Wednesday, December 31, 2014

Digicam Photo Recovery software

කැමරාල ෆෝන් එකේ පරිගණකයේ Delete කරපු ෆොටෝ ආපහු ගමු.

ඔන්න තවත් සුපිරි මෘදුකාංගයක් ඔයාලට ගෙනාවා. මේකෙන් අපි අතින් මැකුණ ෆොටෝස් රිකවරි කරලා ගන්න පුලූවන්. මූලික වශයෙන් ඩිජිටල් කැමරාවල අයින් වුන ෆොටෝස් ගන්න තමයි මේ මෘදුකාංගය හදලා තියෙන්නේ. නමුත් පරිගණකයේ හෝ පරිගණකයට සම්බන්ධ කරන අනෙකුත් උපාංග උනත් Scan පාරක් දාලා Delete වෙච්ච ෆොටෝස් ගොඩ දාගන්න පුලූවන්
  



Pocket Internet Radio Player and Recorder


ඔන්ලයින් රේඩියෝ අහන්න රෙකෝඞ් කරන්න මෘදුකාංගයක්.

මෙම මෘදුකාංගය පෝටබල් එකක් නිසා ඉන්ස්ට්‍රෝල් කරන්න  ඕනෙත් නෑ. පිටරට තියෙන රේඩියෝ චැනල් සෑහෙන ගානක් මෙහි ඇතුලත් වෙනවා. රේඩියෝ අහන ගමන් ඒක රෙකෝඞ් කරන්නත් පුලූවන්. ඒවගේම රේඩියෝ එකට එන බයිට් ගාන අඩු කරන්නත් පුලූවන්.

Download Here

Kung Fu Jungle (2014) | Ip මෑන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමඳ යහළුවනේ. මට කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා. හරි ඒවායින් වැඩක් නෑ අද ඒ ඔක්කොටම හරියන්න සුපිරි ෆලිම් එකක් ගෙනාවා. අයි පී මෑන් කිව්වහම මම හිතන්නේ හැමෝම දන්නවා ඇති නේ. දන්නැත්තන් ඉතින් මේක බලල අදුන ගන්න. කථා ඇති බාගත කරලම බලන්නකෝ.
http://35013.zbigz.com/f/ee20776236b705e6ea1996a0d562f770/Kung%20Fu%20Jungle%20%282014%29%20BluRay%20720p%20700MB%20Ganool%20%5BSReeJoN%5D-Kung%20Fu%20Jungle%20%282014%29%20BluRay%20720p%20700MB%20Ganool%20%5BSReeJoN%5D.mkv

Tuesday, December 30, 2014

Bollywood Stars in SL Political Campaign

මහින්දගේ ස්ටේජ් නගින්න සල්මන් කාන් ජැක්ලින් ඇතුළු පිරිස ලංකාවට.



අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට සපැමිණි 9W256 ජෙට් එයාර්වේස් යානයෙන් සල්මන් කාන්,ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ඇතුළු බොලිවුඞ් නළු නිළි පිරිසක් ලංකාවේ විශේෂ සංචාරයක් සඳහා පැමිණියා.
නිල් බලකායේ ඇරයුමෙන් මෙහි පැමිණ ඇති බව කියන ඔවුන් ජනපතිවරණ ප්‍රචාරණයේ අවසන් සමයේ මහින්ද රාජපක්ෂ දිනවීමේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවලට නැගීමටත් එහිදී ගීත ගායනා කරමින් සභාව පිනවීමටත් සූදානම් වන බව වාර්තා වනවා.

Muthuhettigama Caught at The Airport

මුතුහෙට්ටිගම කටුනායකදී පොලිසියට හසුවෙයි.



නියෝජ්‍ය ඇමතිකමක්ද දරමින් නීතිය පෙනි පෙනී උල්ලංඝනය කළ නිශාන්ත මුතුහෙට්ටිගම අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුවේ සිට ලංකාවට එද්දී පෙරවරු 11.30 ට පමණ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

Thursday, December 4, 2014

නොමිලේ MMS යවමුද (Free MMS)

ඔන්න මිතුරන්ට නියම වැදගත් වෙන සයිට් එකක් ගැන තමා අද මං කියන්න යන්නේ.. මුලින්ම කියන්න ඕනේ මෙක  ලංකාවේ අයගේ වැඩක්.. අපේ දේ අපි අගය කරන්න ඔනේ නේද මිතුරනි.. මේ සයිට් එකෙන් පුළුවන් නොමිලේ MMS යවන්න. මෙක ලංකාවේ ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට්, එයාර්ටෙල් කියන දුරකතන ජාලවලට නොමිලේ MMS  පණිවිඩ යැවිය හැකිය. මෙන්න එහ‍ෙනම් පහලින් ගිහින් බලන්නකෝ.

Trial (පොඩි කාලයකට දෙන) සොෆ්ට්වෙයා හැමදාටම තියාගමු. (Time stopper)

Like this
මිතුරනි.. අද මම ඔයලට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.. ඔයාලා බාගන්න වටිනා සොෆ්ට්වෙයා පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ. ඒකට අද මම නියම ගැජට් එකක් ගෙනාවා .මිතුරනි.. මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන සොෆ්ට්වෙයා දීර්ග කාලයක් පාවිච්චි කරන්න සකස් කරලා දෙනවා.

