Tuesday, June 30, 2015

අයන් එක යට කළු වෙලාද ? මේන්න ඒකට නියම විසදුමක්. How to remove tough stains on iron box !

whka tfla lÆ me,a,ï bj;a lruq wo wms Thd,g jeo.;a fjk jevla wrf.k wdjd' tal ;uhs wms ljqre;a mdúÉÑ lrk whka tfla ;sfhk lÆ me,a,u bj;a lr.kak yeá' f.dvla wh j;=r od, fyaÿj;a tal hkafk kE' fïlg ´k fjkafk mekfvda,a fm;a;l=hs" msi§ug frÈ lene,a,la ú;rhs' yenehs fïl f.dvla mßiaiñka lrkak ´k jevla'my, ùäfhda tl ;sfhkj tal n,df.k lrkakflda

See more at : http://www.srinews.info/2015/01/how-to-remove-tough-stains-on-iron-box.html
Like Us : - https://www.facebook.com/SriNews.lk

අයන් එකේ කලූ පැල්ලම් ඉවත් කරමු
අද අපි ඔයාලට වැදගත් වෙන වැඩක් අරගෙන ආවා. ඒක තමයි අපි කවුරුත් පාවිච්චි කරන අයන් එකේ තියෙන කලූ පැල්ලම ඉවත් කරගන්න හැටි. ගොඩක් අය වතුර දාල හේදුවත් ඒක යන්නෙ නෑ. මේකට  ඕන වෙන්නෙ පැනඩෝල් පෙත්තකුයි, පිසදීමට රෙදි කැබැල්ලක් විතරයි. හැබැයි මේක ගොඩක් පරිස්සමින් කරන්න  ඕන වැඩක්.
පහල වීඩියෝ එක තියෙනව ඒක බලාගෙන කරන්නකෝ.

Tuesday, June 23, 2015

ඔයාලගෙ Phone එකේ Security Code එක දන්නව ද? Do you know your Mobile phone Security Code ?

ඔයාලගෙ Phone එකේ Security Code එක මොකක් ද කියලා දන්නව ද? මොකටද එක ගැන දැනගන්නේ ?  ඇත්තටම මේක චූටි සොෆ්ට්වෙයාර් එකක්. හැබැයි කරන කාර්යය නම් ටිකක් ලොකුයි. ඇත්තම කියනවා නම් මේක ගණිත ක‍්‍රමයක්. 
හරි දැන් මං කියන්න යන්නේ මේක වැඩ කරන හැටි. මුලින් ම කියන්න ඔ්න මේක Run වෙන්න java ඔයාලගේ කොම්පියුටර් එකේ Install කරල තියෙන්න ඔ්න. java නැත්නම් මෙතනින් ගන්න. මෙතනින් Download  කරගන්න. දැන් Download  කරපු Softwar එක Run කරන්න. දැන් Enter Your IMEL කියන තැනට ඔයාලගේ Mobile phone එකේ IMI Number එක ලබා දෙන්න. IMI Code ගන්න දන්නේ නැත්නම් *#06# මේ කෝඩ් එක ටයිප් කරන්න. ඊට පසුව ඔයාලගේ Phone එකේ Master Code එක හොයලා දෙයි.  දැන් ඔයාලගේ Phone Security Code ඉල්ලන තැනට එය ලබාදෙන්න. ඔයාල කැමතිනම් Reset කරගන්නත් පුළුවන් හොදේ. හරිනේ ඔන්න මං ගියා.......

Thursday, June 4, 2015

ඔයාලගේ පරිගණකයට Android OS එක Install කරමුද ?Android os to Desktop PC

අද මම කියන්න යන්නේ ඔයාල හැමෝටම වැදගත් වන දෙයක්. අද කාලේ Android කිව්වහම ඉතිං කවුරුත් දන්නවානේ. Smart Phones, Tab, Portable Devices Install කරල තියෙන්නේ මේ Android OS එකයි. මේ OS එක ඔයාලගේ පරිගණකයට Install කරන්න තිබුනානම් කොහොම ද? ඔව් ඇත්තටම දැන් ඒක කරන්න පුළුවන්. ඔයාල ආස  Android Games සියල්ල දැන් ඔයාගෙ PC එකෙන් Play කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරල වැඩ ටිකක්.

මෙයට ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒවා Bluestack Android Emulator බාවිත කිරීම හෝ කෙලින්ම Android-x86.org වෙබ් අඩවිය මගින් Android බාගත කර එය USB Pen Drive එකක් මගින් ස්තාපනය කරගත හැක.

අනෙක් ක‍්‍රමය නම්,
www.bluestacks.com  වෙබ් අඩවිය මගින් එක කෙලින්ම Download කරල Install කරන එකයි. හැබැයි ඔයාලගේ පරිගණකය හො`ද තත්වයේ තියෙන්න ඔ්න හො`දද. ඒ කිව්වේ Ram Memory 2 Gb වත් තිබුනොත් හො`දයි. 

1. Bluestacks Android Emulator Download  කරගන්න.




2. Download කරපු setup Program  එක Run  කරන්න.



3. Bluestacks install කරගන්න.


4. දැන් ඔබ කැමති Apps, Games, Google Play Store මගින් Install කර ගන්න.

 5.  ඔන්න දැන් වැඩේ හරි. දැන් පුළුවන් ඔයාල ආස කරන Android Apps Run කරන්න.



Amazon Ads