Monday, October 6, 2014

DVD Decrypter software. කොපි කරන්න බැරි ක්‍ෘ සහ ෘඪෘ කොපි කිරීම.

ඔයාලට තවත් පට්ට වටින සොෆ්ට්වෙයාර් එකක් ඔන්න ගෙනාවා. ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා එකක් වුනාට මේකේ වටිනාකම නම් කියලා වැඩක් නෑ.

වෙළදපලේ මිලදී ගන්න වීඩියෝ තැටි සහ
Original සොෆ්ට්වෙයා තැටි ඔයාට වෙනත් CD /DVD එකකට write කරගන්න බෑ නේ ද ? ඒ ඔවුන් එම තැටිය write කරනකොට විශේෂිත ෆයිල් වර්ගයක් ඇතුලත් කර write කර තිබීමයි. ඒ නිසා ඔන්න ඒ ෆයිල් හදුනාගෙන ලස්සනට CD " DVD copy කර ගන්න පුලූ‍වන් වෙන්න හදා ගන්න සොෆ්ට්වෙයා එක්ක ගෙනාවා.

මේකේ නම
DVD Decrypter
source එක විදිහට DVD Drive එක select කරලා destination විදිහට Hard drive එකේ folder එකක් select කරන්න.

මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක
( 878.33 KB )

0 Comments:

Post a Comment

Amazon Ads