Monday, October 27, 2014

Sri lanka National Identity Card Reader

ඕනෙම කෙනෙක්ගේ Id කාඞ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.
 
ඔන්න අපි ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් දෙන්නයි යන්නේ. මේක ව‍යාපාරික අංශයේ ඉන්න ඔබටත්, Office වල ඉන්න අයටත් වගේම තව ඔය ණයට ගණුදෙනු සිදුවන,

ඕනෙම කටයුත්තකට Id ( identity ) එක බලලා විශ්වාසය ඇති කර ගන්න අයට මේ මෘදුකාංගය ගොඩාක්ම ප්‍රයෝජන්වත්.
ඕනෙම ලාංකීය ජාතික හැදුනුම්පතක් චෙක් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලූ‍වන්.
ඒ වගේම මේක සිංහල සහ English ලෙස සොෆ්ට්වෙයා දෙකක්ම තියෙයි. තමන්ට කැමති එකක් ඩවුන්ලෝඞ් කරගන්න පුලූ‍වන්. මේකත් ලංකාවේ අපේ කෙනෙක්ගේ වැඩක් තමයි.

අනික් විශේෂම දේ තමයි මේක Install කරන්න  ඕනේ නෑ. Double Click  කරලා Open කරන්න විතරයි තියෙන්නේ හරිම ලේසියි.

සිංහල සොෆ්ට්වෙයා එක මෙන්න
( 40 kb ඉතා පුංචි සොෆ්ට්වෙයා එකකි )

English සොෆ්ට්වෙයා එක මෙන්න
( 22 kb ඉතා පුංචිම සොෆ්ට්වෙයා එකකි )


0 Comments:

Post a Comment

Amazon Ads