Wednesday, December 3, 2014

A guide to recover your phone from water damage..

 ජංගම දුරකතනයට වතුර ගියොත... මෙන්න කරන්න  ඕනි දේ..
බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංග ජලය හේතුවෙන් විනාශ වෙනවා. නමුත් ඉලෙක්ට්‍රොනික උපාංග අතරින් බොහෝ විට ජලයට වැටීමට හෝ ජලය ඇතුලූ වීමට ඉඩ ඇත්තේ ජංගම දුරකථන සහ ටැබ්ලට් උපාංග. හදිසියේ හෝ මෙම උපකරණයක් තුළට ජලය ඇතුලූ වුවහොත් කළ යුත්තේ කුමක්ද කියා දැනුමක් තිබෙනවාද? ඒ ගැන මෙම ලිපියෙන් ඉදිරිපත් කරනවා. මෙහිදී උපාංගය තුළට ඇතුලූ වන දියර වර්ගය ජලයද එසේ නොමැති නම් වයින්, බියර්, සෝඩා වැනි දියරයක්ද යන්න මත ප්‍රතිකර්ම කළ යුතුයි.

Tuesday, December 2, 2014

History of the Android Os සංස්කරණ ඉතිහාසය


Android කියන්නේ Google ලාගේ Linux පදනම් කරගෙන සැලසුම් කරපු මෙහෙයුම් පද්දතියක් ,ප්‍රදාන වශයෙන් මෙ මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්නේ Smart Phone සහ Tablet පරිගණකයි.මුලින්ම 2003 ඔක්තෝබර් මාසයේදී Andy Rubin,Rich Miner, Nick Sears සහ Chris White විසින් සොයාගන්නා ලදී.ඊටපස්සේ 2005 අගෝස්තු මාසයේදී Google සමාගම විසින් Android තමා සතුකරගන්නා ලදී.

What is Custom Rom ?





කස්ටම් රොම් (Custom ROM) ඒ වගේම ආෆ්ට මාකට් ඕ.එස් (After Market OS) කියන වචන ටික කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන කොට අහන්න ලැබෙනවා.

මොකද්ද මේ ? මේකෙන් මොකද වෙන්නේ ? . . .

අද අපි මේ ගැන දැනගමු.

එල්ලෙන කනත්තක් දැකලා තියනවද?


 ෆිලිපීනයේ තියෙන ගමක් තමයි සගාඩා කියන්නේ. සගාඩා වල මිනිස්සු මැරුණම අමුතුම චාරිත්‍රයක් ඉටු කරනවා. ඒ සාමාන්‍යය සයිස් එකට වඩා පොඩි මිනි පෙට්ටි වල සිරුර දාලා ගමේ තියන කඳු වල එල්ලන එක. සමහර වෙලාවට මේ මිනි පෙට්ටි වලට සිරුර දාන්න ඒකේ ඇටකටු කඩන්නත් වෙනවා. මේ චාරිත්‍රය දැන් අවුරුදු 2000කට වඩා පරණයි. දැනට සගාඩා වල කඳු වල අවුරුදු 100කට වඩා පරණ මිනි පෙට්ටි තියෙනවා. ඒ ගමේ ම්නිස්සු විශ්වාස කරන්නේ මේ විදිහට කඳු වල මිනි පෙට්ටි එල්ලුවාම දෙවියෝ ගාවට යන්න ලේසි කියලා.

කොහොම වුනත් කවදහරි සගාඩා වලට ගියොත් මේ කඳු යටින් ඇවිදිනකොට පරිස්සමෙන්. මොකද සමහර වෙලාවට දිරල තියෙන මිනි පෙටිටි කන්දේ ඉඳන් කඩාගෙන වැටෙනවලු.

Rosetta Spacecraft Closes In on Comet

වල්ගා තරුවක් අල්ලපු රොසෙටා අභ්‍යවකාෂ යානය

රොසෙටා කියන්නේ අවුරුදු 10කට කලින් පෘථුවියෙන් ගමන් පටන්ගත්ත අභ්‍යවකාෂ යානයක්. 2004 පටන්ගත්ත මේ ගමන ඉවරකරන්නේ දැනුයි. ඒත් අනික් යාන වගේ මේක ගමන් කලේ චන්ද්‍රයාටවත් වෙන ග්‍රහලෝකයකටවත් නෙමෙයි, ගොඩක් හයියෙන් ගමන් කරන වල්ගා තරුවකට. 2014 අගෝස්තු 6දා රොසෙටා වල්ගා තරුව ගාවට ආවා. 2014 නොවැම්බර් 12 ඒකේ ලෑන්ඩර්ස් තරුවේ ස්පර්ශ වුනා. ඒත් ඊට පස්සේ රොසෙටට වුනේ මොනවද කියලා තාම කවුරුත් දන්නේ නැහැ. ගොඩක් අය විශ්වාස කරන්නේ රොසෙටා වල්ගා තරුවට හරියට සම්බන්ධ වෙන්නේ නැතුව උඩට පැන්නා කියලා. මේ වෙනකොට රොසෙටත් එක්ක තිබ්බ සම්බන්ධ ඔක්කොම නැතිවෙලා.

රොසෙටා ගැන අලුත් තොරතුරු එනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා.

