Tuesday, September 30, 2014

Ads Block බ්ලොක් කරලා ඩේටා ඉතුරැ කරගමු....

මිතුරනි ඔන්න ‍මං අදත් ආවා අලුත් දෙයක් අරගෙන... මේ දවස්වල මිතූල‍ා.... අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වල ඇඩ්ස් නැති ඒව හොයන්න හරිම අමාරුයි. .මෙන්න මේ ඇඩ්ස් නිසා ඔයාලගේ ඩේටා ඉක්මනින් ඉවරවෙනවා... අනිත් කාරණය තමයි ඇඩ්ස් අයින් කලාම ඉක්මනට වෙබ් සයිට් එකට ඇතුල් වෙන්නත් පුලුවන්... වෙනවා ඔන්න ඉතින් මිතුලා..... අද මං කියන්න හදන්නේ ඇඩ්ස් නැතුව සැරිසරන්නේ කොහොමද කියලා.... මේ ටික ඔකකොම දාගන්න මිතුරනි....


මෙන්න මේ ටික Mozilla Firedox එකට දාන්න.

    >>DOWNLOAD<<




මේ ටික Google Chrome එකට දාන්න.

    >>DOWNLOAD<<

Dilshan in Advertisement. ඩෙනිමක් වෙනුවෙන් තම සිරුර නිරුවත් කල ඩිල්ෂාන්.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හා මංජුලා තිලිණි විසින් රාජගිරියේ පවත්වාගෙන යනු ලබන Dil Step නම් ඔවුන්ගේම ඇදුම් සාප්පුවේ ප‍්‍රවර්ධන කටයුත්තක් සදහා දිල්ෂාන්ම පෙනීසිට තිබෙනවා. 

ඒ ඔවුන්ගේ නිල ලාංජනයෙන් මසා නිමකල නවතම ඩෙනිම් වර්ගයක් වෙනුවෙන් මෙම ඡායාරූප පෙල ලබාගෙන ඇති අතර එය නම්කොට ඇත්තේ Dil Scoop ලෙසයි. මෙහි ඇති විශේෂත්වය නම් ඇතැම් ඡායාරූප සදහා දිල්ෂාන් පෙනී සිට ඇත්තේ උඩුකය නිරුවත්ව වීමයි.

එම ඡායාරූප පහතින්.
10668946_10204554176312966_7622489070438463877_o 10623456_10204560366987729_7317799036910346142_o 10631201_10204560367747748_4079240258871573932_o 10380485_10204554175872955_5930567181449032444_o 10682156_10204560366787724_7577886625990759650_o 10688228_10204554175552947_5830998693226872735_o 1399779_10204560367227735_3357780721370845473_o 1504395_10204554175952957_1452007989303575993_o 10515148_10204560367387739_4876237261487520062_o
 10700115_10204560368227760_8387895226446567607_o

Japanese three wheeler in Sri Lanka. මෙන්න ත්‍රී වීල් වල නවතම පෙරළිය - ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට.(පින්තුර)


ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ මහතා සඳහන් කරන ආකාරයට විදුලි වාහන භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට දැවැන්ත වාසියක් වනු ඇති බවයි. 

සංචාරක කර්මාන්තය සඳහා විශාල නැඹුරුවක් ඇති ලංකාවට මෙවැනි වාහන හඳුන්වාදීම මගින් පරිසරය රැක ගැනීමේ හැකියාව තිබෙන බවද
හෙතෙම අවධාරණය කරයි.

Terra Motors විසින් ලබන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය වෙළඳ පොළටද විදුලි ත්‍රි රෝද රථ හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ත්‍රි රෝද රථ සඳහා විශාල වෙළඳ පොළක් තිබේ.

ඉන්ධන මිල අධිකවීම නිසා ඉදිරියේදී විදුලි වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඇතැයි අපේක්ෂා කරන අතර ලංකාවේදී මෙම වාහනවල මිල ගණන් හා ඒවා ආරෝපණය කිරීමට තිබෙන පහසුකම් මත මේවා ජනප්‍රියවීම තීරණය වනු ඇත.

