Tuesday, October 21, 2014

Remove voice from a song using KM Player

සිංදුවක වීඩියෝවක කටහඩ අයින් කරන්න නියම ක‍්‍රමය.

අදත් ඔයාලට අපි නියම වැඩක් කියලා දෙන්න තමයි හදන්නේ. ගොඩාක් අය අපේ ඊ මේල් ලිපිනයට නිතරම Request කරන සොෆ්ට්වෙයා එකක් තමයි ගීතයක Voice Remove කරලා එහෙමත් නැත්තම් කටහඩ අයින් කරන්න පුලූ‍වන් සොෆ්ට්වෙයා එකක් දාන්න කියලා.

ඇත්තටම 100% ක් කටහඩ අයින් කරන්න නම් සොෆ්ට්වෙයා මේ ලෝකේ නෑ. වෙන වෙනම කටහඩයි , සවුන්ඞ් එකයි Track 2 ක දාලා MP3 එක හෝ වීඩියොව හදලා තියෙනම් 100% කටහඩ අයින් කරන්න පුලූ‍වන්.

හරි එහෙනම් අද කියන්නේ  ඕනෙම වීඩියෝවක , සිංදුවක  කිසිම සොෆ්ට්වෙයා එකක් බාවිතා නොකර ඛසඩැ ම කටහඩ අයින් කරන්න පුලූ‍වන් ඉක්මන්ම ක‍්‍රමයක්.

KM Player එක නැත්තම් මෙතනින් Download කර ගන්න.


මේක කරන්නේ KM Player එකෙන්.

KM Player එකේ අවශ්‍යය MP3 එකක් හෝ වීඩියෝවක් Play කරලා කී බෝඞ් එකේ F2 බටන් එක Press කරන්න.

එතකොට මේහෙම මෙනු එකක් එයි.

මේ රූපයෙන්  Idea එකක් ගන්න.

0 Comments:

Post a Comment

Amazon Ads