Chandrika Bandaranayaka චන්ද්‍රිකා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වඩාත් ජනප්‍රිය වූයේ ඇගේ ජනතා ආචාරය නිසාය. 1988 පෙබරවාරියේදී විජය කුමාරතුංග මහතාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ දී වමේ පක්ෂ නායකයන් සමග ඇය ඉදිරිපත් කළ ජනතා ආචාරය එකල යුග පෙරළියක් කරන්නට තරම් ප්‍රබල විය. එයින් පසු ඇගේ ආචාරය වරින් වර දැක ගත හැකි වුවත් එය කලකට පසුව දැක ගන්නට ලැබුණේ ඊයේ (01දා) පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අවස්ථාවේ දීය. ඇගේ ජනතා ආචාරයට එදා මෙන් අදත් ආකර්ෂණයක් ලැබේ දැයි ඉදිරියේ දී අපට දැක ගත හැකි වනු ඇත.  
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වඩාත් ජනප්‍රිය වූයේ ඇගේ ජනතා ආචාරය නිසාය. 1988 පෙබරවාරියේදී විජය කුමාරතුංග මහතාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ දී වමේ පක්ෂ නායකයන් සමග ඇය ඉදිරිපත් කළ ජනතා ආචාරය එකල යුග පෙරළියක් කරන්නට තරම් ප්‍රබල විය. එයින් පසු ඇගේ ආචාරය වරින් වර දැක ගත හැකි වුවත් එය කලකට පසුව දැක ගන්නට ලැබුණේ ඊයේ (01දා) පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අවස්ථාවේ දීය. ඇගේ ජනතා ආචාරයට එදා මෙන් අදත් ආකර්ෂණයක් ලැබේ දැයි ඉදිරියේ දී අපට දැක ගත හැකි වනු ඇත.  - See more at: http://ada.lk/article/39628/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F#sthash.1hDjenSX.dpuf

ක්‍රිකට් පන්දුවක් වැදී විනිසුරුවරයකුත් මරුට


ඊශ්‍රායලයේ අෂ්ඩූඞ් ප්‍රදේශයේ පැවැත්වූ ක්‍රිකට් තරඟයක් අතරතුරදී විනිසුරුවරයෙකු පන්දුව හිසට වැදීමෙන් මියගොස් තිබේ.
හිලල් ඔස්කාර් නමැති ඔහු විනිශ්චයේ යෙදෙන අතරතුරදී පිතිකරු පන්දුවට පහරදුන් පසුව කඩුල්ලේ වැදී එම පන්දුව විනිසුරුවරයාගේ හිසට වැදී තිබේ.

Hirunika To Cross Over or Not ?


හිරුනිකා යන කතා බොරුද?

පසුගියදා අන්තර්ජාලයේ පැතිරුණ ආරංචියකින් කියැවුනේ බස්නාහිර පලාත්සභා මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකට සහය දැක්වීමේ සූදානමක් ඇති බවයි. ඇය වේදිකාවකදී පැවැත්වූ කතාවකින් සිය පියාද සම්බන්ධවී සිටි ශ්‍රීලනිපය දැන් දරුණු ආගාධයකට වැටී ඇති බවට විවේචනාත්මක කතාවක් පැවැත්වීම මෙයට හේතුවයි.

Monday, December 1, 2014

Best Windows Applications - නිතරම අවශ්‍ය වන මෘදුකාංග (I)


ඔබ පරිගණකය සමග වැඩ කිරීමේදි විවිධ මෘදුකාංග භාවිතා කෙරෙනවා. මෙම මෘදුකාංග විවිධ වැඩ සදහා උපයෝගීවෙනවා. අද මම කියලා දෙන්න යන්නේ ඔබ අන්තර්ජාලයක් සමග පරිගණකයක් භාවිතා කරන්නෙක්නම්, ඔබට වැදගත් වෙන Software ටිකක් ගැනයි.

හොදයි අපි දැන් බලමු ඒ මොනවද කියලා.

IDM 6.12 Build 22 Final - අලුත්ම සංස්කරණය

අද මම ඔයාලට ගෙනාවේ IDM එකේ අලුත්ම සංස්කරණයයි.  ඒ Internet Download Manager 6.12 build 22 Final. 2012 ඔක්තොම්බර් 10 තමා මේක නිකුත්වුනේ. $24.95 ක් වෙන මේ Software එක අද මම ඔයාලට නොමිලේ දෙනවා.
මේක දැනට ඇවිල්ලා තියන Firefox ඔනෙම සංස්කරණයක් එක්ක වැඩ කරනවා.
වැඩිය කතා ඔනේ නෑ. පහල තියන විදිහට වැඩේ කරගන්න

Software එක Download කරගන්න



 
ඔයාලා මේ වෙනකොට දන්නවනේ මීට දින කීපයකට පෙර අපි කවුරුත් බලාගෙන හිටපු Avengers 2 චිත්‍රපටියේ ට්‍රේලර් එක නිකුත් වුනා කියලා. ඉතින් අද අපි මේ ඇවෙන්ජර්ස් 2 එහෙම නැත්නම් "ද ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්" චිත්‍රපටියේ ට්‍රේලර් එක ගැන විස්තර ටිකක් කතා කරමු.

