Wednesday, October 29, 2014

Android Phone Secret Codes ටිකක්..


ඹන්න අද මං Android Phone භාවිතා කරන මිතුරන්‍ට.. වැදගත් වෙයි කියලා Android Phone වල රහස්‍ය Codes කිහිපයක් අරගෙන ආ‍වා.. මෙන්න එහෙනම් වැඩි කත‍ා මොකටද බලන්නකෝ.. වැදගත් උනා නම් කමෙන්‍ට් එකක් ලයික් එකක් දාගෙනම යන්න....

*#*#778O#*#* = Factory Data Reset
*#*#I472365#*#* = Quick GPS Test
*#*#0673#*#* OR *#*#0289#*#*  = Audio Test
*#*#2664#*#* = Touch Screen Test
#’#273283*255*663282*#*#* = Backup Media Files
*#*#0283#*#* = Packet Loopback Test
*2767*3855# = Reinstalls The Phones Firmware & Format Your 

Phone

Key Bord එකෙන් සිංහල ටයිප් කරන්න අමාරු අය‍ට..

පරිගණකයේ..යතුරු පුවරු‍ව‍ෙන්..සිංහල ටයිප් කරන්න අමාරු මිතුරන්ට මෙන්න මං යතුරු පුවරුවක් අරගෙන ආවා Fb එකේ කමන්ටස්, Blog ලියන මිතුරන්‍ට මේක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මේකෙන් ලේසියෙන්ම ඕනම කෙනෙකුට සිංහල ‍ටයිප් කරන්න පුළුවන්.මිතුරනි මේක On Line App එකක් Data යන්නෙත් නෑ වැඩිය එහෙනම් ‍‍පහලින් ගිහිං ‍බලන්නක‍ෝ...
Visit 

Tuesday, October 28, 2014

Facebook Shortcut Keys


( කී බෝර්ඩ් ශ‍ෝට්කට්) මෙවා Google Chrome, Mozilla Firefox හා Internet Explorer යන වෙබ් බ්‍රසර් තුන‍ට..  වෙන් වශයෙන් තමා තියෙන්නේ. එහෙනම්.. මෙන්න මේ වැ‍‍‍ඩෙන් මවුස් එකට නිදහසක් . තියෙයි.. මෙන්න එහ‍ෙනම් ලියා ගන්න නැත්නම්..කොපි කරගෙන තියා ගන්න..

Google Chrome සඳහා:

[ALT] + [M]        New Message
[ALT] + [?]         Cursor in Search Box
[ALT] + [1]         Home Page
[ALT] + [2]         Personal Profile/Timeline
[ALT] + [3]         Friends
[ALT] + [4]         Messages
[ALT] + [5]         Notifications
[ALT] + [6]         Account Settings
[ALT] + [7]         Privacy Settings
[ALT] + [8]         Official Facebook Fanpage
[ALT] + [9]         Facebook Terms and Policies
[ALT] + [0]         Help Center
[L]                      Like/Unlike Photo (Lightbox mode only!)

Monday, October 27, 2014

Image Cartoonizer Premium 1.4

මේ දෙන්න යන්නේ ගොඩක් කට්ටිය ආස කරන සොෆ්ට් වෙයාර් එකක්. මේකෙන් පුලුවන් ඔයාලගේ පිංතූරයක් කාර්ටූන් එකක්, නැත්නම් අතින් අඳින ලද පිංතූරයක් බවට පත් කිරීමට.  Graphic Design කරන අයට මේක ගොඩක් වැදගත්. මොකද මේ සොෆ්ට් වෙයාර් එකේ තවත් ගොඩක් Effect අඩංගු වන නිසා.

Mp3tag 2.65a + Portable






Mp3tag කියන්නේ ඉතාමත්ම ලේසියෙන් ඔයාලගේ .mp3 file Tag කරගන්න පුළුවන් Software එකක්. ඒ කියන්නේ මේ Software එකෙන් ඔයාලගේ Partition එකේ තියෙන සියලුම Mp3 File  එක පාරට Tag කරගන්න පුළුවන්.

