Saturday, October 25, 2014

How to check PC is 32bit or 64bit?

මේ කියන්න යන්නේ හැමෝද දන්න දෙයක්. ඒත් මේක දාන්නේ නොදන්න අයට බලාගන්නයි. ඔයාලගෙ   කියලා ඔයාලම බලාගන්න. සමහරු නොදන්න ඔයාලා වගේ කට්ටිය රවට්ටනවා. ඒක නිසයි මේ    එක දැම්මේ.
1) Right click on my computer shortcut button and select properties
2) දැන් System Window එක Open වේවි. 
3)  දැන් ''System Type'' එක යටතේ ඔයාලට බලාගන්න පුලුවන් 32bit  ද  64bit ද යන වග.


දැන් බලමු   Windows 7 වල කොහොමද බලාගන්නේ කියලා.
1)   Start Button එක  Click කරන්න.
2)   දැන් Program List එකේ ''System'' කියන එක Click කරන්න.

3)  දැන් ''System Type'' එක යටතේ ඔයාලට බලාගන්න පුලුවන් 32bit  ද  64bit ද යන වග.

0 Comments:

Post a Comment

Amazon Ads