Friday, January 30, 2015

Best Screen Recorder Software..

මුලින් ම කියන්න ඔ්න මේක පොඩි සොෆ්ට් වෙයාර් එකක් උනාට වැඩ කෝටියයි. මේකෙන් පුළුවන් ඔයාලගේ Screen එක Record  කරන්න. ඉතින් මේක වටින්නේ නැද්ද ? තව දෙයක් Online Play  වෙන Video  එකක් Record කරලා පස්සෙ බලන්නත් පුලුවන්. මොකද මේ සොෆ්ට් වෙයාර් එකේ  Sound එකත් Record වෙන නිසා.
  • තව පුලුවන් Timing තියලා Record lrkak
  • Screen Snap ගන්න
  • Webcam Video Record කරන්නත් පුලුවන්. 
ඒ විතරක් නෙවෙයි තවත් වැඩ කෝටියක් තියෙනවා  Download කරලම බලන්නකෝ.

The Village never Sunrise........ හිරු_නොපායන_ගම්මානය

ඒ නොවැම්බර් මාසයයි. ඉතාලියේ ටියුරින් සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති විගැනිල් කඳුවැටිය, බලා සිටින්නේ නැග එන හිරු පිළිගන්නටයි. විගැනිල් කඳුවැටිය මෙන්ම ඒ පාමුල පිහිටි විගැනෙල්ලා ගම්මානයද හිරු පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි. විගැනෙල්ලා ගම්මානය යනු 200ක් පමණ වන ජර්මානු බෞද්ධයන්ගෙන් සමන්විත දිළිඳු ගම්මානයකි.

Deference Between 32bit Vs 64bit

Windows වල Bit size එක ගැන ගොඩක් අය හොයන්නේ නැති වුනාට එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.

කොහොමද මගේ කොම් එකේ 32Bit ද 64Bit ද කියලා බලාගන්නේ?
My Computer Right click කරලා Properties යන්න.

Wednesday, January 21, 2015

How to Protect Your Password - Tips & Tricks

පස් වර්ඩ් ආරක්‍ෂා කරන ක‍්‍රම කිහිපයක්.

අපි අද සටින්නේ හැකර්ස්ලා ගොඩක් ඉන්න කාලෙකයි. ඉතින් ඔයාලගෙ පාස් වර්ඩ් එක කොයිතරම් ආරක්ෂිතයි ද කියලා ඔයාලම බලාගන්න.
https://howsecureismypassword.net/

01. එකම පාස්වර්ඞ් එක හැම Account එකකටම ගන්න එපා.

02. කැපිටල් අකුරු,අංක දීම සිම්පල් අකුරු විශේෂ සංකේත (
^EX. `@#$])     පාස්වර්ඞ් එකට දාගන්න .

03. පුලූවන් තරම් දිග පාස්වර්ඞ් එකක් යොදාගන්න අකුරු 8ක් වගේ

04. Free Wifi zone වල Remember me Option එක ගහන්න එපා.

05. වෙබ් බ‍්‍රවුසර් වල පාස්වර්ඞ් Save කරන්න එපා.

06. කැෆෙ වලින් ඉන්ටර්නෙට් යනවනම් අනිවාර්යෙන් Passward ගහලා Log වෙන්න  ඕනෙ සයිට් වලට යන්න එපා.

07. 123456 , ඔබේ උපන්දිනය , ටෙලිෆෝන් අංකය වගේ ඒවා පාස්වර්ඞ් එකට දාන්න එපා.

08. තමන්ගේ පරිගණකයේ හැර වෙනත් පරිගණකවල Office එකේ එහෙම තමන් ෆෙස්බුක් එහෙම ලොග් වෙනකොට Remember me කියන Option එකේ පාස්වර්ඞ් Save කර ගන්න එපා.

09. තමන් සෑම විටම ලොග්වෙන්නේ නිවැරදි වෙබ් අඩවියටදැයි ( වෙබ් ඇඩ‍්‍රස් එක බැලීමෙන්  බලා Log වෙන්න.