ඔයාලත් කරලම බලන්න කෝ.


DownLoad
Mp3tag 2.65a
TurboBit
Nornar
Secureupload

Mp3tag 2.65a Portable
TurboBit
Nornar
Secureupload

Sri lanka National Identity Card Reader

ඕනෙම කෙනෙක්ගේ Id කාඞ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.
 
ඔන්න අපි ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් දෙන්නයි යන්නේ. මේක ව‍යාපාරික අංශයේ ඉන්න ඔබටත්, Office වල ඉන්න අයටත් වගේම තව ඔය ණයට ගණුදෙනු සිදුවන,

ඕනෙම කටයුත්තකට Id ( identity ) එක බලලා විශ්වාසය ඇති කර ගන්න අයට මේ මෘදුකාංගය ගොඩාක්ම ප්‍රයෝජන්වත්.
ඕනෙම ලාංකීය ජාතික හැදුනුම්පතක් චෙක් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලූ‍වන්.
ඒ වගේම මේක සිංහල සහ English ලෙස සොෆ්ට්වෙයා දෙකක්ම තියෙයි. තමන්ට කැමති එකක් ඩවුන්ලෝඞ් කරගන්න පුලූ‍වන්. මේකත් ලංකාවේ අපේ කෙනෙක්ගේ වැඩක් තමයි.

අනික් විශේෂම දේ තමයි මේක Install කරන්න  ඕනේ නෑ. Double Click  කරලා Open කරන්න විතරයි තියෙන්නේ හරිම ලේසියි.

සිංහල සොෆ්ට්වෙයා එක මෙන්න
( 40 kb ඉතා පුංචි සොෆ්ට්වෙයා එකකි )

English සොෆ්ට්වෙයා එක මෙන්න
( 22 kb ඉතා පුංචිම සොෆ්ට්වෙයා එකකි )


Saturday, October 25, 2014

Budget 2015

2015 අයවැයෙන් සහන කාටද? - සම්පූර්ණ යෝජනාවන්ගෙන් සාරාංශයක්

 2015 අයවැයෙන් සහන කාටද? - සම්පූර්ණ යෝජනාවන්ගෙන් සාරාංශයක් 2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(24)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 
එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි. 

2015 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 26 වන දා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යංශයටය. 

යාපනේ ඇබිත්තයන් නිසා මාට්ටුවූ ලෝකයේ කොහේවත් නැති ඩොලර් මිලියනේ නෝට්ටු ජාවාරම.

ඩොලර් මිලියනයක නෝට්ටුවක් සමඟ යාපනයේ ප්‍රධාන පන්සලක ඇබිත්තයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූයේ ගිය සතියේය. ලෝකයේ කිසිම තැනක භාවිතයේ නොමැති ඩොලර් මිලියනයේ නෝට්ටු ලංකාවේ හුවමාරු කරන අය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භවූයේ ඒ අනුවයි.
ඔවුන් මෙම නෝට්ටුවල සැබෑ වටිනාකම කෝටි ගණනක් බව කියන අතර ලක්ෂ ගණනකට ගත්තත් පාඩු නෑ කියමින් විවිධ ව්‍යාපාරිකයින්ට අලෙවි කරන්නට උත්සාහ කර තිබුණා.


2015 අයවැයේදී රජයේ සේවක වැටුප් වැඩිවන අයුරු ජනපති කියූ හැටි.


රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදුකරන ආකාරය සම්බන්ධ අද අයවැය කතාවේදී ජනපතිවරයා ප්‍රකාශ කළා. රජයේ සේවක දීමනාව වැටුපට එකනතු කිරීමටත් ජීවන වියදම් දීමනාව රුපියල් 2200 කින් වැඩිකිරීමටත් ජනපතිවරයා යෝජනා කළා.
එම අදහස පැහැදිලි කරන ලද්දේ පහත පරිදිය. යෝජනාව අතරදී එජාපයෙන් පැමිණි බාධා අතර ජනපති කිව්වේ තමන්ගේ වැඩිකිරීම වැඩි බවත් ඒ අනුව එජාප යෝජනාව වූ 10000 පැන
ඇති බවත්ය. ජනපති කී ආකාරය පහත පරිදිය.

