Wednesday, October 1, 2014

පහසුවෙන් Photo edit කලහැකි සරල මෘදුකාංගයක් .

මෙම මෘදුකාංගය මගින් ඔබගේ photo  අලංකාරව හා පහසුවෙන් සකසා ගත හැක.වන මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ මෙහි ඇති තේරුම් ගැනිමට ඉතා පහසු මුහුණතයි. මෙම නිසා මෙම මෘදුකාංගය භාවිතය ඉතාමත් පහසුවේ ‍facebook බාවිතා කරන අය හට මෙම මෘදුකාංගය මගින් තම photo  අලංකාරව සකසා ගැනිමට  වැදගත් වනු ඇත .
Download Here

0 Comments:

Post a Comment

Amazon Ads