Tuesday, January 20, 2015

හොර (fake) fb එකක් හොයා ගන්නේ මෙහෙමයි.

මේ කාලේ fake fb නම් තියනවා. ඒවාට අහුවෙන යාළුවනුත් ඕනෑ තරම් ඉනවා. මම දන්නා තරමින් කියලා දෙන්නම්  කොහොමද රියල්ද ? ෆේක්ද ? කියලා හොයා ගන්නා ආකාරයන්. දන්නා අයත් ඇතියි අමුත් ගොඩාක් යාළුවන්නම් මේ ගැන හරි අවබෝදයක් නොමැති නිසා බොහොම දෙන්නම් fake කස්ටියට අහුවෙනවා.


ගොඩක් දුරට fake fb හොයා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කවදාවත් පොටෝස් දාන්නේ නේ දැම්මොත් දාන්නේ  වෙන වෙන  තෙඋමක් නැති ෆොටෝස් තමයි. ඒ වගේම කවදාවත් ගම් පළාත් එහෙම දන්නෙත් නැ 


1.  Fake පුද්ගලයා එකම ඡායාරූප පමණක් දීර්ග කාලයක් තමාගේ   profile pic      එකට දැමීම.

2. කවදාවත් status අප්ඩේට් කරන්නේ නැහැ යාළුවන් දමනා කමෙන්ඩ්    හෝ ස්ටිකර් වලට ලයික් හො රිප්ලයි කරන්නේ නැහැ.

3.  ඇතැම් විට ඔබට විරුද්ධ  වන ස්ත්‍රී පුරුෂ භාවයකින් යුත් ගිණුමක්   
     භාවිතා කරයි 


4ගිණුමේ /info තුලදී දී ඇති විස්තර හොදින් පරික්ෂා කර බලන්න   
    එම ගිණුමේ විස්තර ඔබට පවසන් විස්තර වලට සමානද  කියලා
    බලන්න.

5. birth date සදහන් කිරීම ගිණුම සැදීමට පහසුවෙන නිසා 1/1 / XX           වැනි දිව යන්නකි ..or ..31/12 / XX. Fake ගිණුම් අතර පොදු වේ.

මේ තික තමයි ගොඩක් දුරට Fake ගිණුමක් ලේසියෙන් හොයා ගන්න පුළුවන් ක්‍රම.

0 Comments:

Post a Comment

Amazon Ads