Tuesday, February 24, 2015

Film එකක් Quality එකටම බලන්න මෙන්න Player එක.[ Splash PRO EX ]

ඔන්න අදත් අපි දෙන්න හදන්නේ සුපිරිම ගනේ Media Player එකක්. මේ එකේ Video අනෙක් Player වලට වඩා Quality එකෙන් වැඩියි. ඒ කිව්වේ මේකේ මාර Sharp. Blura , HD Videos බලන්න නම්කියලා වැඩක් නෑ. අනෙක් කාරනාව තමයි මේ Player එක ගොඩක් වටින එකක්. මේක මිළ ලෙස සදහන් වෙන්නේ $24 ක්.  ඒත් අපි මේක ඔයාලට දෙන්නේ නොමිලේ. හරි කථා ඇති දැන් Download කරලා බලන්නකෝ. 
මේ තියෙන්නේ මේකේ තියෙන වැඩ.
 OPERATING SYSTEM
Windows® XP(SP3), Windows Vista®, Windows 7, Windows 8
RAM MEMORY :- 1024MB (1GB)
https://app.box.com/s/8vz47zbeeqxyzd4o994wmc7w3bzpz9eh


Monday, February 23, 2015

Web Site එකක Photos එකපාර ඔක්කොම Download කරමු.

ඉතිං ඉතිං ඔන්න මම අදත් දෙන්න යන්නේ එළකිරි Software කෑල්ලක්. මේකෙන් පුළුවන් ඔයාල කැමති Website එකක තියෙන Photos ඔක්කොම එක පාර Download කරගන්න. ඔයාලට ඔ්න Photos ගොඩක් තියෙන Website එකක Photos එක එක Download කරන්න ගියාම එපා වෙනවානේ. ඒකට නියම පිළියමක් තමයි මේක. හරි දැන් මෙතනින්  Download කරගෙන ඉන්නකෝ. හරි ඉතුරු ටික මම හිතන්නේ කියන්න ඔ්නෙ නෑ කියලයි. මොකද සරල දෙයයි කරන්න තියෙන්නේ. කමක් නෑ ඔන්න මම බලාගන්න පොඩි රූපයක් දාන්නම්. 
Post එක බලලා නියකම්ම යන්න එපා. පොඩි සපොර්ට් එකක් දීලා යන්න.

Thursday, February 19, 2015

Phone වල කිරණ නිසා පිළිකා හදාගන්නවද?

මේක ගැන ගොඩක් අය ඉස්සර කතා කලාට දැන් මේ ගැන තියන අවධානය අඩු වෙලා. මේ ලිපියෙන් කියන්න යන්නේ මේවයෙන් එන අතුරු අබාධ ගැනයි ඒවයෙන් බේරෙන්න කරන්න පුළුවන් දේවල් ගැන  කියන්නයි.
ගොඩක් අය
  •  රෑට phone එක කොට්ටෙ ලග තියාගෙන නිදාගන්නවා, 
  • කෙළවරක් නැතුව මල් කඩනවා
  • phone එක සාක්කුවේ දාගෙන යනවා 
මේ වගේ ගොඩක් වැරදි කරනවා හැමෝම
මේවායෙන් බේරෙන්න අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්.

  • Call ගන්න (මල් කඩනකොට ) Handsfree 1ක් use කරන්න. බැරිමනම් Bluetooth headset එකක් වුනත් කමක් නෑ. ඒකෙන් නිකුත්වෙන radiation එක phone එකට වඩා අඩුයි. හැබැයි Call එක අරගෙන ඉවරවුණාම ගලවල දාන්න. Speakerphone mode එකෙනුත් මේක ටිකක් අඩු වෙනවා.
  • රෑට නිදාගන්නකොට phone එක කොට්ටෙ ලග තියාගෙන නිදාගන්න එපා. දන්නෙම නැතුව පැය ගානක් කිරණ වලට අහු වෙනවා. දවසකට පැය 7 ක් වුනොත් අවුරුද්දකට පැය 2555 ක්. ඒ නිසා Alam ඔරලෝසුවක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගන්න. නැත්නම් Alam එක තියලා phone එක off කරන්න. 

  • සාක්කුවේ phone එක දාගෙන යන්න හොද නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මේකට හදපු Belt එකේ තියන ගැජට් එක දැන් ගොඩක් අය භාවිතා කරන්නේ නෑ. ඒත් ඒකෙන් ඇතිවන බලපෑම ගොඩක් වැඩියි.
  • කාර් එකක, Bus එකක ,Train එකේ යනකොට call ගන්න එපා. Signal අඩු වැඩි වීමත් එක්ක call ගන්න  හොද නෑ.