හයිබ්‍රීඩ් වාහන මිලදී ගැනීමට ලාංකිකයින් මුලදී එතරම් කැමැත්තක් නොදැක්වුවද මේ වනවිට මෙරට වෙළඳ පොළේ හයිබ්‍රීඩ් වාහන සඳහා හොඳ ඉල්ලුමක් තිබේ.

Terra Motors සමාගම පවසා තිබෙන්නේ ලෝකයේ ඉන්ධන මගින් ධාවනය කරන යතුරු පැදි වලින් සියයට 80 ක්ම ආසියානු කළාපයේ තිබෙන බවත් එය පරිසර දූෂණය වැඩිකිරීමට ප්‍රබල හේතුවක්ව තිබෙන බවයි. සෑම වසරකම වියට්නාමයේ 16,000 ක් පමණ දෙනා වාතය දූෂණය වීම නිසා මියයන බව සමාගම සඳහන් කර තිබේ.

Terra Motors සමාගමේ විදුලි ත්‍රි රෝද රථය සහ විදුලි යතුරු පැදිය මෙන්න.



Jaya lalitha.හැම ආණ්‌ඩුවකටම වාතයක්‌ වුණු ජයලලිතාගේ සාරි දේශපාලනයේ ඇත්ත කතාව.

ඉන්දියාවේ දේශපාලනය සහ ලංකාවේ දේශපාලනය අතර සමානකම් තිබෙන නිසා ජයලලිතා හිරේ නොගොස්‌ බන්ධනාගාර රෝහලට යනු ඇතැයි අපි ඊයේ (29 දා) කල්පනා කළෙමු. 
එහෙත් එවැනි දේකට ඉඩ නොතබා ඇය කෙළින්ම හිරේ යෑවීමෙන් ඉන්දීය ආණ්‌ඩුව ශ්‍රී ලංකාවට වටිනා ආදර්ශයක්‌ ලබා දී ඇත.
ජයලලිතා, ඉන්දියාවේ හැම ආණ්‌ඩුවකටම වාතයක්‌ වෙමින් තම දේශපාලන බලය පවත්වාගෙන ගිය කාන්තාවකි. ඇය ලංකාවට ලොකු ඇණයක්‌ විය. ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ප්‍රශ්නයේදී ඇය දෙමළ ත්‍රස්‌තවාදීන් ගේ පැත්ත ගෙන අත්තනෝමතිකව කටයුතු කළේ තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස නොව මුළු මහත් ඉන්දියාවේම අගරැජන ලෙසිනි. 
ඇගේ දේශපාලනය දෙමළ ජාතිවාදය උලුප්පා කළ දේශපාලනයකි. ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් දේශපාලනයකි. බලයේ සිටි කාලයේදී තමන්ට වඩා බලගතු කෙනකු නැතැයි සිතා කළ දේශපාලනයකි. 
තවත් විටෙක එය "සාරි දේශපාලනයක්‌" ද විය. එනම්, ඇය සෑම ඡන්ද කාලයකදීම තමිල්නාඩු ප්‍රාන්තය පුරා සාරි බෙදුවාය. තමිල්නාඩුවේ සිටින අහිංසක දුප්පත් දෙමළ කාන්තාවෝ එම සාරිවලින් සෑහීමකට පත්වී ජයලලිතාට ඡන්දය දුන්හ. 
දෙමළ ජනතාවගේ ඡන්දය සූරා ගැනීම සඳහා දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි ජයලලිතා දෙමළ ජාතික කාන්තාවක්‌ නොවන බව මෙහිදී සඳහන් කළ යුතු ය. 
ඇය කන්නඩ කාන්තාවකි. කන්නඩ යනු ද්‍රවිඩ නමැති භාෂා පවුලට අයත් භාෂාවකි. (ද්‍රවිඩ භාෂා පවුලට කන්නඩ භාෂාවට අමතරව දෙමළ, මලයාලි, තෙළිඟු, මරති යන භාෂා ද තවත් උප භාෂා දහයකට වැඩි ගණනක්‌ ද අයත් ය. 
මේ අනුව ද්‍රවිඩ යනු භාෂා පවුලකට කියන නමක්‌ මිස දෙමළ ජාතියට කියන නමක්‌ නොවන බව සියලු දෙනා තේරුම් ගත යුතුය.) ඉන්දියාවේ දෙමළ ජනතාව ගැන ඇයට තිබෙන අයිතිය මෙන් දහස්‌ ගුණයක අයිතියක්‌ සුබ්‍රමනියම් ස්‌වාමි වැනි නායකයකුට තිබේ. 
(ජයලලිතා හිරේට ගාල් කළ නඩුව මෙයට වසර 18 ට පෙර පවරා අතින් මුදල් වියදම් කරගෙන ඇදගෙන ගියේ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමිය.)