10. එකවර ගිණුම් කිහිපයක ලොග් වී වැඩ කරන්න එපා.

මේ දීපු ව්දිහට වැඩ කරොත් ඔයාගේ පාස්වර්ඞ් එක හැක් කරන්න අමාරු වෙයි. ඔයාගෙත් අදහස් තියෙනම් පහතින් දාන්න පුලූවන්.

මෙමරි කාඩ් එකෙ ෆොන් එකේරැුම් එක විදියට පාවිච්චි කරමු ද? (Simple Root Swap - Virtual RAM )

ගොඩක් කට්ටියට තියෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි ස්මාර්ට් ෆොන් වලට ගොඩක් ඇප්ස් ඉන්ස්ටෝල් කරපුවහම සෝලෝ වෙන එක. එයට හේතුව නම් ෆොන් එකේ රැුම් එක මදි වීමයි.  ඉතිං දැන් කියලා දෙන්න යන්නේ මෙමරි කාඩ් එක කොහොම`ද රැුම් එකක් විදියට පාවිච්චි කරන්නේ කියලා. මේ ස`දහා තියෙන සොෆෙට් වෙයාර් තමයි Simple Root Swap නම් ඇප්ස් එක.
මෙතනින් ඇවිත් App store වෙතින් ලබා ගන්න.

ඇප් එක Open කර අවශ්‍ය ඉඩ ප‍්‍රමාණය ලබා දෙන්න.

වැදගත්: මෙහිදී මෙමරිකාඞ් එක ප‍්‍රමිතියෙන් තොර එකක් නම් නිතරම රැුම් එකක් ලෙස ක‍්‍රියාකාරී නිසා මෙමරිකාඞ් එකට හානි සිදුවිය හැක. ඒවගේම මේ ආකාරයට කළ හැකි වන්නේ Root permission ඇති Phone වල පමණි.

Awesome panoramic ball camera

හතර අතේම එකපාර ෆොටෝ ගන්න කැමරා බෝලයක්.- මෙගාපික්සල් 108 ක්.

හරි අපූරු නිර්මාණයක් මෙන්න බලන්න කැමරා තොගයක් එකම බෝලයක ඇති මෙය හදුන්වන්නේ
panoramic ball camera ඡුායාරූපය ගන්න අවශ්‍ය ස්ථානයට පිවිස මෙය උඩ දැමූ පසු ස්වයංක‍්‍රීයව කැමරා සියල්ල ක‍්‍රියාත්මක වී අදාල ඡුායාරූපය නිර්මාණය කරදෙයි.

Tuesday, January 20, 2015

හැමතිස්සෙම ඔ්න වෙන Serial Key සෙට් එකක් Free

අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින කියන දෙයක්. ඔයාල ගොඩක් කට්ටිය පාවිච්චි කරන හැමදාම ඔ්න වෙන සොෆ්ට් වෙයාර්ස් Active කරගන්න ඔ්න වෙන සුපිරි ම ගනේ Serial Key සෙට් එකක්. ඔයාලත් Save කරල තියාගන්න.

හොර (fake) fb එකක් හොයා ගන්නේ මෙහෙමයි.

මේ කාලේ fake fb නම් තියනවා. ඒවාට අහුවෙන යාළුවනුත් ඕනෑ තරම් ඉනවා. මම දන්නා තරමින් කියලා දෙන්නම්  කොහොමද රියල්ද ? ෆේක්ද ? කියලා හොයා ගන්නා ආකාරයන්. දන්නා අයත් ඇතියි අමුත් ගොඩාක් යාළුවන්නම් මේ ගැන හරි අවබෝදයක් නොමැති නිසා බොහොම දෙන්නම් fake කස්ටියට අහුවෙනවා.

Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )


හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..

