‍රමාණයක් වයස අවුරුදු 18-44 සිමාවේ අය කියලත් කියනවා.

9. ප්‍රංශය (France)

මිලියන 25 ක් පරිශීලකයන් පිරිසක් මෙහි සිටිනවා.

8. පිලිපීනය (Philippines)

මිලියන 29 ක පරිශීලකයන් පිරිසක් පිරිසක් සිටිනා මෙහි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ කාන්තාවන් වීමත් විශේෂත්වයක්..
7. තුර්කිය (Turkey)
මිලියන 32 ක පරිශීලකයන් පිරිසක් මෙහි ඉන්නවා. වැඩිම පිරිසක් වයස අවුරුදු 18-35 අතර වන බව පැවසෙනවා.

6. එක්සත් රාජධානිය (United Kingdom)

53% ක පරිශීලකයින් පිරිසක් සිටිනා මෙහි මිලියන 33 ක් පරිශීලකයින් සිටිනවා.

5. මෙක්සිකෝව (Mexico)
මිලියන 38 ක පරිශීලකයින් පිරිසක් මෙහි සිටිනවා.

4. ඉන්දුනීසියාව (Indonesia)

බහුල වශයෙන් Facebook වලට යොමුවූ මෙහි 22% කට අසන්න ප්‍රමාණයක් Facebook භාවිතයට යොමුවී තිබෙනවා.

3. බ්‍රසීලය (Brazil)

ගැහැණු, පිරිමි දෙපාර්ශවයම සමසේ භාවිතා කිරීමට යොමුවී ඇති මෙහි සමස්ත භාවිතය මිලියන 68 ක්.

2. ඉන්දියාව (India)
ආසියාතික වැඩිම පරිශීලකයින් පිරිසක් සිටිනා මෙහි විශාල වශයෙන් වයස අවුරුදු 18 ට අඩු අය සිටිනා බවත් පැවසෙනවා. මෙහි භාවිතය මිලියන 69 ක්.
1. ඇමෙරිකාව (United States of America)

ඇමෙරිකාව තුල Internet පරිශීලකයින් 78% ක් ඇති අතර Facebook පරිශීලකයින් 67 % ක් දක්නට ඇත. සමස්ත user ප්‍රමාණය මිලියන 160 ක් ඉක්මවා ඇත. (ලංකාවේ ජනගහනය වගේ 8 ගුණයක්) මෙයින් වයස අවුරුදු 18-34 අතර පිරිස ඉතා ඉහල බවයි පැවසෙන්නේ..

Monday, April 6, 2015

Fast and furious 7 (Direct Download)

ආ යාලුවනේ ඉතිං කොහොමද?  ඔන්න මම අද ගොඩක් කාලෙකට පස්සෙ ආයේ ආවා. හැබැයි නිකන් නෙමෙයි. ඔයාල ගොඩාක් කැමති සහ මුලු ලෝකෙම බලන් හිටිය ෆිල්ම් එකක් අරගෙනයි. Fast and Furious කිව්වහම කව්ද නොදන්නෙ නේ. ඒකනේ. මෙන්න එහහෙනම් Fast and Furious 7 (2015) අලුත් ම එක. මේ ෆිල්ම් එක ගැන මම හිතන්නෙ ඔයාලට වැඩිය විස්තර කරල දෙන්න ඔ්නෙ නෑ කියලයි. මොකද එහෙම උනොත් මම නිකම්ම නෝන්ඩි වෙනවා. කතා ඇති Download කරල බලල ඉන්නකෝ. ඔ්නන එහෙනම් මම ගියා.
http://adf.ly/1DbYGC

LINKS PAGE PASSWORD: 300mbfilms

Amazon Ads