ජයලලිතා හැම විටෙකම බලය ඉක්‌මවා කටයුතු කළ අන්ත දූෂිත කාන්තාවකි. නූතන තමිල්නාඩුවේ සිනමා කර්මාන්තයට ඇය විශාල වශයෙන් අත දැම්මේය. ඇතැම් චිත්‍රපට පෝලිම් පන්නවා ප්‍රදර්ශනය කරවා ගැනීමට ඇගේ ගොට්‌ටෝ රුපියල් මිලියන ගණන් පගා ගැසූහ.

මෙය දැනට ලංකාවේ ටෙලිනාට්‍ය විකාශය කර දීම සඳහා එක්‌තරා ඇමැති කෙනකුගේ මල්ලී පගා ගැනීමට සමාන ය. කසිකබල් ටෙලිනාට්‍ය අනුමත කර පෙන්වීම සඳහා මේ මල්ලීට එක කොටසකට රුපියල් පනස්‌දහස බැගින් දිය යුතු යෑයි කියනු ලැබේ. 
තමිල්නාඩු ප්‍රාන්තයේ මුහුදු තීරයේ ජීවත් වන මාළු මුදලාලිලා ජයලලිතා සහ කරුණානිධි වටා භ්‍රමණය වන කොට්‌ඨාසයකි. මේ දෙදෙනාගේ දේශපාලනයට මේ මුදලාලිවරු ද වියදම් කරති. ඒ නිසා ඔවුන් එම මුදලාලිලා කියන දේ ඇසිය යුතු ය. 
ලංකාවේ මුහුදු සීමාවට ට්‍රොලර් යාත්‍රා එවා බලහත්කාරයෙන් මසුන් සූරාකෑම මේ මුදලාලිලා විසින් කරනු ලැබේ. ඔවුන්ට අප විරුද්ධ වූ විට ජයලලිතා සහ කරුණානිධි නටන්නට පටන් ගනිති.

ජයලලිතා ගිය ගමන කරුණානිධි ද යන්නෙ නම් මැනවැයි සිතේ. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා වාසනාවන්තයෙකි. නියම අවස්‌ථාවේදී ජයලලිතාගෙන් ගැලවීමට ඔහුට හැකියාව ලැබීම ඒ වාසනාව ය. 

බලය යනු ඕනෑම විටෙක ගැස්‌සී යා හැකි දෙයකි. එම ගැස්‌සිල්ල බලය තිබෙන විට දී සිදුවන විට තත්ත්වය භයානක ය. ජයලලිතාට සිදු වී ඇත්තේ එම විනාශය ය.

jayalalitha arrested. ජයලලිතා වසර හතරකට හිරේ - මහ ඇමතිනී ධූරයත් අහිමිවෙයිද?

ජයලලිතා වසර හතරකට හිරේ - මහ ඇමතිනී ධූරයත් අහිමිවෙයිද? 
ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට වසර හතරක සිර දඬුවම් බැංගලෝර් අධිකරණය විසින් නියම කර තිබේ. 
අයථා ලෙස සිය වත්කම් හෙළි කිරීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් මහත්මියට චෝදනා එල්ල වී ති‍බුණි. 

ඉන්දියාවේ දුෂණ වැළැක්වීමේ පනත යටතේ අදාළ තීන්දුව ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා ක‍ළේය. 