Saturday, January 17, 2015

Display දෙකක් තියෙන (Dual Screen) Smart Phone එකක් වෙලදපොලට ( YotaPhone 2 )

මම අද කියන්න යන්නෙ අලුතෙන්ම හදුන්වාදෙන YotaPhone 2 ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ Phone එකේ TouchScreens දෙකක් පැවතීම .ඒ කියන්නෙ මේකට Back Covers, Pouch දාන්න බෑ. මොකද මේකෙ පිටිපස්සෙත් Display එකක් තියෙනවානෙ.

Windows 10 සමග අලුත් වෙබ් බ්‍රව්සරයකුත් එයි!


වින්ඩෝස් 10 පිලිබදව විවිධ අදහස් පලවන අතර එයට එක් වන නව විශේෂාංග පිලිබඳවත් බොහෝ අවධානය යොමුව තිබෙනවා.එසේ වින්ඩෝස් 10 සඳහා එක් වෙන නවතම විශේෂාංගයක් ලෙසට spartan නම් නවතම වෙබ් බ්‍රව්සරය හැදින්විය හැකියි.

Wednesday, January 14, 2015

Sri Lanka Telecome Number වලින් ඇඩ්රස් එක බලමු

මුලින්ම කියන්න ඔ්න මේකෙන් බලන්න පුළුවන්  Telecome Number Address විතරයි හොදේ. මේක ඔෆිස් වල වැඩ කරන ඔයාලට නම් ගොඩක් ප‍්‍රයෝජනවත් වෙයි. තව එකක් මේක Install කරන්න  ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඬේ කරගන්න පුලූ‍වන්  ඕනෙම කෙනෙක්ට.
http://adf.ly/wEbIO

Free 1D Barcode Creator

Bar code කිව්වහම දන්නෙ නැති කෙනෙක් නෑනෙ. මේ Thread  එක දැම්මේ ඇති නැති හැමෝටම දාගන්න. ඔයාලටම කියලා බාකෝඩ් එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය අයට මේක ප‍්‍රයෝජනවත් වෙයි කියල හතිනවා. ඔයාලත්  කරල බලන්න.
http://www.han-soft.com/download/barcode1dgen.zip

Flash light apps can spying on your mobile device.. Secure it..

ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

Monday, January 12, 2015

News website cohibition stopped in Srilanka !

ප‍‍්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය ඉවතට

ශී‍‍්‍ර ලංකාව තුළ වාරණයට ලක්ව තිබූ ප‍‍්‍රවෘත්තිමය වෙබ් අඩවිවල වාරණ වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍‍්‍ර මංගල සමරවීර මහතා සදහන් කළේ වාරණයට ලක්කර තිබූ පක්‍ෂ විපක්‍ෂ වෙබ් අඩවි සියල්ලටම සිය කටයුතු ශී‍‍්‍ර ලංකාව තුළ නිදහසේ කර ගෙන යාමට අවස්ථාව හිමිවන බවයි.

Rohitha Abegunawardhane

රෝහිත රට පැනීමට සූදානම්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා දිවයිනෙන් පිටවයාමට සූදානමින් සිටින බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුට එරෙහිව මේ වනවිටත් වංචා ¥ෂණ විමර්ෂණ කොමිසමේ නඩුවක් ගොනු වී ඇති අතර පිත්තල වංචාවක් සම්බන්ධ නඩුවක්ද ඔහුට එරෙහිව තිබේ.

Mangala reveals of a plot on the Presidential election night

ජනාධිපතිවරණ දා රාත‍‍්‍රියේ සිදුවූ සිදුවීම පිළිබඳව මංගලගෙන් හෙළිදරව්වක්

පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ ප‍‍්‍රතිඵල නිකුත් කෙරුණු දා රාත‍‍්‍රියේ රජය කි‍‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙලක් පිළිබඳව ඊයේ (11* එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී මංගල සමරවීර හෙළිදරව්වක් කළා.

Former President Mahinda Rajapaksa Address Public in Medamulana

Many people greeted former President Mahinda Rajapaksa with tears when he returned to this hometown in Medamulana. While speaking among the people he thanked the Hambantota district people for voting in support of him. Other than in the North, East, Upcountry and in Colombo in other many places I have won many votes. So I would not consider it as a failure, he said.Further Speaking he said that he has no intention to leave politics.