Minister Bandula's Dog Stalking Speech

පොදු අපේක්ෂක කණ්ඩායම ‘ලව් කරන්න බැරි නැට්ට නැති බල්ලා’ වගේ -ඇමති බන්දුල

පසුගියදා පැවති රැස්වීමකට සහභාගීවූ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ජනාධිපති පොදු අපේක්ෂක කණ්ඩායම මිනිසුන්ගේ හැ`ගීම් හා සංවේදී නොවුණ පිරිසක් ලෙස අර්ථ දැක්වූ අතර ඔහු එයට උදාහරණයක් ලෙස ගත්තේ නැට්ට නැති බල්ලෙකුගේ කතාවකි.
ඇමතිවරයා එහිදී
මෙසේ කීවේය.
‘අපේ ගම් වල කියමනක් තියනවා.. නැට්ට නැති බල්ලට ලව් කරන්න බෑ කියල..මනුස්සයන්ට කිට්ටු සතා බල්ලනේ..ඉතින් ආදරණීය බැල්ලියක් අරහෙ මෙහේ දැක්කාම.. හොඳම නැට්ට තියන බල්ලා කස කස ගාලා මේක ගසනවා..

නැට්ට නැති බල්ලා අර වගේ කෙනෙක් දැක්කම හෘර්හ්.. හෘර්හ්.. හෘර්හ්.. ගානව මිසක් ලව් කරන්න බෑ.
නැට්ට නැති බල්ලට ලව් කරන්න බෑ වගේ මේ පොදු අපේක්ෂකයන්ගෙ කණ්ඩායමට රටට ආදරය කරන්න බෑ.
 ආදර සියුම් ස්නායු පිහිටලා නෑ.’

Minister Janaka Bursts Into Tears While Speaking

ඇමැති ජනක ඉකි බින්ද හැටි
ඇමැති ජනක බංඩාර තෙන්නකෝන් ඊයේ පැවති රැස්වීමකදී කඳුළු සලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කළා.
ඔහු කියා සිටියේ පක්ෂයේ ප්‍රශ්න ඇති බවයි. නමුත් ඔහු පක්ෂය හැර නොයන බවද කියා සිටියා. සංවේගයෙන් කඳුළු සලමින් සභාව ඇමතූ ඔහු වරෙක හැඬුම නිසා කතාව කරගන්නට බැරිව මිනිත්තු කිහිපයක් සිටියේය.

ඔහු අදහස් දැක්වූයේ මෙසේය.

‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒකිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ. අපි හැදූ, මගේ අප්පච්චි හැදූ (ටීබී තෙන්නකෝන්) පක්ෂයට වන විපත ගැන මා කී දේ ඔවුන් විශ්වාස කළේ නැහැ.’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යටවෙලා. නිදහස් පක්ෂය හෙට දවසේ කාටවත් යටත් පක්ෂයක් කරන්න මම කැමති නැහැ ..’

Rajitha Hiran's Derana Sirasa Hugger Mugger - Comments Issue

පිංපොංගෙ දුව දෙරණට ඇවිත් සිරස බලන බව කීම ගැන ගොසිප් ලංකා පුවතේ කොමෙන්ට් බලා බිරිඳ දින 3 ක් තරහ වෙලා

ටෙලි නළු රජිත හිරාන් හෙවත් පිංපොං පසුගිය මාසයේ බිරිය හා දියණිය සමග දෙරණ නාලිකාවේ වැඩසටහනකට සහභාගීවී සිටි අවස්ථාවක දෙරණ එක්ක අපි හැමදාම ඉන්නවා යනුවෙන් ඔහු කියා සිටි නමුත් නිවසේ නිතරම බලන නාලිකාව සිරස බව ඒ අවස්ථාවේ ඔහුගේ කටකාර කුඩා දියණිය කියා සිටියා.


Brawl Involving Mervin’s Son at Night Club

මාලක සිල්වාගේ හිරිහැරයට ලක්වූ සුද්දී මෙන්න.....

පසුගියදා බම්බලපිටියේ රිදම් ඇන්ඞ් බ්ලූස් සමාජ ශාලාවේදී ඇමති මර්වින්ගේ පුත් මාලක සිල්වා විසින් හිරිහැර කරන්නට උත්සාහ කරන ලද බි්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ සිට ලංකාවේ සංචාරයකට පැමිණ සිටි බෙලින්ඩා මැගන්සි නමැති 24 හැවිරිදි තරුණිය ඊයේ අධිකරණයේ පෙනී සිටියා. ඇය හා ඇගේ පෙම්වතා බව කියන ස්කොට් ජාතික ඉංජිනේරුවකු වන ජේම්ස් ප්‍රන්සිස් විසින් එදා රාත්‍රී සාදය අතරතුර හිරිහැර කරන්නට ආ අය ඊයේ පෙරෙට්ටුවේදී හඳුනාගත්තා.

Phil Hughes: Australian Batsman Dies

ක්‍රිකට් පන්දුව හිසේ වැදුණු  ඕස්ටේ්‍රලියානු පිතිකරු මියයයි


ක්‍රිකට් තරගයක් අතරතුර බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ 25 හැවිරිදි ඔස්ටේ‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් අද මියගියා. පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම අනතුරෙන් කොමා තත්වයට පත්ව සිහි මුර්ජා වූ ෆිල් හියුස් මිය යනතුරුම යළි සිහිය නොලැබූ බව  ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම භාර වෛද්‍ය පීටර් බෲක්නර් නිවේදනය කළේය.