අවුරුදු 18ට පෙර එල්ල කරන ලද චෝදනාවකට මෙසේ ජයලලිතා ජයරාම් මහත්මියට දඬුවම් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 

අදාළ තීන්දුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනි ධූරයද ජයලලිතා ජයරාම් මහත්මියට ඇතැම් විට අහිමිවීමට ඉඩ ඇති බවද විදේශ පුවත් වාර්තා කරයි.

Titanic. ටයිටැනික් චිත්‍රපටයේ උඩුකය නිරුවතින් රඟපෑම ගැන කේට් කියන කතාව - (පින්තුර සහ වීඩියෝ)


මුළු ලොවම කැළඹූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ පෙවූ කේට් වින්ස්ලට් මේ දිනවල ඉතාමන් කණගාටුවෙන් පසුවන බව වාර්තා වෙනවා.

1997 වර්ෂයේ තිරගත වු ටයිටැනික් චිත්‍රපටය තුළ ඇය විසින් නිරුවතින් දියමන්ති මාලයක්  පමණක් පැළඳගෙන දර්ශනයක රඟපෑම ගැන කේට් මෙලෙස කණගාටුවෙන් පසුවෙයි. 

එම චිත්‍රපටයේ තමා‍ගේ උඩුකය නිරුවත් ජායාරූප රැගත් සිනමා රසිකයින් ඒ මත තමාගේ සමරු අත්සන් තබා ගැනීම සඳහා තවමත් තමා සොයා පැමිණෙන බව ඇය පවසා තිබේ.

තමන් එම ඡායාරූප මත අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන බවත්, එවන් අවස්ථාවලදී අදාළ දර්ශනයට නිරුවතින් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන්
තම මනසේ කැළඹීමක් ඇති වන බවත් කේට් වින්ස්ලට් පවසනවා. 

කෙසේ වෙතත් කේට් වින්ස්ලට් ටයිටැනික් චිත්‍රපටයේ අදාළ දර්ශනයට නිරුවතින් සිටීම චිත්‍රපටියේ ප්‍රසිද්ධියට දැඩිව බලපෑ බව සිනමා විචාරකයින්ගේ මතය වෙයි.




Rathnapura Police Attack. සාජන්ට් ගැහුවේ එයත් එක්ක බුදියන්න නොගිය නිසයි - රත්නපුරේ ගුටි කෑ බට්ටී ඇත්තම කියයි