‘2015 ජනවාරි සිට නව වැටුප් ව්‍යුහයක් යෝජනා කරනවා.
ඒ අනුව රජයේ සේවකයින්ට දෙනු ලබන විශේෂ දීමනාව ඔවුන්ගේ වැටුපට එකතු කිරීමටත්
අවම වැටුප රුපියල් 15000 දක්වා වැඩිකිරීමටත් යෝජනා කර ඇත.
කණිෂ්ඨ සේවකයින් හා අමාත්‍යංශ ලේකම්වරු අතර එකයි හතරයි විසිපහක වැටුප් පරතරය

(බාධා-----අහගෙන ඉන්නවකො 15000 කට වැඩිකිරීමට යෝජනා කළා එතැනම 10000 පැනලා..)

පවත්වාගනිමින් වැටුප් වර්ධකයක්ද යෝජනා කරමි.
2015 ජනවාරි සිට රුපියල් 2200 ක ජීවන වියදම් දීමනාවක් එක්වී සම්පූර්ණ ජීවන වියදම් දීමනාව රුපියල් 10000 දක්වා වැඩිවන අතර ඒ අනුව රජයේ සේවකයෙකුගේ අවම මාසික ආදායම රුපියල් 25000 ක් වනවා.

How to check PC is 32bit or 64bit?

මේ කියන්න යන්නේ හැමෝද දන්න දෙයක්. ඒත් මේක දාන්නේ නොදන්න අයට බලාගන්නයි. ඔයාලගෙ   කියලා ඔයාලම බලාගන්න. සමහරු නොදන්න ඔයාලා වගේ කට්ටිය රවට්ටනවා. ඒක නිසයි මේ    එක දැම්මේ.
1) Right click on my computer shortcut button and select properties
2) දැන් System Window එක Open වේවි. 
3)  දැන් ''System Type'' එක යටතේ ඔයාලට බලාගන්න පුලුවන් 32bit  ද  64bit ද යන වග.

Shortcut Virus remover.


කට්ටිය දන්නවනේ. මේක මහ කරදරකාරී  Virus  එකක්. ඒ කියන්නේ මේ   Virus  එක අපේ කම්පියුටර් එකට ඇතුල් උනාම හැම Partition එකකම තියෙන  Folder   වල  ඇතුලේ ඒ Folder   එකේ නමින් තවත්    ෆෝල්ඩර් එකක Shortcut හදන එකයි. මේ මගින් අපේ කම්පියුටර් එකේ Speed  එක එහෙම අඩු වෙන්න පුලුවන්. ඉතින් අද ඔයාලට දෙන්නේ චූටිම චූටි සොෆ්ට් වෙයාර් කෑල්ලක්. මේකෙන් ඔයාලගේ Shortcut Virus එක ඉවත් කර ගන්න පුළුවන්. ඉතින් කරලම බලන්නකෝ.
Download

මහෙමයි වෙන්නේ....
01. Download කරපු  Software එක Open කරගන්න.  
02.  Drive එක සිලෙක්ට් කරලා Scan කරන්න.
03.  අවසානයේ Delete කරන්න.
 
04.  අමාරුම නම් මේක බලන්න.

TSU Guide






tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB Twitter Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)

Friday, October 24, 2014

වේගයෙන් ව්‍යාප්ත වන TSU (Socila Network)


දැන් ගොඩක් අය දන්නව නෙ TSU ගැන , මේක මාර විදියට ෆේමස් වීගෙන වීගෙන එනව , මේ නූල ඇරියෙ රෙජිස්ටර් වෙල ඉන්න අය එකිනෙකා අදුර ගන්න,. මොකද චැට් කරන්නවත් දන්න කියන එකෙක් නෑ .ඉතින් තමන්ගෙ user name එක දාන්න අනිත් අයටත් බලා ගන්න.

