Thursday, November 13, 2014

ලෝකේ වටේ සෙකියුරිටි කැමරා පේනවා. CCTV Camera wold wide watch.


කෙනෙක්ගේ ගෙදර හරි නිදන කාමරේ හරි වෙන දේවල් මුලු ලෝකෙටම දකින්න පුලුවන් කියන එක ටිකක් බය හිතෙන දෙයක්. ඒත් “ඉන්සෙකැම්” කියන වෙබ් අඩවියේ එහෙම දෙයක් තමා වෙන්නේ. ලෝකේ වටේ ගෙවල් වල වැඩි ආරක්ෂාවට දාල තියෙනෙ කැමරාවල රෙකෝර්ඩ් වෙන දේවල් මේ වෙබ් අඩවියේ පෙන්නනවා. අපේ රටේ කැමරා වලින් එන වීඩීයෝත් මේකේ පෙන්නනවා. මේ ලිංක් එකේ පිට කෝට්ටේ කැමරා එකක් පේනවා.


මේ කැමරා 73,000ට වෙබ් අඩවිය ප්‍රවේශ වෙන්නේ ඒ කැමරා තියෙන ගෙවල් වල අය පාස්වර්ඩ් එක මාරු කරල නැති නිසා. කැමරා වලින් 11,000ක්ම ඇමරිකාවේ තියෙන ඒවා.
මේ වෙබ් අඩ්විය කරගෙන යන අය කියන්නේ ඒක පටන්ගත්තේ හැමෝටම ආරක්ෂක සෙටින්ස් වල වැදගත්කම කියල දෙන්න කියල. එත් ඒකේ යන ඇඩ් වලින් දැනටම ගොඩක් සල්ලි හම්බ කරල තියෙනවා.
මේකේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා හරියටම දන්නේ නැහැ. රෙජිස්ටර් කරල තියෙන්නේ “ගෝ ඩැඩි” කියන මොස්කව් වල අයී.පී එඩ්‍රස් එකකට.
ඔයාලගේ ගෙදර කැමරා එකත් මේ විදිහට ලෝකේ හැමෝටම දකින්න පුලුවන්. ඒ නිසා අදම පාස්වර්ඩ් එක මාරු කරන්න. ඒ වගේම ඔයාල දන්න අයටත් මේ වෙබ් අඩවිය ගැන කියන්න.

හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්. When the Helicopter engine stop ?


හැමෝම හිතන්නේ හෙලිකොප්ටරයක එන්ජිමක් අහස මැද නැවතුනොත් ගලක් වගේ පොළොවට වැටෙනවා කියලා. ඒත් ඇත්තටම එන්ජිම නැවතුන හෙලිකොප්ටරයක ඉන්න එක්කෙනෙකුට ජීවිතය ගලවගන්න තියන චාන්ස් එක ප්ලෙන් එකක ඉන්න කෙනෙකුට වඩා වැඩියි.

හෙලිකොප්ටරයක් ඩිසයින් කරලා තියෙන්නේ එන්ජිම නැවතුනොත් එකේ පයිලට්ට ටික වෙලාවක් හරි ඒක පාලනය කරලා හෙමින් ඒක ලෑන්ඩ් කරන්න පුලුවන් විදිහට. මේක කරන්නේ බ්‍රමක තටු වල පරිබ්‍රමණ වලින්. 

Captain America: The Winter Soldier (2014) With Sinhala subtitle


අදත් අරගෙන ආවෙ කට්ටිය ගොඩක් කල් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටියක් මාර්වල් චරිතයි වන කැප්ටන් ඇමරිකා පළමු චිත්‍රපටය captain america:the first avenger කියන චිත්‍ර පටියෙන් පස්සෙ මේ අවුරුද්දෙ එහි දෙවන චිත්‍රපටිය නිකුත් වුනා ඒක තමයි Camptain america:The winter solder කියන මේ චිත්‍ර පටිය මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony and Joe Russo විසින්. මෙය ඩොලර් මිලියන 711 ආදායමක් උපයන්න සමත් වෙලා තියනව..

Dialog Alcatel X220D ඩොන්ගල් එක Unlock කරමු.