බට්ටි පාපොච්චාරණය කල වීඩියෝව පහතින්.
තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගත වීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ බට්ටී පැවසූ බව අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රත්නපුර, කනාදොළ ප්‍රදේශයේ පදිංචි ඇය කියා සිටියේ දින කිහිපයකට ඉහතදී මෙම පොලිස් නිලධාරියා තමාට අයුතු ලෙස අනවශ්‍ය තැනකට යාමට යෝජනා කළ නමුත් තමන් එකී යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.
අසරණකමට දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා යම් මුදලක් සොයා ගැනීමට පිරිමින් සමග ගියද තමන් පිළිබඳ වැරදි ලෙස නොසිතන ලෙස ඒ මොහොතේ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටි බවද ඇය කියා සිටිනවා.
එහෙත් ඊට දින කිහිපයකට පසුව දෙවෙනි හා තුන්වෙනි වරටද තමන්ට එම පොලිස් නිලධාරියා අයුතු යෝජනා කළද තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කළ බැවින් තමන් සමග වෛර බැඳගෙන සිටි බව ඇය අවධාරණය කළා.
ඒ නිසාම ගංගා නම් තවත් කාන්තාවකට කතා කොට තමන් සමග ගැටුමක් ඇති කරගන්නා ලෙස එම පොලිස් නිලධාරියා උපදෙස් දී තිබුණු බැවින් එකී ගංගා තමන් සමග රණ්ඩුවකට පැටළුණු බවත්, ඒ ගැටුම යන අතරවාරයේ ඇය විසින් පොලිස් නිලධාරියාට කතා කොට තමාට පහරදෙන ලෙස ඉල්ලා සිටි බවත් මෙම ස්ත්‍රීය පවසනවා.
ඒ අනුව වහා එතනට පැමිණි පොලිස් නිලධාරියා තමාට අසභ්‍ය වචනයෙන් බැණවැදී වයරයකින් පහරදුන් බවත්, අනතුරුව බිම දමාගෙන පයින් පහරදුන් බවත් ඇය කියා සිටිනවා.
අවසානයේ තමන් එම පහරදීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගියද ඒ මොහොතේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නොසිටි බැවින් තමන් ආපසු හැරී පැමිණි බවත්, ඉන් පසු ඒ පිළිබඳ වැඩිදුර ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් කල්පනා නොකළ බවත් ඇය සඳහන් කළා.
මෙම පහරදීම සිදුවූයේ රත්නපුර බස්නැවතුමේ කෝප් සිටි ඉදිරිපිට බවත්, මේවන විට සිද්ධියට දින 8ක් පමණ ගතවී ඇති බවත් පහරකෑමට ලක් වුණු ස්ත්‍රීයගේ සැමියා පවසනවා.
තම බිරිඳ වැඩිපුර ගැවසෙන්නේ බස්නැවතුම ආශ්‍රිතව බවත්, එදිනද තමන් සමග නගරයට ගොස් තමන් කල්වේලා ඇතිව තමන් පැමිණිය නමුත් ඇය බස් නැවතුම්පළේ නැවතුණු බවත් ඔහු සිහිපත් කරනවා.
කෙසේ නමුත් මෙම පහරදීමෙන් පසු ඇයගේ පපු පෙදෙස රිදෙන බව නිතර කියා සිටින බවත්,විටෙන් විට වමනය යන බවත්, ඒ අවස්ථාවේදී වමනය සමග ලේ පිටවන බවත් සැමියා සඳහන් කළා.
ඒ නිසාම ඇය මේවන විට සිටින්නේ වේදනාවෙන් වුවත්, පහරදෙනු ලැබුවේ පොලිසියේ මහත්තයෙක් නිසා ලජ්ජාවටත්, බියටත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගතවීමට කල්පනා නොකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකු විසින් ස්ත්‍රීයකට පහරදෙන දර්ශනයක් ඇතුළත් වීඩියෝ දර්ශනය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඒ පිළිබඳ කරන ලද පරීක්ෂණයකට අනුව මේවන විට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන වැඩතහනමට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදුකෙරෙන බවත්, අදාළ කාන්තාව මේවන විට ප්‍රදේශයේ නොමැති නිසා ඇය සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත්, ඇය සොයා ගැනීමෙන් පසු ඇයගෙන් සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි මේවන ලබාගනිමින් සිටින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු විනය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව අදාළ පොලිස් නිලධාරියාට අපරාධයක් සිදුකර ඇත්නම් අපරාධ නීතිය අනුවද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කලා. 
මේ සියල්ල අප විසින් හෙළිකරනු ලැබුවේ වෙනත් මාධ්‍යය විසින් මේවා හෙළි නොවන නිසාවෙනුත් මෙම සිදුවීමේ යතාර්ථය තේරුම්ගත යුතු නිසාවෙනි.

කාන්තාවක් ලෙස බට්ටිට පොලිස් නිලධාරියා විසින් සිදුකල ප්‍රහාරය අප අනුමත නොකරන අතර පහරදීම සම්බන්ධව ඔහු නීතිය ඉදිරියට පැමිණිවිය යුතු බව අපගේ විශ්වාසයයි.

බට්ටිගේ පාපොච්චාරණය බලන්න පහතින් 
 


බට්ටීටද දැන් සෙල්වාගේ ලෙඩේ වැළඳී ඇත. පහරදීමෙන් පසු ඇයගේ පපු පෙදෙස රිදෙන බව නිතර කියා සිටින බවත්,විටෙන් විට වමනය යන බවත්, ඒ අවස්ථාවේදී වමනය සමග ලේ පිටවන බවත් බට්ටිගේ සැමියා විසින් මාධ්‍යයට පවසා තිබුණි.

