Monday, January 12, 2015

Rohitha Abegunawardhane

රෝහිත රට පැනීමට සූදානම්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා දිවයිනෙන් පිටවයාමට සූදානමින් සිටින බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුට එරෙහිව මේ වනවිටත් වංචා ¥ෂණ විමර්ෂණ කොමිසමේ නඩුවක් ගොනු වී ඇති අතර පිත්තල වංචාවක් සම්බන්ධ නඩුවක්ද ඔහුට එරෙහිව තිබේ.


මේ අතර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා‍ගේ බෑනා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට වෙඞ් තැබීමේ චෝදනාවට මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඉහත සියලූ කාරනා ගැන සලකා බලා ඉදිරියේදී තමන්ව අත්අඩංගුවට ගනිතියි යන සැකය මත ඔහු මෙලෙස මෙරටින් පිටව යාමට සූදානම් වන බව හම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

0 Comments:

Post a Comment

Amazon Ads