Cool Computer Desktop Gadget Collection

ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරන Dock මෙන්න.
ඔයාලගේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියා ගන්න මෙන්න අද ලිපියෙන් පුලූ‍වන්. ඔයාලට කැමති ඩොක් එකක් තෝරලා දාගන්නයි තියෙන්නේ.              

                   මෙන්න  ඕන ඩොක් එකක් බා ගන්න. Download



                      X Windows Dock එක මෙතනින් ගන්න.

                               Slider එක මෙතනින් ගන්න.

                         Winstep Nexus එක මෙතනින් ගන්න.




 Rocket එක මෙතනින් ගන්න.

O/L Exam Time Table - 2014

අ.පො.ස සා.පෙ (O/L Exam) එක ලබන දෙසැම්බරයේදී පැවැත් වෙනවා හැමෝටම කාලසටහන එහම ලැබුණ ද ?
ඔන්න නිකුත් වුනා විතරයි බාගන්න.

නැත්තම් තියෙන එක අපැහැදිලිද? නැත්තම් ඒක නැති වුනාද? කලබල වෙන්න එපා මෙන්න එහෙනම් බා ගන්න.
කාලසටහන මෙතනින් ගන්න.
Sinhala | Tamil | English

මෙය බැලීමට PDF කියවනය පරිගණකයට Install කරලා නැති අය මෙතනින් ගන්න 

Thursday, October 23, 2014

Mix කරන්න පට්ට Software එකක්


කට්ටියටම දැන් Heading එක දැක්කහම තෙරෙනවා ඇති අද කථා කරන දේ ගැන. අද කථාකරන්නෙ Virtual Dj ගැන... Virtual Dj කියන්නෙ Dj Software එකක් , සමහර අය මීට කලින් පාවිච්චි කරල එහෙම ඇති.. පාවිචිචි කරලා නැත්නම් මං ඩවුන්ලොඩ් කරගෙන පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න.. මෙක අද Post කරන්නෙත් ඉදිරියේදි මේක පාවිච්චි කරලා කරන දෙයක් ගැන කියල දෙන්න... මුලින්ම මේක Download කරගෙන ඉන්නකෝ.. පහලින් Links 2ක් දාලා ඇති, කැමති එකකින් Download කරගන්න...



Virtual DJ Pro 7.0.5 [34.53MB]




Virtual DJ Pro 7.0.5 [34.53MB] [Ziddu]





මුලින්ම Download කරගත්ත File එක Open කරලා install_virtualdj_pro_v7.0.5.msi උඩ Double  Click කරලා Install කරගන්න..  [Installation එක ඉවර උනාම Program එක Run කරන්න දෙන්න එපා]. ඊට පස්සෙ Crack කියන Folder එකෙ තියෙන එක ඔයා Virtual Dj  Install කරගත්ත තැනට ගිහින් Paste කරන්න.. ඒ Paste කරන කොට අහවි, Overwrite කරන්නද කියලා, ඒක Yes කරන්න.... තවම වැඩේ ඉවර නෑ.. දැන් Virtual Dj Open කරගෙන උඩම Close, Maximize, Minimize Button වලට පොඩ්ඩක් මෙහායින් තියෙනවා Config කියලා Button එකක්. ඒක Click කරන්න. එකෙ Option වල තියෙන Auto Update disable කරලා දාන්න ...





ඔයාලගෙ Virtual Dj Console එක මේවගෙ ඇති, මේක ඔයාලට Use කරන්න අමාරු වෙනෙකක් නෑ.. පාවිචිච් කරලම බලන්නකෝ... තවත් පෝස්ට් එකකින් හම්බවෙමු... අදට මම ගියා. ජය වේවා..

