Saturday, October 4, 2014

Oxford Dictionary Portable Version Download


ඔක්ස්ෆෝර්ඞ් ශබ්දකෝෂය පරිගණකයට.
මේ මෘදුකාංගය ගොඩාක්ම වටින්නේ ඉංග‍්‍රීසි උගන්වන ගුරුවරුන්, විශ්ව විද්‍යාලෙ ඉන්න අයටත් ගොඩක් වටිනවා. ශබ්දකෝෂයේ නැති වචනයක්  නැති තරම්.

අනිත් කාරණය ලෝකෙම පිළිගත් නමක් දිනාගත් ශබ්දකෝෂයක්, අපි මෙය අලූත්. කොම් වෙතින් නොමිලේම ලබා දෙනවා.

බලන්න ස්ක‍්‍රීන්ශොට් එකක්.

සමහර ඉංග‍්‍රීසි පාඨමාලාවන් හදාරද්දී මේක  ඕන වෙනවා.ලෝකෙම ප‍්‍රසිද්ධ OXFORD ඩික්ශනරි එකේ Portable සංස්කරණය. ඒ කියන්නේ පෙන් එකේ දාගෙන වුනත් ගිහින් වැඩ කරන්න පුලූ‍වන් ඩබල් ක්ලික් කරලා open කරලා.
පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරන්න  ඕනෙ නෑ.

මෙය ක‍්‍රියා කරන්නේ
windows xp / Vista / 7 / 8 පරිගණක වල පමණයි.

මෙතනින් ගන්න.
( 7'16 MB )


පින්තූරය ලොකු කරලා බලන්න click කරන්න

ඩවුන්ලෝඞ් කරපු
Rar ගොනුව open කල පසු coed11.exe යන්න Double click කර මෙම ශබ්දකෝෂය බාවිතා කල හැක.

0 Comments:

Post a Comment

Amazon Ads