Monday, January 12, 2015

News website cohibition stopped in Srilanka !

ප‍‍්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය ඉවතට

ශී‍‍්‍ර ලංකාව තුළ වාරණයට ලක්ව තිබූ ප‍‍්‍රවෘත්තිමය වෙබ් අඩවිවල වාරණ වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍‍්‍ර මංගල සමරවීර මහතා සදහන් කළේ වාරණයට ලක්කර තිබූ පක්‍ෂ විපක්‍ෂ වෙබ් අඩවි සියල්ලටම සිය කටයුතු ශී‍‍්‍ර ලංකාව තුළ නිදහසේ කර ගෙන යාමට අවස්ථාව හිමිවන බවයි.


වෙබ් අඩවි සම්බන්ධයෙන් තිබෙන තහනම මං හිතන්නේ මෛතී‍‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමක කාර්යාංශයට නියෝග කර තිබුණා පක්ෂ විපක්ෂ සියලූම වෙබ් අඩවියන්ට ඔවුන්ගේ ප‍‍්‍රවෘත්ති ලබාදීම කටයුතු නිදහසේ කරගෙන යන්න අවස්ථාව ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා.

0 Comments:

Post a Comment

Amazon Ads