බට්ටිට පහරදීම පිලිබඳ රත්නපුර වැසියන් කම්පාවට පත්ව නැත්තේ ඇගේ හැසිරීම පිලිබඳ බොහෝදෙනෙකු හොඳාකාරයෙන්ම දන්නා නිසාවෙනි. බට්ටි යනු මෙයට පෙරද උසස් පොලිස් නිලධාරීන් අමාරුවේ දැමීම සඳහා "තමා සමග යහන් ගත වීමට කතා කලා" යන චෝදනාව ඉදිරිපත් කල තැනැත්තියකි.

බට්ටීව ගණිකා වෘතියේ යොදවන්නේ අද ඇයගේ රෝගාබාධ පිලිබඳ දුක්වන ඇයගේ සැමියා විසිනි. ඒ විශාල මුදලක් සොයා ගැනීමට නොව රුපියල් 500 ක් වැනි මුදලක් සොයා ගැනීමටය.

Wednesday, September 17, 2014

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති.
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අනතුරුව එය ඔබ සතු වදන් සැකසුම් සහිත මෘදුකාංගසියල්ල සදහා, ඔබ භාවිත කරන Windows XP, Vista, 7 මේ Operating System සියල්ල සදහා ක්‍රියාත්මක වීම විශේෂයි. ගොඩක් දෙනෙකුටAdobe Photoshop සමග වැඩ කිරීමේදීත් මේ ප්‍රශ්න පැනනැගෙන්න ඇති. මේ Application එක යොදාගැනීමෙන් ඔබට ඒ ප්‍රශ්නයක්නිරාකරණය කරගත හැකියි. පහළින් තිබෙන්නේ මේ මෘදුකාංගය නිපැයුම් කරුට අදාලා තොරතුරු කිහිපයකි. අවශ්‍ය නම් ඔහුව සම්බන්ධකරගැනීමට දුරකථන අංකත් මෙම යෙදවුම් මෘදුකාංගයෙහිම ඉදිරිපත් කර තිබෙනවා.  

මෙම යෙදවුම් මෘදුකාංගය exe එක මගින් විවෘත කරගත් විට. එය අපගේ පරිගණකයේ ඉහළින් පුංචි ප්‍රදේශයක ක්‍රියාත්මක වනවා ඔබටදකින්න පුළුවන්. මෙය ඔබ යම් මෘදුකාංගයක් විවෘත කරගත් විට Title Bat එකට අදාලා කොටසෙහි දැක්වෙන නිසාවෙන්, වඩාත් පහසුවෙන්Enable, Disable පහසුකම් අතර මාරු වීමේ හැකියාව ලැබෙනවා. පහත තිබෙන්නේ. ඒහි ක්‍රියාකාරී රූප සටහනකි. 
මෙහි තිබෙන Minimize බට්න් එක ක්ලික් කිරීමෙන් එය. ඔබේ System Sty එකට ලබැගැනීමේ හැකියාවද තිබෙනවා. ඉතින් ඔයාලට අදඉදන් මේ යෙදවුම් මෘදුකාංග භාවිත කළොත් Keyman සදහා වද වීමට අවශ්‍ය නැමැ, Licence key හොයන්න, මේ මුකුත් නැති නිසා, වැඩිකරදර නැහැ. එහෙනම් පහළින් ඔයාලත් මේ යෙදවුම් මෘදුකාංග Download කරගන්න. 
ඉහතින් Download කරගත්ත මේ මෘදුකාංගය භාවිත කර බලන්න, ඔබට ඇත්තටම පහසුවේවි. එහෙනම් අලුත් ලිපියකින් තවත් දවසකහමුවෙමු. අපගේ බ්ලොග් අඩවියෙහි ඔබට වැදගත් ලිපි තිබෙනවා නම්, අපට පොඩි සහයොගයක් විදිහට Like එකක්, Follow පාරක්, Comment එකක් දීලා යන්න, අදට ගිහින් එන්නම්, ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි ! සුබ දවසක්



Saturday, September 6, 2014

ඉසෙඩ් ලකුණු නිකුත් වෙයි. Z Score



2013 උසස් පෙළ විභාගයට අදාල කඩ ඉම් ලකුණු මේ වන විට නිකුත් කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
www.ugc.ac.lk www.admission.ugc.ac.lk  වෙබ් අඩවියෙන් මෙම කඩ් ඉම් ලකුණු ලබා ගත හැකිය.
2013 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූවන් තෝරා ගැනීමට මෙම ඉසෙඩ් ලකුණු හෙවත් කඩ ඉම් ලකුණු නිකුත් වී තිබේ.