හුගක් මිතුරෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්නේ  ඩොන්ගල් එක භාවිතා කරලනේ. ඉතිං ගොඩක් මිතුරෝ බාවිතා කරන්නේ අන්ලොක් නොකරපු ඩොන්ගල්නේ. ඉතිං අද මං කියන්න යන්නේ Dialog  Alcatel OT X220d Dongle එක අන්ලොක් කරන හැටි. අන්ලොක් කිව්වට සොෆ්ට්වෙයාර් නැතුව කරන පොඩි වැඩක් තමයි මේක. මෙන්න මේ පියවර අනුගමනය කරන්නකෝ එහෙනම්'

Photoshop Tools Tutorials (PDF සිංහලෙන් )


ෆොටෝ ශොප් ගැන ඉගෙන ගද්දි ඔයාලට වැදගත් වෙන පොටෝශොප් ටුල් ගැන වැදගත් ලිපියක් අරගෙන ආවා.. මේක PDF කරලා තියෙන්නෙ. මෙන්න ෆයිල් එක බාගන්නකෝ... පහලින්.. එච්චර නැ මෙගාබයිට් දෙකයි තියෙන්නේ...

Tuesday, November 4, 2014

Fast And Furious 7 - Official Trailer Release

Fast And Furious 7 නියම ෆිල්ම් එක ලබන අප්‍රේල් මාසයේ.
නිල වශයෙන් තිරගත වීමට නියමිත ක්‍රියාන්විත චිත්‍රපටයේ ටේ්‍රලර් වීඩියෝව නිකුත් කරණු ලබනවා.


කවුරුත් බලාසිටි චිත්‍රපටයක් විදියට මෙය හදුන්වන්න පුලූවන්.හේතුව මෙම් චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයක් වන පෝල් වෝකර් හදිසි අනතුරකින් මිය ගියා. ඒ වන විට මෙම චිත්‍ර පටය  නිර්මාණය කරමින් පවතිනවා. මේ මොහුගේ අවසන් චිත්‍රපටයයි.
කලින් පැමිණි ෆිල්ම් වගේම මේකත් ඊට දෙවෙනි නැති බව ඔයාලට වීඩියෝව බැලූවම පෙනෙයි.


Reset Code For All Mobile Phone

ඕනෙම ෆෝන් එකක් Reset කරන්න code ඔන්න දැන් ෆෝන් එක ලොක් වුනහම. සොෆ්ට්වෙයා දාල crash වුනහම එහෙම ඒක හදා ගන්න
කොමිනිකේශන් එකේ ඉන්න අයියට ගානක් දෙන්න  ඕනේ නෑ.සියලූ‍ම ෆෝන් Reset කෝඞ් අන්තර් ගතයි. 

All China

Default user code: 1122, 3344, 1234, 5678
*#66*# Set Factory Mode CONFIRMED

*#8375# Show Software Version CONFIRMED

*#1234# A2DP ACP Mode CONFIRMED

*#1234# A2DP INT Mode CONFIRMED

*#0000# + Send : Set Default Language CONFIRMED

*#0007# + Send : Set Language to Russian CONFIRMED

*#0033# + Send : Set Language to French CONFIRMED

*#0034# + Send : Set Language to Spanish CONFIRMED

*#0039# + Send : Set Language to Italian CONFIRMED

*#0044# + Send : Set Language to English CONFIRMED

*#0049# + Send : Set Language to German CONFIRMED

*#0066# + Send : Set Language to Thai CONFIRMED

*#0084# + Send : Set Language to Vietnamese CONFIRMED

*#0966# + Send : Set Language to Arabic CONFIRMED

*#800# make Etel E10 model displaying message BT power on. But on display it dont resemble the blutooth power on icon.(actually t makes BT stuck, but after restarting t becomes normal <tested by me>)

Saturday, November 1, 2014

Km player without ad version

මම හිතන්නේ මේ ගැන කාටවත් වැඩි විස්තර කිරීමක් අවශ්‍ය නොවේ කියලා. මොකද ඒ තරමටම හැමදෙනාම  KM Player  කිව්වහම ඉතින් දන්නවනේ. ඇබැයි සමහරු ලග තියෙන   KM Player එකේ Add  වැටෙන නිසා ඒක සමහර වේලාවට හරිම කරදරයක් නේද? ඉතින් අද ගෙනාවා Add  නැති  එක. ඔයාලා    Download කරලම බලන්නකෝ.


http://adf.ly/tdZGA

Amazon Ads