Firefox OS. (ගිණි නරියා මෙභෙයුම් පද්ධතිය)


අද මම කියන්න ආවෙ අලුතින් Mozilla පදනම Release කරන්න යන දෙයක් ගැන කියන්නයි. අවුරුදු 15 කට පෙර Mozilla පදනම ලෝකෙට බිහිවී Firefox නමින් web browser එකක් ලෝකෙට හදුන්වා දුන්නා. Mozilla ස්මාගම දැන් මේ සැරසෙන්නෙ Firefox OS එක ලෝකෙට හදුන්වා දෙන්න.
ඇත්තටම කිව්වොත් මේ OS එක සුවිශේශී වීමට හේතු ගොඩක් තියෙනවා. එකක් මේක කිසිම වානිජ අරමුනක් බලාපොරොත්තු නොවී සෑදීම සහ , ලොව ප්‍රථම Web Based, Smart Phones සදහා සැකසූ මෙහෙයුම්පද්දතිය වීමත් ය. ඔවුන්ගේ Blog අඩවිය කියන අන්දමට , මේ මාසය තුලදී ඔවුන් මෙය release කිරීමට බලාපොරොත්තු වෙනවා.
Firefox OS

Internet එකෙන් Radio අහන අයට පට්ටම ගැජට් එකක්...

යාලුවනේ.. ඔන්න මම අද අළුත් අවුරුද්දට පොඩි Gadget එකක් relese කරන්නයි හදන්නෙ...... මේක මේ පොඩි ප්ලේයර් එකක්, හැබැයි මේකෙන් පුලුවන් Internet එකේ යන Radio Channels අහන්න විතරයි, දැනට Radio Channels 13 විතර මේ Player එකෙන් අහන්න පුලුවන්.. යට තියෙන Link එකෙන් මේක Download කරගන්න..
හරි, මෙක Run කරන්න Microsoft .net Framework 4 හරි ඊට වඩා වැඩි Version එකක් පරිගනකයේ Install කරල තියෙන්න ඕන , ඒක නිසා ඔයා ගාව .net නැත්නම් පල්ලෙහා තියෙන Link එකෙන් බාගන්න.. මෙතනදි මම දෙයක් කියන්න ඕන, මේ .net framework එක Download කරල Install  කලාට, ඔයාලගෙ Computer එකට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද මේක නොමිලේ Microsoft  ආයතනයෙන් තමයි දෙන්නෙ, තව දෙයක්, ඔයාලගෙ Windows Genuine උනත් නැතත්, මේක Install කරගන්න ඒක බාදකයක් වෙන්නෙ නැ... ඒක නිසා බය නැතුව මේක Install කරගන්න...

මේක Install කරගන්න.. මොකක්  හරි අවුලක් ආවොත් Comment එකක් දාන්න.. ඔන්න එහෙනම් අපි ගියා......

Du Meter Bandwidth Monitor.

මේ සොෆ්ට්වෙයා එක ගැන කියලා වැඩක් නෑ.ඉන්ටර්නෙට් එනවා නම් මේක දා ගන්නම ඕනේ.මේකෙ නම තමයි DU Meter.
සමහරු දන්නවත් ඇති ඒත් නොදන්න ගොඩ දෙනෙක් සිටින බැවින් මේක දෙන්න අද අදහස් කලා.
මේක SLT යුසර්ස්ලාට වගේම ඩොන්ගල් යූස් කරන අයට අතිශයින්ම වැදගත් සොෆ්ට්වෙයා එකක්.

http://sh.st/y4zpD
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.
උදාහරණ ටිකක් කියන්නම්.
01.ඔයාගේ ඉන්ටර්නෙට් එක හරියට කනෙක්ට් වෙලාද කියලා මෙකෙන් පටස් ගාලා බල ගන්න පුලුවන්.
02.ඒ වගේම කොම්පියුටර් එකෙන් මොන යම් හෝ දෙයක් ඩවුන්ලෝඩ් කරනවාද අපිට හොරෙන් කියලා බලා ගන්නත් පුලුවන්. ඒ කියන්නේ ඔටෝ අප්ඩේට් එහෙම වෙනවා නේ සමහර සොෆ්ට්වෙයා.ඒතකොට ඉතින් නිකන්ම අපේ ඩේටා ටික නැතිවෙලා යනවා අපි දන්නත් නෑ. ඒත් දැන් ඉතින් ඒක බලා ගන්න අපිට පුලුවන්.