Tele Actress Caught for Involved in Prostitution

ගණිකා ජාවාරමේ යෙදුණ ටෙලි නිළිය මාට්ටු


මින් කලකට ඉහත 1990 දශකයේ ප්‍රකට ටෙලි හා චිත්‍රපට නිළියකව සිටි ස්වර්ණමාලී ජයලත් මහනුවර ප්‍රදේශයේ ගණිකා ජාවාරමක නිරතව සිටියදී හසුවී තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් සැපයීමේ ජාවාරමක නිරතවුන ස්වර්ණමාලී එම කාන්තාවන් අදාළ වෘත්තියෙහි හැසිරවීමේදී පුහුණුවීම් පවා සිදු කරන බවත් ව්‍යාපාරිකයින් සමග අඹුසැමියන් ලෙස හැසීරීමේදී අනුගමනය කළ යුතු
අංග චලන හා ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේ ඉරියව් සම්බන්ධ ඇය විශේෂයෙන් උගන්වා කාන්තාවන් ඔවුන් වෙත යොමු කරන බවත් පැවසේ.



නැසීගිය හර්බට් රංජිත් පීරිස් අධ්‍යක්ෂවරයාගේ ටෙලි නාට්‍ය වලින් ටෙලි ක්ෂේත්‍රයට පිවිසි ස්වර්ණමාලී ඒ කාලයේ එක් ටෙලි නාට්‍යයක රූගතකිරීමක් සිදු කළ වත්තක වතු අධිකාරීවරයා සමග සම්බන්ධකමක් ඇති කරගෙන විවාහ වූ අතර කලක් ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටියාය.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ටික කාලයක් රැඳී සිටි ඇය පසුව වැඩිහිටියන්ට වඩැත් සුදුසු චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවූ අතර ඉන් අනතුරුව මෑත කාලයේ ඇය කිසිම නිර්මාණයකට සම්බන්ධව සිටියේ නැත.ඇය දැන් පෙනී සිටින්නේ ගණිකා ජාවාරමේ යෙදෙන ව්‍යාපාරික කාන්තාවක ලෙසයි.

Thursday, November 13, 2014

ලෝකේ වටේ සෙකියුරිටි කැමරා පේනවා. CCTV Camera wold wide watch.


කෙනෙක්ගේ ගෙදර හරි නිදන කාමරේ හරි වෙන දේවල් මුලු ලෝකෙටම දකින්න පුලුවන් කියන එක ටිකක් බය හිතෙන දෙයක්. ඒත් “ඉන්සෙකැම්” කියන වෙබ් අඩවියේ එහෙම දෙයක් තමා වෙන්නේ. ලෝකේ වටේ ගෙවල් වල වැඩි ආරක්ෂාවට දාල තියෙනෙ කැමරාවල රෙකෝර්ඩ් වෙන දේවල් මේ වෙබ් අඩවියේ පෙන්නනවා. අපේ රටේ කැමරා වලින් එන වීඩීයෝත් මේකේ පෙන්නනවා. මේ ලිංක් එකේ පිට කෝට්ටේ කැමරා එකක් පේනවා.


මේ කැමරා 73,000ට වෙබ් අඩවිය ප්‍රවේශ වෙන්නේ ඒ කැමරා තියෙන ගෙවල් වල අය පාස්වර්ඩ් එක මාරු කරල නැති නිසා. කැමරා වලින් 11,000ක්ම ඇමරිකාවේ තියෙන ඒවා.
මේ වෙබ් අඩ්විය කරගෙන යන අය කියන්නේ ඒක පටන්ගත්තේ හැමෝටම ආරක්ෂක සෙටින්ස් වල වැදගත්කම කියල දෙන්න කියල. එත් ඒකේ යන ඇඩ් වලින් දැනටම ගොඩක් සල්ලි හම්බ කරල තියෙනවා.
මේකේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා හරියටම දන්නේ නැහැ. රෙජිස්ටර් කරල තියෙන්නේ “ගෝ ඩැඩි” කියන මොස්කව් වල අයී.පී එඩ්‍රස් එකකට.
ඔයාලගේ ගෙදර කැමරා එකත් මේ විදිහට ලෝකේ හැමෝටම දකින්න පුලුවන්. ඒ නිසා අදම පාස්වර්ඩ් එක මාරු කරන්න. ඒ වගේම ඔයාල දන්න අයටත් මේ වෙබ් අඩවිය ගැන කියන්න.

හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්. When the Helicopter engine stop ?


හැමෝම හිතන්නේ හෙලිකොප්ටරයක එන්ජිමක් අහස මැද නැවතුනොත් ගලක් වගේ පොළොවට වැටෙනවා කියලා. ඒත් ඇත්තටම එන්ජිම නැවතුන හෙලිකොප්ටරයක ඉන්න එක්කෙනෙකුට ජීවිතය ගලවගන්න තියන චාන්ස් එක ප්ලෙන් එකක ඉන්න කෙනෙකුට වඩා වැඩියි.

