Friday, October 24, 2014

වේගයෙන් ව්‍යාප්ත වන TSU (Socila Network)


දැන් ගොඩක් අය දන්නව නෙ TSU ගැන , මේක මාර විදියට ෆේමස් වීගෙන වීගෙන එනව , මේ නූල ඇරියෙ රෙජිස්ටර් වෙල ඉන්න අය එකිනෙකා අදුර ගන්න,. මොකද චැට් කරන්නවත් දන්න කියන එකෙක් නෑ .ඉතින් තමන්ගෙ user name එක දාන්න අනිත් අයටත් බලා ගන්න.

 
මම නම් Hacker_V ම තමයි .


(tsu ගැන නොදන්න අය පහල තියෙන එකකියවන්න.)


TSU ගැන නොදන්න අයට දැන ගන්න මෙහෙම කියන්නම්,. මේක අලුතෙන් ආපු සමාජ ජාල වෙබ් අඩවියක්, හරියට අපි හැමෝම වගේ භාවිතා කරන Faceබුක් වගේ,. ඒත් ඒකට වඩා මේක හාත්පසින්ම වෙනස්,. හැමෝම දන්නවනෙ fබී එකේ අයිති කාරයො කෝටි පතියො උනේ fb නිසා කියල. උන් දියුනු උනෙ අපි වගෙ යූසර්ස් ල ඒකෙ පැය ගනන් කාලෙ කන නිසා,. ඉතින් ගොඩක් අය ඒකට විරුද්දව හඩ නගනව,. facebook ල තනියම දියුනු වෙන්න හදනව කියල,. මේ TSU කියන සයිට් එක එයාලගෙ ආදායමෙන් 10% ක් එයාල අරගෙන 90%ක් අපිට බෙදල දෙනව,. අපිට තියෙන්නෙ fb එකේ වගේ photo,video අප්ලෝඩ් කරනන්න,ස්ටේටස් දාන්න වගේ වැඩ කරන්න,.. fb වගේම තමයි.හැබැයි ඒ දාන ඒව අපේ නිර්මාන වෙන්න ඕන.උස්සපුව දාන්න ඔට්‍ටු නැතිලු,. මේ සයිට් එකේ නිකන් රෙජිස්ටර් වෙන්නත් බෑලු, කවුරු හරි ආරාදනා කලොත් විතරයි තමන්ට ඒකෙ රෙජිස්ටර් වෙන්න ඇහැකි,. තාම ඉන්වයිට් එකක් ආවෙ නැත්ත්නම් පහල තියෙන රෙජිස්ටර් එකෙන් sign up වෙන්න,. TSU එකේ ඉන්න අය තමන්ගෙ account ලින්ක් පහල දාන්න ,.. අපිට අදුරගන්න බැරියැ,...



මේකෙ නිකමට රෙජිස්ටර් වෙල බලන්න හදිසියෙවත් facebook එකටත් වඩා මේක ජනප්‍රිය උනොත් එහෙම සතු‍ටු වෙන්න බැරියෙ අපි ඒකෙ මුල් පදින්චි කාරයො කියල,. එහෙම උනොත් කීයක් හරි අපෙ සාක්කුවෙත් තියෙයි,.. දැන් bitcoin පේන්නෙ නැද්ද....



මේක දැනටමත් ගොඩක් hit වීගෙන එන්නෙ ,....

0 Comments:

Post a Comment

Amazon Ads