Saturday, October 4, 2014

Virus Remover Re-Enable software . ඔබගේ පරිගණකයේ වෛරස් ලෙහෙසියෙන් ඉවත් කරගන්න.

ඔයාලගේ පරිගණකයට නිතරම ඇතුල් වෙන වයිරස් කීපයක් තියෙනවා නේ .අන්න ඒවා අයින් කරගන්න නියම සොෆ්ට්වෙයා එකක් අපි අද ඔයාලට ගෙනාවා.

කමේක ි්ඩැ කරලා තියාගත්තත් පාඩු නැ සම්පුර්ණ ෆුල් වර්ෂන් එක තමයි දෙන්නේ.
මේ සොෆ්ට්වෙයා එකෙන් ,
Task-manager අතුරුදහන් වෙන එක ,
Folder option අතුරුදහන් වෙන එක ,

system Restore "
 රෙජිස්ටර් වෙනස් වෙන එක ,Host ෆයිල් වෙනස් වෙන එක ,
සියලූම වාගේ ජනප‍්‍රිය වයිරස් අයින් කරන්න පුළුවන්.

මෙන්න මෙතනින් ගන්න
( 1.1 MB only )

0 Comments:

Post a Comment

Amazon Ads