  • Tower එකට ගොඩක් දුර ඉදලා call ගන්නකොට phone එකෙන් signal ඇදලා ගන්න try කරනවා වැඩියි. ඒ නිසා ගොඩක් අහිතකරයි.
  • ලොකු අයට වඩා පොඩි අයට කිරණ බලපෑම වැඩියි. 

  • Call එකක් ගන්නකොට අනිත් පැත්තේ කෙනා Phone එක Answer කරන්න කලින් Signal strength එක වැඩියි. ඒ නිසා ඒ වෙලාවට phone එක කනේ තියාගෙන ඉන්න හොද නෑ. 
  • චයිනිස් චාටර් phone වලින් මේ බලපෑම වැඩියි.

  • Duel sim phone එකක් වුනාම මේ result එක දෙගුණ වෙනවා වගේම Sim 3 , 4 වෙනකොට ඒ වගේම වැඩි වෙනවා.

  • Call ගන්නකොට දකුණු කණට Phone 1 තියලා call ගන්න එපා, එතකොට මොළේට ගොඩක් බලපානවා. වම් පැත්තේ කණේ ඒ බලපෑම අඩුයි...

මේ දේවල් ගැන සැලකිලිමත් වුනොත් ඔයාට මේකෙන් වන අතුරු අබාධ වලින් බේරෙන්න පුළුවන්. 

මේ තියෙන්නේ එහෙම හැදෙන ලෙඩ 


Source: Internet

අනං මනං බොරු කැපිලි නැති Free World Cup Cricket Alert to Your Mobile.

සතයක්වත් නැතිව 2015 ICC Cricket World Cup  එකේ Cricket Alert ගන්න මෙන්න නියම විදියක්. සැගවුනු ගාස්තු නෑ, මාසික ගාස්තු නෑ, හොර කැපිලි නෑ. මුලින්ම කියන්න ඔ්න මේකේ Use වෙන්නේ Twitter Message System එකක්. තව එකක් ඔයා Use කරන Network එක Dialog / Mobitel /Etisalat  වෙන්න ඔ්න.

  • ක‍්‍රම දෙකක් තියෙනවා මේක තමයි පලවෙනි ක‍්‍රමය.
  1. මේ විදියෙන් දැනුම් දෙන්නේ 4 / 6/ Out යන ඒවා දැනුම් දීමයි. මේ විදිය Active කරගන්න පහත විදියට Type කර SMS එකක් යවන්න.Follow @ICCLive     to   40404

  • දෙවැනි ක‍්‍රමය.
 2.මෙමගින් සිදුවන්නේ තර`ගෙයේ අළුත් තත්ත්වය, කී‍්‍රඩකයාගේ 
   ළකුණු, පන්දු යවන්නාගේ විස්තර වැනි දෑ ලබා දෙනවා. හැබැයි මේ  
   විදිය පළමු ක‍්‍රමයේ තරම් SMS එන්නේ නෑ. 

  Active කරගන්න පහත විදියට Type කර SMS එකක් යවන්න.  Follow @LiveCrickInfo     to   40404

දැන් නං වැඩේ හරි. දැන් මේ ක‍්‍රමේ වදයක් උනොත් මොකද කරන්නේ?  පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ පිළිවෙළ අනුගමනය කරන්න.
  Ex: STOP @ICCLive
        STOP @LiveCricInfo  

Tuesday, February 17, 2015

Send to වලට අපට ඔ්න Shortcut දා ගමු.

අදනම් කියන්න යන්නෙ පට්ටම වැඩක්. අපි Send To කියන seen එක දන්නවානේ. අපිට අපේ files ලේසියෙන්ම copy කරන්න, desktop 1 shortcut හදන්න, ඉක්මනට Print වලට යවන්න වගේම තව 1000ක් දේවල් මේක නිසා ඉක්මනට කරන්න පුලුවන්.

Saturday, February 14, 2015

Srilanka ID Checker V2 software

හැදුන්ම්පත පරීක්ෂා කරන්න නවතම මෘදුකාංගයක්.

අපි ඔයාලට මීට කලින්නුත් මෙවැනිම සොෆ්ට් වෙයාර් එකක් ලබා දුන්නා මතක ද? හැබැයි ඊට වඩා ටිකක් දියුනු කරපු සොෆට් වෙයාර් එකක් තමයි මේක. භාවිතා කරන්න හරිම පහසුයි.  එක විතරයි දෙන්න ඔ්න. තව එකක් මේක   කරන්න ඔ්නෙත් නෑ. ඔයාලත් කරලම බලන්නකෝ.
http://adf.ly/11vItl

Friday, February 13, 2015

ICC Cricket World Cup 2015 schedule

2015 ක‍්‍රිකට් ලෝක කුසලානයේ කාල සටහන.

