Wednesday, October 22, 2014

Madura English-Sinhala Dictionary Free Download

ශබ්ධකෝෂ අතර මුල් තැන මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝශය මෙන්න බා ගන්න.

මේ සොෆ්ට්වෙයා එක ගැන නොදන්න කෙනෙක් නෑ නේ, පුද්ගලික පරිගණකයක් , පාසලක , කර්යාලයක පරිගණකයක් ගත්තත් අනිවාර්යෙන් දකින්න තියෙන බෙහෙවින් අත්‍යවශ‍යම මෘදුකාංගයක් කිව්වොත් නිවැරදියි.

මෘදුකාංගය නොමැති පරිගණකයක් නම් නොමැති තරම්. නමුත් අවශ්‍ය වෙලාවකදී මේ මෘදුකාංගය ඔයාලට බාගන්න පහතින්  පුලූවන්. මෘදුකාංගය නිර්මාණය කලේ මධුර කුලතුංග.

ගොඩාක් අය බාවිතා කරන්නේ 2003 වර්ශන් එක නේ. ඒ නිසා මෙන්න අපි 2006 අලූත් වර්ශන් එක තමයි ඩවුන්ලෝඞ් ලින්ක් එක විදියට දෙන්නේ.



                                  ස්ක්‍රීන්ශොට් එක මෙන්න

1 comment:

  1. Madura English-Sinhala Dictionary ~ Future Tech >>>>> Download Now

    >>>>> Download Full

    Madura English-Sinhala Dictionary ~ Future Tech >>>>> Download LINK

    >>>>> Download Now

    Madura English-Sinhala Dictionary ~ Future Tech >>>>> Download Full

    >>>>> Download LINK a6

    ReplyDelete

Amazon Ads