හෙලිකොප්ටරයක් ඩිසයින් කරලා තියෙන්නේ එන්ජිම නැවතුනොත් එකේ පයිලට්ට ටික වෙලාවක් හරි ඒක පාලනය කරලා හෙමින් ඒක ලෑන්ඩ් කරන්න පුලුවන් විදිහට. මේක කරන්නේ බ්‍රමක තටු වල පරිබ්‍රමණ වලින්. 

Captain America: The Winter Soldier (2014) With Sinhala subtitle


අදත් අරගෙන ආවෙ කට්ටිය ගොඩක් කල් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටියක් මාර්වල් චරිතයි වන කැප්ටන් ඇමරිකා පළමු චිත්‍රපටය captain america:the first avenger කියන චිත්‍ර පටියෙන් පස්සෙ මේ අවුරුද්දෙ එහි දෙවන චිත්‍රපටිය නිකුත් වුනා ඒක තමයි Camptain america:The winter solder කියන මේ චිත්‍ර පටිය මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony and Joe Russo විසින්. මෙය ඩොලර් මිලියන 711 ආදායමක් උපයන්න සමත් වෙලා තියනව..

Dialog Alcatel X220D ඩොන්ගල් එක Unlock කරමු.



හුගක් මිතුරෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්නේ  ඩොන්ගල් එක භාවිතා කරලනේ. ඉතිං ගොඩක් මිතුරෝ බාවිතා කරන්නේ අන්ලොක් නොකරපු ඩොන්ගල්නේ. ඉතිං අද මං කියන්න යන්නේ Dialog  Alcatel OT X220d Dongle එක අන්ලොක් කරන හැටි. අන්ලොක් කිව්වට සොෆ්ට්වෙයාර් නැතුව කරන පොඩි වැඩක් තමයි මේක. මෙන්න මේ පියවර අනුගමනය කරන්නකෝ එහෙනම්'

Photoshop Tools Tutorials (PDF සිංහලෙන් )


ෆොටෝ ශොප් ගැන ඉගෙන ගද්දි ඔයාලට වැදගත් වෙන පොටෝශොප් ටුල් ගැන වැදගත් ලිපියක් අරගෙන ආවා.. මේක PDF කරලා තියෙන්නෙ. මෙන්න ෆයිල් එක බාගන්නකෝ... පහලින්.. එච්චර නැ මෙගාබයිට් දෙකයි තියෙන්නේ...

Tuesday, November 4, 2014

Fast And Furious 7 - Official Trailer Release

Fast And Furious 7 නියම ෆිල්ම් එක ලබන අප්‍රේල් මාසයේ.
නිල වශයෙන් තිරගත වීමට නියමිත ක්‍රියාන්විත චිත්‍රපටයේ ටේ්‍රලර් වීඩියෝව නිකුත් කරණු ලබනවා.


කවුරුත් බලාසිටි චිත්‍රපටයක් විදියට මෙය හදුන්වන්න පුලූවන්.හේතුව මෙම් චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයක් වන පෝල් වෝකර් හදිසි අනතුරකින් මිය ගියා. ඒ වන විට මෙම චිත්‍ර පටය  නිර්මාණය කරමින් පවතිනවා. මේ මොහුගේ අවසන් චිත්‍රපටයයි.
කලින් පැමිණි ෆිල්ම් වගේම මේකත් ඊට දෙවෙනි නැති බව ඔයාලට වීඩියෝව බැලූවම පෙනෙයි.


Reset Code For All Mobile Phone

ඕනෙම ෆෝන් එකක් Reset කරන්න code ඔන්න දැන් ෆෝන් එක ලොක් වුනහම. සොෆ්ට්වෙයා දාල crash වුනහම එහෙම ඒක හදා ගන්න
කොමිනිකේශන් එකේ ඉන්න අයියට ගානක් දෙන්න  ඕනේ නෑ.සියලූ‍ම ෆෝන් Reset කෝඞ් අන්තර් ගතයි. 

All China

Default user code: 1122, 3344, 1234, 5678
*#66*# Set Factory Mode CONFIRMED

*#8375# Show Software Version CONFIRMED

*#1234# A2DP ACP Mode CONFIRMED

*#1234# A2DP INT Mode CONFIRMED

*#0000# + Send : Set Default Language CONFIRMED

*#0007# + Send : Set Language to Russian CONFIRMED

*#0033# + Send : Set Language to French CONFIRMED

*#0034# + Send : Set Language to Spanish CONFIRMED

*#0039# + Send : Set Language to Italian CONFIRMED

*#0044# + Send : Set Language to English CONFIRMED

*#0049# + Send : Set Language to German CONFIRMED

*#0066# + Send : Set Language to Thai CONFIRMED

*#0084# + Send : Set Language to Vietnamese CONFIRMED

*#0966# + Send : Set Language to Arabic CONFIRMED

*#800# make Etel E10 model displaying message BT power on. But on display it dont resemble the blutooth power on icon.(actually t makes BT stuck, but after restarting t becomes normal <tested by me>)

Saturday, November 1, 2014

Km player without ad version

මම හිතන්නේ මේ ගැන කාටවත් වැඩි විස්තර කිරීමක් අවශ්‍ය නොවේ කියලා. මොකද ඒ තරමටම හැමදෙනාම  KM Player  කිව්වහම ඉතින් දන්නවනේ. ඇබැයි සමහරු ලග තියෙන   KM Player එකේ Add  වැටෙන නිසා ඒක සමහර වේලාවට හරිම කරදරයක් නේද? ඉතින් අද ගෙනාවා Add  නැති  එක. ඔයාලා    Download කරලම බලන්නකෝ.


http://adf.ly/tdZGA

Wednesday, October 29, 2014

Android Phone Secret Codes ටිකක්..


