Monday, January 12, 2015

පැවැති ආණ්ඩුවේ මහාපරිමාණ දූෂණ වංචා හොයන්න පාඨලී පෙරමුණ ගනී

පැවති ආණ්ඩුවේ බලයේ සිටිමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ  ඇමතිවරුන්,රාජ්‍ය නිලධාරීන් පිළිබද තොරතුරු හෙළිකරන ලෙස දුෂණ විරෝධී කොමිසම අද ඉල්ලීමක් කළා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි  චම්පික රණවක මහතා පැවසුවේ එවැනි ක්‍රියාවල නිරතවූ පිරිසවලට දඩුවම් ලබා දෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරණයේ ප්‍රධාන තේමාව වූ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පියවර ගැනීම දැන් අත්‍යවශ්‍ය වී ඇති බවයි. මහා පරිමාණ වියපෘතිවලින් සිදුවූ දුෂණ වංචාව පිළිබඳව තොරතුරු එකතු කිරීමටත් බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා සහයෝගය දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

0 Comments:

Post a Comment

Amazon Ads