Monday, January 12, 2015

Mangala reveals of a plot on the Presidential election night

ජනාධිපතිවරණ දා රාත‍‍්‍රියේ සිදුවූ සිදුවීම පිළිබඳව මංගලගෙන් හෙළිදරව්වක්

පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ ප‍‍්‍රතිඵල නිකුත් කෙරුණු දා රාත‍‍්‍රියේ රජය කි‍‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙලක් පිළිබඳව ඊයේ (11* එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී මංගල සමරවීර හෙළිදරව්වක් කළා.


ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ රජයේ කි‍‍්‍රයාකාරිකයින් පිරිසක් හමුදා ප‍‍්‍රධානීන් කැදවා ප‍‍්‍රතිඵල අත්හිටුවීමට කි‍‍්‍රයා කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.
එහෙත් ඔවුන්ගේ අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම කි‍‍්‍රයාවලිය සිදුනොවූ බවයි මංගල සමරවීර මන්ත‍‍්‍රීවරයා සදහන් කළේ.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්...


0 Comments:

Post a Comment

Amazon Ads