ඹන්න අද මං Android Phone භාවිතා කරන මිතුරන්‍ට.. වැදගත් වෙයි කියලා Android Phone වල රහස්‍ය Codes කිහිපයක් අරගෙන ආ‍වා.. මෙන්න එහෙනම් වැඩි කත‍ා මොකටද බලන්නකෝ.. වැදගත් උනා නම් කමෙන්‍ට් එකක් ලයික් එකක් දාගෙනම යන්න....

*#*#778O#*#* = Factory Data Reset
*#*#I472365#*#* = Quick GPS Test
*#*#0673#*#* OR *#*#0289#*#*  = Audio Test
*#*#2664#*#* = Touch Screen Test
#’#273283*255*663282*#*#* = Backup Media Files
*#*#0283#*#* = Packet Loopback Test
*2767*3855# = Reinstalls The Phones Firmware & Format Your 

Phone

Key Bord එකෙන් සිංහල ටයිප් කරන්න අමාරු අය‍ට..

පරිගණකයේ..යතුරු පුවරු‍ව‍ෙන්..සිංහල ටයිප් කරන්න අමාරු මිතුරන්ට මෙන්න මං යතුරු පුවරුවක් අරගෙන ආවා Fb එකේ කමන්ටස්, Blog ලියන මිතුරන්‍ට මේක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මේකෙන් ලේසියෙන්ම ඕනම කෙනෙකුට සිංහල ‍ටයිප් කරන්න පුළුවන්.මිතුරනි මේක On Line App එකක් Data යන්නෙත් නෑ වැඩිය එහෙනම් ‍‍පහලින් ගිහිං ‍බලන්නක‍ෝ...
Visit 

Tuesday, October 28, 2014

Facebook Shortcut Keys


( කී බෝර්ඩ් ශ‍ෝට්කට්) මෙවා Google Chrome, Mozilla Firefox හා Internet Explorer යන වෙබ් බ්‍රසර් තුන‍ට..  වෙන් වශයෙන් තමා තියෙන්නේ. එහෙනම්.. මෙන්න මේ වැ‍‍‍ඩෙන් මවුස් එකට නිදහසක් . තියෙයි.. මෙන්න එහ‍ෙනම් ලියා ගන්න නැත්නම්..කොපි කරගෙන තියා ගන්න..

Google Chrome සඳහා:

[ALT] + [M]        New Message
[ALT] + [?]         Cursor in Search Box
[ALT] + [1]         Home Page
[ALT] + [2]         Personal Profile/Timeline
[ALT] + [3]         Friends
[ALT] + [4]         Messages
[ALT] + [5]         Notifications
[ALT] + [6]         Account Settings
[ALT] + [7]         Privacy Settings
[ALT] + [8]         Official Facebook Fanpage
[ALT] + [9]         Facebook Terms and Policies
[ALT] + [0]         Help Center
[L]                      Like/Unlike Photo (Lightbox mode only!)

Monday, October 27, 2014

Image Cartoonizer Premium 1.4

මේ දෙන්න යන්නේ ගොඩක් කට්ටිය ආස කරන සොෆ්ට් වෙයාර් එකක්. මේකෙන් පුලුවන් ඔයාලගේ පිංතූරයක් කාර්ටූන් එකක්, නැත්නම් අතින් අඳින ලද පිංතූරයක් බවට පත් කිරීමට.  Graphic Design කරන අයට මේක ගොඩක් වැදගත්. මොකද මේ සොෆ්ට් වෙයාර් එකේ තවත් ගොඩක් Effect අඩංගු වන නිසා.

Mp3tag 2.65a + Portable






Mp3tag කියන්නේ ඉතාමත්ම ලේසියෙන් ඔයාලගේ .mp3 file Tag කරගන්න පුළුවන් Software එකක්. ඒ කියන්නේ මේ Software එකෙන් ඔයාලගේ Partition එකේ තියෙන සියලුම Mp3 File  එක පාරට Tag කරගන්න පුළුවන්.

ඔයාලත් කරලම බලන්න කෝ.


DownLoad
Mp3tag 2.65a
TurboBit
Nornar
Secureupload

Mp3tag 2.65a Portable
TurboBit
Nornar
Secureupload

Sri lanka National Identity Card Reader

ඕනෙම කෙනෙක්ගේ Id කාඞ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.
 
ඔන්න අපි ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් දෙන්නයි යන්නේ. මේක ව‍යාපාරික අංශයේ ඉන්න ඔබටත්, Office වල ඉන්න අයටත් වගේම තව ඔය ණයට ගණුදෙනු සිදුවන,

ඕනෙම කටයුත්තකට Id ( identity ) එක බලලා විශ්වාසය ඇති කර ගන්න අයට මේ මෘදුකාංගය ගොඩාක්ම ප්‍රයෝජන්වත්.
ඕනෙම ලාංකීය ජාතික හැදුනුම්පතක් චෙක් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලූ‍වන්.
ඒ වගේම මේක සිංහල සහ English ලෙස සොෆ්ට්වෙයා දෙකක්ම තියෙයි. තමන්ට කැමති එකක් ඩවුන්ලෝඞ් කරගන්න පුලූ‍වන්. මේකත් ලංකාවේ අපේ කෙනෙක්ගේ වැඩක් තමයි.