Manusha Nanayakkara with New President

මනූෂ නානායක්කාර ජනපති මෛත්‍රීගේ සහයට එයි.
තමන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි මනූෂ නානායක්කාර ප‍්‍රකාශ කළා.

පැවැති ආණ්ඩුවේ මහාපරිමාණ දූෂණ වංචා හොයන්න පාඨලී පෙරමුණ ගනී

පැවති ආණ්ඩුවේ බලයේ සිටිමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ  ඇමතිවරුන්,රාජ්‍ය නිලධාරීන් පිළිබද තොරතුරු හෙළිකරන ලෙස දුෂණ විරෝධී කොමිසම අද ඉල්ලීමක් කළා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි  චම්පික රණවක මහතා පැවසුවේ එවැනි ක්‍රියාවල නිරතවූ පිරිසවලට දඩුවම් ලබා දෙන බවයි.

Duminda Silva with HARD TALK

Hard Talk විශේෂාංගයේදී අසන ලද දරුණු ප්‍රශ්ණ වලට  මන්ත්‍රී දුමින්ද සිල්වා පිළිතුරු දුන් ආකරය පහතින්...

ප්‍රශ්නය :- ඔබට එරෙහිව ක්‍රියාත්මක වන නඩු විභාගය ගැන ඔබ මාධ්‍යයට කතා කරන්නේ නැත්තේ ඇයි ?

Monday, January 5, 2015

Dilhani Speaks About Her Family Politics

ප්‍රියංකර මහින්දට සහාය දෙද්දී
දිල්හානි මෛත්‍රීට සහාය දෙන්න
තීරණය කළ හේතුව කියයි



මින් ඉහත අප හෙළි කළ පරිදි සිනමා නිළි දිල්හානි මෙවර ජනපතිවරණයේදී මෛත්‍රී පිලට සහය දෙද්දී ඇයගේ සැමියා වන ගායක ප්‍රියංකර පෙරේරා මහින්ද රාජපක්ෂට සහාය පළ කර තිබේ. මේ ගැන පාඨකයින් දක්වා තිබුණ වැදගත් අදහසක් වූයේ දෙපැත්තෙක් කවුරු දිනුවත් පවුල ගොඩ යන බවටය.

Dental Surgeon & Family Killed at Wennappuwa

රීලෝඞ් අංකයෙන් කොටුවූ
ඝාතක මුරකරු
වෙන්නප්පුව සිව්පුද්ගල ඝාතන කර ඇත්තේ රුපියල් 5000 ක් නොදුන් නිසා.....
ඝාතනයට පෙර 13 හැවිරිදි දියණියටත් අතවර....


 
මියගිය ඝාතකයාගේ සම්පූර්ණ පාපොච්චාරණය වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරිය, ඇගේ ව්‍යාපාරික සැමියා සහ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අතුරුදන්ව සිටි  එම නිවසේ මුරකරු හා ඔහුගේ අනියම් බිරිඳ සෙනසුරාදා උදේ අත්අඩංගුවට පත්වූයේ ඔවුනගේ ගමේදීය. මෙම ඝාතන සිදු කළ බවට ඔවුන් වරද පිළිගත් පසු එදින සවස පොලිසියට ආයුධ පෙන්වන්න යද්දී ඔහු මාඔයට පැන දිවිනසාගත් බවද පොලිසිය පැවසුවා.

Anvi Startup Booster - Free Download

ඔයාලගෙ Computer එක Startup එකේදී ගෙඩාක් Slow ද. එහෙනම් මෙන්න විසඳුම. මේ පුංචි මෘදුකාංගයෙන් පුළුවන් ඔයාලගේ  Computer  එකේ මෙන්ම අනවශ්‍ය Startup ඉවත්කරන්නටත්. කරලම බලන්නකෝ

මෙන්න එහෙනම් Download  කරගන්න.