Friday, September 5, 2014

Kaspersky 2015 All Products & Trial Resetter is Here !

 http://mejorantivirusahora.com/wp-content/uploads/2013/11/kaspersky-internet-security-for-mac-2014.jpg
හොඳයි අද මන් ඔයාලට අරන් ආවෙ Kaspersky 2015 Product. බයවෙන්න එපා ලංකාවෙ අය ගොඩක් සල්ලි දීල Antivirus Software ගන් නෑනෙ. ඒ නිසා Trial Resetter එකකුත් අරගෙනයි ආවෙ.

ඉතින් ඔයාල Kaspersky install කරනකොට trial විදිහට install කරගන්න. ඒකරල පහල දීල තියන විදිහට දින 30න් 30ට trial period එක Resetකරගන්න. එහෙනම් ඔබට ජය.


Kaspersky 2015 All Products Trial Resetter
Kaspersky lab recently released the latest versions of their anti virus products. Kaspersky is still among the top 10 anti-virus products listing. Personally, kaspersky has the most user-friendly anti-virus products I have ever met. Unfortunately with the latest 2015 release Kaspersky lab developers patched almost all the cracks,keys and illegal key installations making most of our cracks unusable (XPERSKY,On HAX Kaspersky Trial Resetter).
But we are lucky ! WildNightWolf came to the rescue :) WildNightWolf’s KTR latest version can reset almost any kaspersky products’ trial period. Since he’s Russian we only had the Russian version of this app. But for the help of the world we translated it to English(basic UI).
You can Reset following products’ trial period
  • Kaspersky Antivirus 2011 to 2015
  • Kaspersky Internet Security 2011 to 2015
  • Kaspersky CRYSTAL 2.0 and 3.0
  • Kaspersky Endpoint Security 8 and 10
  • Kaspersky Small Office Security 2 and 3
How to Reset trial period ?
  1. Open installed Kaspersky Application.
  2. Go to Settings > Additional > Self Defense and remove the tick [image]
  3. Right click on Kaspersky System Tray icon and Exit [image]
  4. Open Kaspersky Trial Resetter 2015
  5. Click Reset Trial Period
  6. A message box will appear. Click ‘ Yes’ button
  7. Done ! Kaspersky will be launched automatically
  8. After that click Activate Trial License in the first screen :)
  9. Follow the same steps monthly

Screenshots
Downloads
Kaspersky Product Setup
Kaspersky Antivirus 2015 Download (161 MB)
Kaspersky Internet Security 2015 Download (162 MB)
Kaspersky CRYSTAL 3.0 Download (185 MB)
Kaspersky Endpoint Security 10 Download (357 MB)
Kaspersky Small Office Security 3 Download (186 KB)
Kaspersky Trial Resetter 2015.rar (418 KB) / Mirrors
 

Tuesday, September 2, 2014

VA - 2014 Summer Dance Party (35 Hits for the Beach) (2014)

Artist:
Download Filehost: Rapidgator.net, Uploaded.net, Turbobit.net
Various Artists
Title Of Album: 2014 Summer Dance Party (35 Hits for the Beach)
Year Of Release: 2014
Label: Believe
Genre: Club, House, Dance
Quality: mp3 320 kbps
Total Time: 03:02:15
Total Size: 432 mb

http://www.redown.se/1329096-va-2014-summer-dance-party-35-hits-for-the-beach-2014.html

Monday, September 1, 2014

Unlock Huawei E303 and latest dongles easily.. (E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු)


