Wednesday, January 21, 2015

How to Protect Your Password - Tips & Tricks

පස් වර්ඩ් ආරක්‍ෂා කරන ක‍්‍රම කිහිපයක්.

අපි අද සටින්නේ හැකර්ස්ලා ගොඩක් ඉන්න කාලෙකයි. ඉතින් ඔයාලගෙ පාස් වර්ඩ් එක කොයිතරම් ආරක්ෂිතයි ද කියලා ඔයාලම බලාගන්න.
https://howsecureismypassword.net/

01. එකම පාස්වර්ඞ් එක හැම Account එකකටම ගන්න එපා.

02. කැපිටල් අකුරු,අංක දීම සිම්පල් අකුරු විශේෂ සංකේත (
^EX. `@#$])     පාස්වර්ඞ් එකට දාගන්න .

03. පුලූවන් තරම් දිග පාස්වර්ඞ් එකක් යොදාගන්න අකුරු 8ක් වගේ

04. Free Wifi zone වල Remember me Option එක ගහන්න එපා.

05. වෙබ් බ‍්‍රවුසර් වල පාස්වර්ඞ් Save කරන්න එපා.

06. කැෆෙ වලින් ඉන්ටර්නෙට් යනවනම් අනිවාර්යෙන් Passward ගහලා Log වෙන්න  ඕනෙ සයිට් වලට යන්න එපා.

07. 123456 , ඔබේ උපන්දිනය , ටෙලිෆෝන් අංකය වගේ ඒවා පාස්වර්ඞ් එකට දාන්න එපා.

08. තමන්ගේ පරිගණකයේ හැර වෙනත් පරිගණකවල Office එකේ එහෙම තමන් ෆෙස්බුක් එහෙම ලොග් වෙනකොට Remember me කියන Option එකේ පාස්වර්ඞ් Save කර ගන්න එපා.

09. තමන් සෑම විටම ලොග්වෙන්නේ නිවැරදි වෙබ් අඩවියටදැයි ( වෙබ් ඇඩ‍්‍රස් එක බැලීමෙන්  බලා Log වෙන්න.

10. එකවර ගිණුම් කිහිපයක ලොග් වී වැඩ කරන්න එපා.

මේ දීපු ව්දිහට වැඩ කරොත් ඔයාගේ පාස්වර්ඞ් එක හැක් කරන්න අමාරු වෙයි. ඔයාගෙත් අදහස් තියෙනම් පහතින් දාන්න පුලූවන්.

0 Comments:

Post a Comment

Amazon Ads