Saturday, October 25, 2014

TSU Guide






tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB Twitter Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)

මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන. තාම ගියපු නැති, යන්න කැමති අය ඉන්නවනම් මගේ invitation link එකෙන් එකතු වෙන්න පුලුවන්...

Invitation Link: http://tsu.co/amila2007

tsu වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද?

ගොඩ දෙනෙක් මගෙන් අහන දෙයක් තමා අපි කොහොමද මේකේ සල්ලි හොයන්නේ කියලා. ඒක ක්‍රම 2 කින් වෙනවා.

Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ..

Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා.. 

Let’s take a look at 4 users, all with varying start dates on tsū.
User A invites user B, who invites user C, who invites user D

Part 1
- $100 of earned revenue is generated based on the content user D shared (photos, videos, status updates, etc.)
Part 2
- 90% of earned revenue go to the users. In this case, $90 of the $100 is shared with all the users.
- tsū takes 10% of the $100 for platform fees. In this case $10.
Part 3
- User D, the original content creator takes 50% of the $90. In this case, $45.
- User C gets 33.3% (1/3) of the original $90 generated. In this case, $29.70
- User B gets 11.1% (1/3 of 1/3 = 1/9) of the original $90 generated. In this case $9.99
- User A gets 3.70% (1/3 of 1/3 of 1/3 = 1/27) of the original $90 generated. In this case $3.33
- This is what we call the rule of infinite thirds
 
මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි...

- 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්.
- Platform maintain fee එකක් විදිහට $10ක් tsu ගන්නවා..
- මේ $$90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.
- D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්.
- C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්.
- B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.

මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා.
මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ...
උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක. ඒ ඇයි කියලා පහල රූප බැලුවම තේරෙයි..
මේ මගේ Network එක 300 ගානක් වෙද්දේ සහ 1000ට වැඩි වෙද්දී ඉපයීම..

බැලුව ගමන් තේරෙනවා, දෙවනි දවසේ මට අඩු views ගානක් තිබුනත් $1 කින් විතර ඉපයීම වැඩිවෙලා තියෙන්නේ network එක ලොකු වෙලා තියන නිසා. ඒ කියන්නේ මගේ link එකෙන් register වුන අය තව තවත් එයාලගේ link වලින් කට්ටිය එකතු කරගෙන එහෙම පහලට පහලට ගිහින් තියන නිසා..

මම මේ දෙවනි දවසේ tsu වල ගත කරේ පැයකටත් අඩු කාලයක්. ඒත් පේනවනේ ඉපයීම වැඩිවෙලා. මේ නිසා තමා මට තේරුනේ, කරදරයක් නැතුව සල්ලි හොයන්නනම් කරන්න ඕන හොදම දේ අපෙ network එක ලොකු කරගන්න එක. ඒකෙන් කියන්නේ නැහැ ඔක්කොම මගේ link එකෙන් එකතු කරගන්න කියලා. මගේ ලින්ක් එකෙන් එකතු වුන අයටත් මග පෙන්නන්න ඕන තව එයාලට කට්ටිය එකතු කරගන්න විදිහ. එයාලටත් කියල දෙන්න ඕන එයාලගේ network එකටත් ඒ වගේම උපදෙස් දෙන විදිහ..

කට්ටියට තේරුනා කියල හිතනවා. මම මේ network එක ගැන EK එකේ share කරේ හේතුවක් නිසා. මොකද ල0කාවට මුලින්ම මේ network එක expose වෙන්නේ ඔයාලට. එතකොට පහලින් එකතුවන හැමෝම එන්නේ ඔයාලා යටට. ඉතින් වෙන කව් රුහරි ඔයාලගේ යාලුවන්ව මේ site එකට invite කරන්න කලින් ඉක්මන් වෙන්න. හෙතුව ඇයි කියලා දන්නවනේ..

හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඕන ප්‍රශ්නයක් තියනවනම් tsu වල මට msg කරන්න. වෙලාව තියන විදිහට මම උත්තර එවන්නම්. (මොකද මගේ පිටරට ඉන්න යාලුවො සහ මෙහෙ ඉන්නa ය ගොඩක් msg කරනවා. එක පාරම reply කරන්න අමාරුයි)

එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා..

පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා..

IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.)


තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්. (කට්ටිය අහන නිසා කිව්වේ...)


වැදගත් වුනානම් අනික් අයට පේන්න Bump එකක් දාගෙන යන්න. අපේ EK එකේ සෑහෙන කට්ටියක් tsu වල ඉන්න නිසා හැමොටම වගේ මේක වැදගත් වෙයි...

0 Comments:

Post a Comment

Amazon Ads