Saturday, October 4, 2014

Carefully choose Select item online shops.

Ebay , Amazon එකෙන් ඉන්ටර්නෙට් එකෙන් Online බඩු ගන්නකොට පරිස්සමෙන්.
ඉන්ටර්නෙට් එකෙන් විතරක් නෙවෙයි. දේශීය වෙළද ආයතනයකින් වුවත් මේක වෙන්න පුල්වන් . ඒ නිසා ශුවර් නමක් තියෙන , විශ්වාසදායි තැනකින් බඩු මිලදී ගන්න.

බලන්න මේ
Portable Hard Disk එකේ ඇතුලාන්තය. ලොකුවට පෙට්ටිය වගේ තිබුණට ඇතුලත තියෙන්නේ බරින් බරට බෝල්ට් නට් 3 ක් සහ පෙන් එකක් වැනි පොඩි  පරිපථයක්.පෙන් එකක්  ඕනෙ නම් පෙන් එකක් ගන්න බැරියෑ.මෙහෙම රවට්ටලා වෙළදාම් කටයුතු කරන අය දැන් හතර වටේම වෙබ් සයිට් හදාගෙන අලෙවි කරනවා.


ගන්න එකක් හොදට හොයලා බලලා ගන්න නැත්තම් පසුව ඔයාටම දුක් වෙන්න වෙයි.මේ වගේ කුඩා පෙන් එකක 500GB තියෙන්න පුලූ‍වන්.නමුත් copy  speed එක , සොෆ්ට්වෙයා Run කිරීම එහෙම ඉතාමත් මන්දගාමියි.

එවැනි Portable Hard disk වල චායාරූප ටිකක්.




0 Comments:

Post a Comment

Amazon Ads