Saturday, October 4, 2014

HDDlife Pro Free Download. හාඩ් ඩිස්ක් එකේ ආයු කාලය බලමු.

පරිගණකයේ Hard එකේ ආයු කාලය බලමු. 

අපි ඔයාලට තවත් වටින මෘදුකාංගයක් ගෙනාවා. මේකෙන් පරිගණකයේ හාඞ් එකේ ආයුකාලය බලා ගන්න පුලූවන්. 
ඒ නිසා ඔයාලගේ වටිනා තොරතුරු එහෙම තියෙනම්
Backup ගන්න තිරණය කරන්න පුලූවන්.ඒ වගේම Hard එකේ උෂ්ණත්වය File system එක , Free space එහෙමත් බලා ගන්න පුලූවන්.

බලන්න ස්ක‍්‍රීන්ශොට් එකක්.
official Sit එකෙන් මෙතනින් ගන්න

0 Comments:

Post a Comment

Amazon Ads