03.කෙලින්ම කියනවා නම් සජීවීව අපි ඩවුන්ලෝඩ් කරන අප්ලෝඩ් කරන ඩේටා ප්‍රමාණට නියමෙට පෙන්නනවා.
04. SLT එක පාවිච්චි කරන අයට තමන්ට හම්බෙන ගිගාබයිට් 25 දවසින් දවස කොච්චර ඉවර වෙනවද කියලා බලා ගන්න පුලුවන්.
මේ වගේ අපිට ගොඩාක්වැඩ කරලා දෙන සුපිරි සොෆ්ට්වෙයා එකක් තමයි මේක.අපිට ඕනෙනම් මේක taskbar එකට ඇඩ් කරගන්නත් පුලුවන් එතකොට තමයි සුපිරිම.








1. Bandwidth Monitors තමන්ට කැමති විදියකට සකස් කර ගැනීම

මේ Software එකේ Bandwidth එක Monitor කරන්න ලේසි විදියට DU Meter එක සකස් කරගැනීම සදහා ක්‍රම 3 දීලා තියෙනවා.



  • DU Meter Mini Mode, මේක පහත තියෙන විදියට තමයි එන්නෙ.. මේකේ විශේෂතවය තමයි තමන්ට ඕන තැනකින් මේක තියාගන්න පුලුවන් වීම. මේ Mode එක Active කරගන්න, DU Meter Taskbar Icon එක උඩ Right Click කරලා, mini mode, Select කරන්න .

  • අවසාන ක්‍රමය තමයි Task Bar Band එක.. ඒකත් කලින් ක්‍රමයටම දාගන්න පුලුවන්..

2. Short Period & Long Period Alerts මගින් තමන්ට එක වරකට භාවිතා කල හැකි දත්ත ප්‍රමානය තීරනය කිරීම
හුගක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ට තියෙන Data ප්‍රමානය ඉක්මවා පාවිච්චි කිරීම. සමහර අන්තර්ජාල සේවා සපයන්නන් , අදාල සීමාව ඉක්මවා ගිය පසු , Internet Speed එක ක්‍රමයෙන් පහත දමන අතර සමහර සේවා සපයන්නන් අමතර මුදලක් අයකරනවා. මේක හුගක් අයට පාලනය කරගන්න පුලුවන් , ඒත් මේක පාලනය කරන්න කවුරුවත් නැති නිසා එයාලට වේගය අඩුකිරීම් / අමතර Data සදහා මුදලක් වියදම් කිරීමට සිදුවෙනවා. තමන්ට අවශයය විදියට , භාවිතා කරන Data ප්‍රමානය සීමා කිරීමට Du Meter වෙතින් Short Period And Long Period ලෙස ක්‍රම 2ක් හදුන්වා දී තිබෙනවා.
i. පලවන ක්‍රමය - Short Period - මුලින්ම Du Meter TaskBar Icon එක උඩ Right Click කරලා Administrator Options වෙත යන්න.. එතනින් Short Period Alert තෝරන්න..

කෙටි කාලිනව සිදුකෙරෙන Uploads සහ Downloads පිලිබදව විමසිලිමත් වෙමින්, ඔබ ලබාදුන් කාලයට , ඔබ දුන් ඩේටා ප්‍රමානය ඉක්මවා ගියහොත් Internet Block කිරීම සහ තවත් පහසුකම් රාශියක් ලබාදෙයි.. මම හිතනවා මේකෙ විස්තර කරන්න දෙයක් නෑ කියල, ප්‍රශ්නයක් ආවොත් පහලින් Comment කරන්න..

ii. දෙවන ක්‍රමය - Long Period - කලින් විදියටම , ගිහින් Long Period tab එක Open කරගන්න. මෙකෙ තියෙන විශෙශත්වය තමයි , මේක හදලා තියෙන්නෙ දිගු කාලයක් තිස්සේ කරන ලද Downloads Record කරල තියාගෙන , අප ලබා දුන් සීමාව ඉක්මවා ගිය විට පියවර ගැනීමයි..