අනික් විශේෂම දේ තමයි මේක Install කරන්න  ඕනේ නෑ. Double Click  කරලා Open කරන්න විතරයි තියෙන්නේ හරිම ලේසියි.

සිංහල සොෆ්ට්වෙයා එක මෙන්න
( 40 kb ඉතා පුංචි සොෆ්ට්වෙයා එකකි )

English සොෆ්ට්වෙයා එක මෙන්න
( 22 kb ඉතා පුංචිම සොෆ්ට්වෙයා එකකි )


Saturday, October 25, 2014

Budget 2015

2015 අයවැයෙන් සහන කාටද? - සම්පූර්ණ යෝජනාවන්ගෙන් සාරාංශයක්

 2015 අයවැයෙන් සහන කාටද? - සම්පූර්ණ යෝජනාවන්ගෙන් සාරාංශයක් 2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(24)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 
එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි. 

2015 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 26 වන දා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යංශයටය. 

යාපනේ ඇබිත්තයන් නිසා මාට්ටුවූ ලෝකයේ කොහේවත් නැති ඩොලර් මිලියනේ නෝට්ටු ජාවාරම.

ඩොලර් මිලියනයක නෝට්ටුවක් සමඟ යාපනයේ ප්‍රධාන පන්සලක ඇබිත්තයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූයේ ගිය සතියේය. ලෝකයේ කිසිම තැනක භාවිතයේ නොමැති ඩොලර් මිලියනයේ නෝට්ටු ලංකාවේ හුවමාරු කරන අය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භවූයේ ඒ අනුවයි.
ඔවුන් මෙම නෝට්ටුවල සැබෑ වටිනාකම කෝටි ගණනක් බව කියන අතර ලක්ෂ ගණනකට ගත්තත් පාඩු නෑ කියමින් විවිධ ව්‍යාපාරිකයින්ට අලෙවි කරන්නට උත්සාහ කර තිබුණා.


2015 අයවැයේදී රජයේ සේවක වැටුප් වැඩිවන අයුරු ජනපති කියූ හැටි.


රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදුකරන ආකාරය සම්බන්ධ අද අයවැය කතාවේදී ජනපතිවරයා ප්‍රකාශ කළා. රජයේ සේවක දීමනාව වැටුපට එකනතු කිරීමටත් ජීවන වියදම් දීමනාව රුපියල් 2200 කින් වැඩිකිරීමටත් ජනපතිවරයා යෝජනා කළා.
එම අදහස පැහැදිලි කරන ලද්දේ පහත පරිදිය. යෝජනාව අතරදී එජාපයෙන් පැමිණි බාධා අතර ජනපති කිව්වේ තමන්ගේ වැඩිකිරීම වැඩි බවත් ඒ අනුව එජාප යෝජනාව වූ 10000 පැන
ඇති බවත්ය. ජනපති කී ආකාරය පහත පරිදිය.

‘2015 ජනවාරි සිට නව වැටුප් ව්‍යුහයක් යෝජනා කරනවා.
ඒ අනුව රජයේ සේවකයින්ට දෙනු ලබන විශේෂ දීමනාව ඔවුන්ගේ වැටුපට එකතු කිරීමටත්
අවම වැටුප රුපියල් 15000 දක්වා වැඩිකිරීමටත් යෝජනා කර ඇත.
කණිෂ්ඨ සේවකයින් හා අමාත්‍යංශ ලේකම්වරු අතර එකයි හතරයි විසිපහක වැටුප් පරතරය

(බාධා-----අහගෙන ඉන්නවකො 15000 කට වැඩිකිරීමට යෝජනා කළා එතැනම 10000 පැනලා..)

පවත්වාගනිමින් වැටුප් වර්ධකයක්ද යෝජනා කරමි.
2015 ජනවාරි සිට රුපියල් 2200 ක ජීවන වියදම් දීමනාවක් එක්වී සම්පූර්ණ ජීවන වියදම් දීමනාව රුපියල් 10000 දක්වා වැඩිවන අතර ඒ අනුව රජයේ සේවකයෙකුගේ අවම මාසික ආදායම රුපියල් 25000 ක් වනවා.

How to check PC is 32bit or 64bit?

මේ කියන්න යන්නේ හැමෝද දන්න දෙයක්. ඒත් මේක දාන්නේ නොදන්න අයට බලාගන්නයි. ඔයාලගෙ   කියලා ඔයාලම බලාගන්න. සමහරු නොදන්න ඔයාලා වගේ කට්ටිය රවට්ටනවා. ඒක නිසයි මේ    එක දැම්මේ.
1) Right click on my computer shortcut button and select properties
2) දැන් System Window එක Open වේවි. 
3)  දැන් ''System Type'' එක යටතේ ඔයාලට බලාගන්න පුලුවන් 32bit  ද  64bit ද යන වග.

Amazon Ads