Saturday, October 25, 2014

Shortcut Virus remover.


කට්ටිය දන්නවනේ. මේක මහ කරදරකාරී  Virus  එකක්. ඒ කියන්නේ මේ   Virus  එක අපේ කම්පියුටර් එකට ඇතුල් උනාම හැම Partition එකකම තියෙන  Folder   වල  ඇතුලේ ඒ Folder   එකේ නමින් තවත්    ෆෝල්ඩර් එකක Shortcut හදන එකයි. මේ මගින් අපේ කම්පියුටර් එකේ Speed  එක එහෙම අඩු වෙන්න පුලුවන්. ඉතින් අද ඔයාලට දෙන්නේ චූටිම චූටි සොෆ්ට් වෙයාර් කෑල්ලක්. මේකෙන් ඔයාලගේ Shortcut Virus එක ඉවත් කර ගන්න පුළුවන්. ඉතින් කරලම බලන්නකෝ.
Download

මහෙමයි වෙන්නේ....
01. Download කරපු  Software එක Open කරගන්න.  
02.  Drive එක සිලෙක්ට් කරලා Scan කරන්න.
03.  අවසානයේ Delete කරන්න.
 
04.  අමාරුම නම් මේක බලන්න.

0 Comments:

Post a Comment

Amazon Ads