Resistor Color Code Calculator

ඔයාලා දන්නවානේ රිසිස්ටර් වල වර්ණයන්ගෙන් ඒවා හදුනාගන්න බව. අපිට තියෙන්නේ මෙම මෘදුකාංගයට අදාල වර්ණයන් ලබාදෙන්න විතරයි.

රෙසිස්ටර් වර්ග වර්ණ වලින් වෙන්කොට හදුනාගන්න නියම සොෆ්ට්වෙයාර් එකක්. මේක ආදුනිකයන්ට ගොඩක් වටිනවා. මොකද පොත් බල බල ඉන්න ඔ්න නැති හන්දා. ඔයාලට තියෙන්නේ මේ මෘදුකාන්ගයට වර්ණ වෙන වෙනම ලබා දෙන්න විතරයි.

මෙන්න ස්ක්‍රීන් ශොට් එකක්

ඔයාලට පරිගනකය නැතුව හදුන ගන්න මේ පින්තූරය මුද්‍රණය කර ගන්න.

 මෙතනින් DOWNLOAD කරගන්න.

Saturday, January 3, 2015

Kaspersky Internet Security 15.0.1.415

අද වන විට ලෝකයේ ගොඩාක් ජනප්‍රිය වෛරස් ගාර්ඩ් එකක් ලෙස Kaspersky Internet Security හඳුන්වා දිය හැකිය. රුපියල් මිලියන 250 ක පරිශීලකයන්  ප්‍රමාණයක් මේ වෛරස් ගාඩ් එක භාවිතා කරනවා. වෙබ් අඩ්වි මගින්  ඔබගෙ දත්ත සොරකම් කිරීමට ඇති ඉඩ කඩ මේ මගින් නවතා ඔබගෙ පරිගණකය ආරක්ෂා කරයි.

Title:                    Kaspersky Internet Security 15.0.1.415
Filename:            kis15.0.1.415en.exe
File size:              193.44MB (202,841,672 bytes)
Requirements:    Windows (All Versions)
Languages:         Multiple languages
License:              Commercial Trial
Author:               Kaspersky
                             www.kaspersky.com
 
http://filehippo.com/download_kaspersky_internet_security_2014/download/897f603487ddfabca6417b68df188706/
 

Sri Lanka's first pilot.

අපේ රටේ පළමු ගුවන් නියමුවා. 

මේ පුංචි රටේ ඉපදුන, ඉපදෙන හැමෝම සහජයේම ඇති දක්ෂයින්. මේ පින් බිමේ උපදින්නේ ලෝකේ ඇති ඕනෑම ප්‍රවනතවක්, තාක්ෂණයක් අතැබුලක් ලෙස උකහගනිම්ට උපන්ගෙයි ඥානය ඇතිවයි මන්ද මේ පරපුර පැවතඑන්නේ රසදිය තාක්ෂණයෙන් ගුවන් යාන නිපදවූ රාවණා , සැතපුමකට  අගල් 6ක්‌ බෑවුම එන ලෙස යෝධ ඇළ කැපු, ලොවම මවිත කල ජාල ප්‍රවාහන පද්දතියක් සහිත සිගිරිය බලකොටුව තැනූ, හා එවැනිම තවත් විශ්වකර්ම කල මානව පරපුරකින්.

Download WIndows 10 for Free

වින්ඩෝස් 10 නොමිලෙම පරිගණකයට... 

 මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පසුගියදා වින්ඩෝස් 10 නොමිලෙම,100% ක් නොමිලේ මෙය පරිශීලනයට කිරීමට වාසිය ලබා දී ඇත.

Friday, January 2, 2015

Bang Bang! (hindi movie)

සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සැමටම. ඔන්න ඉතින් අදත් ගෙනාවා ඔයාල ආස කරන ෆිල්ම් එකක්. මේක ලගද ටීවි එකෙත් ගියා. ඔයාල බැලුවෙ නැත්තම් බලන්න. මටත් බලන්න බැරි වුනා ඒකයි මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ.

Download Here

Amazon Ads