ගොඩක් දෙනා අන්තර්ජාලය බාවිතා කරන්න යොදාගන්නෙ ඩොන්ගල් එකක්. අපේ වස්තුවක් තමා මේ ඩොන්ගල් එක. එක එක මොඩෙල් වලින් අලූත් අලූත් ඩොන්ගල් එනවා. ගොඩක් ජනප‍්‍රිය දෙයක් තමා ඩොන්ගල් වල අගුලූ හැරීම. දන්න විදියට කියනවා නම් ඩොන්ගල් අන්ලොක් කිරීම. මෑත කාලයේ ගොඩක්ම ජනප‍්‍රිය වුන ඩොන්ගල් එකක් තමා Huawei E303 කියන්නෙ. මොබිටෙල් වල උපහාර වලට දුන්නා. හච් එකෙන් දුන්නා. ඩයලොග් ඒවගෙනුත් දුන්නද කොහෙද. මේක අන්ලොක් කරන එක මාරම ගේමක් වෙලා තිබ්බෙ. ෆර්ම්වෙයා අප්ඬේට් කරලා පිස්සුවක් කරලත් මේක ගොඩ දාගන්න බෑ සමහර අයට. හේතුව කවුන්ටර් එක රීසෙට් කරල නෑ. ඒ කිසිම දෙයක් නැතිව මේ ඩොන්ගල් එක ලේසියෙන්ම අන්ලොක් කරන හැටි බලමු. දැන් විනාඩි කිහිපයකට කලින් මන් මේකෙන් එකක් අන්ලොක් කරා. කරන විදිය කියන්නම් මන් පැහැදිලිවම. 
1. මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න. 
2. දැන් Sign in with Google+ කරන්න.. මෙන්න මේ විදියට. 
3. දැන් ඔයාලගෙ ඊ මේල් එකේ විස්තර දීල ලොග් වෙන්න. 
4. දැන් නම් අකැමැත්තෙන් වුනත් කැමැත්තෙන් වුනත් මෙතනට කැමැත්ත දෙන්නම වෙනවා.
5. ඊ ලÛ පියවරේදී ඔයාලගෙ ඩොන්ගල් එකේ මොඩෙල් නම්බර් එකයි IMEI නම්බර් එකයි දෙන්න. මන් දීපු ඒව මෙන්න.  කැල්කියුලේට් කරන්න. 
 
6. දැනුත් ඔයාලට කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මේකට කැමැතියි කියන්න වෙනවා ගූගල් ප්ලස් වලින්. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න.  
7. හරි. දැන් ඔයාලගෙ අන්ලොක් කෝඞ් බලාගන්න පුලූවන්. මේවගෙන් භෑඋ ්ඛඨධ ඣෘෑ කියන එක තමා ඉස්සරහට  ඕනි වෙන්නෙ.
8. දැන් ඔයාලගෙ ඩොන්ගල් එකට වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාල මන් උඩින් කියපු කෝඞ් එක දෙන්න. මේක සුපිරියටම වැඩ. අනිවාර්යෙන් අන්ලොක් වෙලා තියෙයි.

සැලකිය යුතුයි..
1. එක ඊ මේල් ගිනුමකින් 10 පාරක් විතරයි අන්ලොක් කෝඞ් ගන්න පුලූවන්.
2. මොබිටෙල් වල උපහාර ඩොන්ගල් එකට හච් එකෙන් දීපු ඊ 303 ඇතුලූ අලූත්ම හුවාවේවි ඩොන්ගල් ගනණාවකට මේක සහය දක්වනවා. (මෙ ටික සයිට් එකේ තියෙනවා*
3. අන්ලොක් කරපු ගමන් නෙට් කනෙක්ට් වෙන්නෙ නැත්තන් මොබයිල් පාට්නර් එකේ සෙටින්ග්ස් හදන්න. අලූත් ප්‍රොෆයිල් එකක් හදන්න  ඕනි. මෙන්න මෙහෙම. Tools-->Options-->Profile Management-->New කියන එක ක්ලික් කරල නමක් දීල සේව් කරන්න. එතන වෙනස් කරන්න දෙයක් නැතිවෙයි. දැන් ඒ හදපු ප්‍රොෆයිල් එකෙන් කනෙක්ට් කරන්න.

Amazon Ads