ලඟ ලඟම එන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එක එක කණ්ඩායම් තරගවදින රටවල් වල ශ්‍රේණිගත කිරීම් සහ තරග පැවැත්වෙන දිනය ඇතුලත් කාල සටහන මෙන්න.
මෙය අපූරු විදියට ෆ්ලෑශ් වලින් නිර්මාණය කර තිබෙනවා.

Visit Here

රජයේ පාසල් පෙළ පොත් දැන් සිංහළෙන් PDF එකක් ලෙස Download කරගන්න.


2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියාලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා.
http://adf.ly/11b10n

Thursday, February 5, 2015

What happens to body after drinking Coca-cola and other uses of coca-cola

ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය පුරාම ජනප‍්‍රියම පානයක් ලෙස කොකා කෝලා හැදින්වීමට පුලූවන. එමෙන්ම ලෝකය පුරාම පැතිරී භාවිතා වන ජනප‍්‍රියතම වචනයන්ගෙන් එකකි. නමුත් කොකා කෝලා ශරීරය තුළ ක‍්‍රියා කරන්නේ මත් ද‍්‍රව්‍යයක් ආකරයෙන් වීම සියලූ දෙනාම පුදුමයට පත් කරවීමට සමත් වූ පුවතකි. පානය කරන කොකා කෝලා වලට කාලයත් සමග සිදු වන දේ සලකා බලමු.

පානය කර මිනිත්තු 10 කට පසුව.
 කොකා කෝලා වීදුරුවක් තුළ සීනි තේ හැදි 10 ක් පමණ අඩංගු වෙනවා. නමුත් පොස්පොරික් අම්ලයෙහි ක‍්‍රියාකාරීත්වය නිසා වමනය වීමක් සිදු නොවේ.

මිනිත්තු20 කට පසුව.
  ඉතා ඉක්මනින් රුධිරගත ග්ලූකෝස් ප‍්‍රමාණය ඉහළ නගී. ඉන්සියුලීන් ශ‍්‍රාවය වීම ද වැඩි වේ. මෙම අවස්ථාවේ අක්මාවෙහි ක‍්‍රියාකාරීත්වය ද බෙහෙවින් වැඩි වේ.

මිනිත්තු 40 කට පසුව.

   මෙම අවස්ථාව වන විට කොකා කෝලා තුළ අඩංගු  කැෆෙන් සියල්ල අවශෝෂණය වී අවසන් ය. ඊට අමතරම ඇසෙහි කණිනිකාව විස්තාරණය, රුධිර පීඩනය වැඩි වීම වැනි තත්වයන් ඇති වෙනවා.

මිනිත්තු 45 කට පසුව.
  දේහය මගින් ලඩොපමයින්ල නම් හෝමෝනය ශ‍්‍රාවය වීම උත්තේජනය කරනවා. මෙම හෝර්මෝනය මගින් මොළයෙහි පීඩන ප‍්‍රතිග‍්‍රාහකයන් උත්තේජනය කිරීමක් සිදු වෙනවා. (මොළයේ විනෝදයට කැමති කොටස්* මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ හෙරොයින් නම් ප‍්‍රබළ මත් ද‍්‍රව්‍යයෙහි ක‍්‍රියාවලියද මෙයටම සමාන වීමයි.


පැයකට පසුව.

   කොකා කෝලා තුළ අඩංගු පොස්පොරික් අම්ලය මහා අන්ත‍්‍රය තුළදී කැල්සියම්,මැග්නීසියම් සහ සින්ක් සමග ප‍්‍රතික‍්‍රියා වීමක් සිදු වෙනවා. එමගින් පරිවෘත්තීය ක‍්‍රියාවන් සදහා ජවයක් ලබා දීම සිදු වෙනවා. එසේම කැල්සියම් මූත‍්‍ර වලට පෙරී යාමක්ද සිදු වෙනවා.

දෙවනි පැයේදී.
  කැෆෙන් සංයෝගය මූත‍්‍ර පිට කිරීම වර්ධනය කිරීමක් සිදු කරනවා. එමෙන්ම මෙම අවධියේදී මැග්නීසියම්, කැල්සියම්, සින්ක් සහ සෝඩියම් ලෝහයන් දේහයෙන් බැහැර කිරීමක් ද සිදු වෙනවා. මෙම අවස්ථාව ඇතැම් විට පුද්ගලයාගේ සිතිවිලි දාමය වහා කිපෙන සුළු හෝ ඉතා ශාන්ත විය හැකිය.