Google සමාගමෙන් නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක්

Google සමාගම ඊයේ දිනයේදී නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක් ආරම්භ කළේ ය.එය නම් කර ඇත්තේ, Inbox යනුවෙනි.Google සමාගම පවසන්නේ, Gmail සහ Google Now යන වෙබ් අඩවි දෙකෙහි ම එකතුවක් ලෙස Inbox නිර්මාණය කර ඇති බව ය.

මේ හරහා ඉන්ටර්නෙට් ඔස්සේ ගනුදෙනු කිරීම, භාණ්ඩ මිල දී ගැනීම, හෝටල් හෝ ගුවන් සේවා වෙන් කර ගැනීම ආදී සේවා මෙන් ම Reminders සහ Snooze කිරීම් ඇතුළු විශේෂාංග රැසක් ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ට හිමි වෙයි.Inbox වෙබ් සේවාව ජංගම දුරකතන, iOS, Android සහ වෙබ් අඩවි ඔස්සේ ද ක්‍රියාත්මක වේ.

මෙහි විශේෂත්වය වන්නේ, Inbox වෙත පිවිසීම සඳහා Google සමාගමෙන් ඇරයුමක් ලබාගත යුතු වීම ය.

එම ඇරයුම (invitation) ලබා ගැනීම සඳහා Inbox වෙබ් පිටුවට පිවිස Request invite විශේෂාංගය click කළ යුතු ය.








Windows 8.1 Activator 100%


මේක ඇත්තටම වටින ෆොෆ්ට් වෙයාර් එකක්.  හැමෝගෙම ලග වින්ඩෝස් 8.1 DVD එක තිබුනට වැඩක් නෑ ඒක දාලා ඇක්ටිවේට් කරන්න බැරි නිසා. ඒ ප්‍රශ්නයට විසදුමක් විදියට මේ පුංචි සොෆ්ට වෙයාර් එක ලොකු උදව්වක් කරනවා. ඇත්තටම මෙය සාර්ථක ෆොෆ්ට් වෙයාර් එකක් ඔයාලත් Try  කරල බලන්න.

Wednesday, October 22, 2014

Get My Videos Back Free Download

හීරුන CD වල වීඩියෝ ගන්න නියම සොෆ්ට්වෙයා එකක්.

මේක ඇත්තටම වටිනා සොෆ්ට් එකක්. ඔයාල දන්නවනේ CD, VCD, DVD ගැන අපි නොයෙකුත් දේවල්  ඕවට දාල අපි තියාගෙන ඉන්නවා

ඒත් ටික කාලයක් ගියාම හීරිලා මොනාහරි වැටිලා වැඩ කරන්නේ නැතිව යනවා.

ඉතින් එකට විසදුමක් විදිහට තමයි මේ  සොෆ්ට් එක හදල තියෙන්නේ මේකෙන් හීරුන එකක තියෙන Video වගේම Audio files අපහු අරන් දෙන අතර සම්පුර්ණ එක බැරිනම් , ගන්න පුළුවං කොටස හරි අපිට අරන් දෙනවා.
                                බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

Facebook Data Center, Servers - Video

http://www.aluth.com/2014/04/facebook-data-storage-company.htmlFacebook එකේ අපේ සියලූ‍ම දත්ත තියෙන තැන බලමු.

ඔයාලා ෆෙස්බුක් එකේ Upload කරන පින්තූර , වීඩියෝ , status ඔක්කොම තියෙන්නේ මෙතන තමයි.





Amazon Ads