පැය දෙකකට පසුව.
   දේහය තුළ ව්‍යාකූලතාවය යතා තත්වයට පත් වෙමින් පවතී. එමෙන්ම දේහය තුළ ග්ලූකෝස් හිගතාවයක් ඇති වේ.

පැය කිහිපයකට පසුව,
   පැය කිහිපයකින් පසුව දේහයට කැෆෙන් හිගතාවයක් දැනීම නිසා තවත් කොකා කෝලා ප‍්‍රමාණයක් සඳහා දේහය මෙහෙයවයි. මෙය පූර්ණ වශයෙන්ම මද්‍යසාර වර්ගයක ක‍්‍රියාවලියක් හා සමානය. එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ බහුල ලෙස අනාවරණය නොවුවද ඇතැම් රටවල බොහෝ පුද්ගලයින් දෛනිකව මෙය සඳහා ඇබ්බැහි වී තිබීම ගැන කරුණු වාර්තා වෙනවා. 

එමෙන්ම ඔබේ ප‍්‍රියතම පානය වන කොකා කෝල ලෝකයේ ඇතැම් රටවල භාවිතා වන්නේ පහත සදහන් කාර්‍යයන් සදහා ය.
1. ඇමෙරිකාව තුළ කොකා කෝලා ට‍්‍රක් එන්ජින් පිරිසිදු කාරකයක් ලෙස  යොදා     ගනී.
2. ඇමෙරිකානු පොලිස් නිළධාරීන් තමන්ගේ කාරය තුළ කොකා කෝලා තබා   ගන්නේ වාහන අනතුරකින් පසුව මාර්ගයෙහි විසිරුණ ලේ පැල්ලම් සේදීම සදහා      ය.
3. වාහන වල ක්‍රෝමියම් ආවරණ තුළ මල බැදීම් ඇත්නම් ඒවා පිරිසිදු කිරීමට සහ කාර් බැටරි වල මලකඩ ඉවත් කිරීමටද කොකා කෝලා යොදා ගනී.
4. රෙදි වල පැල්ලම් ඉවත් කිරීමටද කොකා කෝලා යොදා ගැනීම සිදු කරනවා.
5. ඉන්දියාව තුළ ඇතැම් ගොවීන් කොකා කෝලා පළිබෝධ නාශකයක් ලෙස භාවිතා කරන්නේ මිලෙන් ඉතාම අඩු වීම සහ ක‍්‍රියාවලිය ඉතා සාර්ථක නිසාය.


  කොකා කෝලා ඉතාම සුදුසු වන්නේ පානය කිරීම සඳහාද එසේත් නොමැති නම් වෙනත් කටයුතු සඳහා ද යන්න පැහැදිලි වෙන්නට ඇති. මෙම වටිනා ලිපිය යහළුවන්ටත් බලන්න Share කරන්න. 

Source: Internet

Wild Card (2015) jason statham (Direct Download)

jason statham කිව්වහම ඉතින් හැමෝම දන්නවනේ. ඉතිං මේ පාරත් මෙයා මාර ෆිල්ම් එකක Act කරනවා. මේකත් Action Movie එකක්. දන්නවනේ කරදර නැති Direct link හම්බවෙන්නේ අපෙන් විතරයි කියලා.  හරි බලලම ඉමුකො.
https://r2---sn-npo7en7y.googlevideo.com/videoplayback?requiressl=yes&shardbypass=yes&cmbypass=yes&id=ea6c4b6e9687db52&itag=22&source=picasa&ip=112.135.10.152&ipbits=0&expire=1425709465&sparams=cmbypass,expire,id,ip,ipbits,itag,mm,ms,mv,pl,requiressl,shardbypass,source&signature=2E387D1CC752E7382FBA6F0C54ED36DF1DC0FDE0.642BECE2F5A2FE91799990DA018D2373B83AD8D0&key=cms1&cms_redirect=yes&mm=30&ms=nxu&mt=1423118261&mv=m&pl=19

Taken 3 (Direct Download ) Movie - 2015

ඔන්න අදත් හැමදාම වගේ සුපිරිම ගනේ ෆිල්ම් එකක් අරන් ආවා. මේ ෆිල්ම් එක තවමත් ෆිල්ම් හොල් වල පෙන්නන ෆිල්ම් එක්ක. අනෙක මේක අපි ඔයාලට දෙන්නේ  Direct Download කරන්න පුලුවන් විදියටයි.. ඒ කියන්නේ මේක කිසිම කරදරයක් නැතිව Download   කරගන්න පුලුවන් විදියටයි. වැඩි කථා ඔ්න නෑ   කරලම බලන්න.

Amazon Ads