Thursday, June 4, 2015

ඔයාලගේ පරිගණකයට Android OS එක Install කරමුද ?Android os to Desktop PC

අද මම කියන්න යන්නේ ඔයාල හැමෝටම වැදගත් වන දෙයක්. අද කාලේ Android කිව්වහම ඉතිං කවුරුත් දන්නවානේ. Smart Phones, Tab, Portable Devices Install කරල තියෙන්නේ මේ Android OS එකයි. මේ OS එක ඔයාලගේ පරිගණකයට Install කරන්න තිබුනානම් කොහොම ද? ඔව් ඇත්තටම දැන් ඒක කරන්න පුළුවන්. ඔයාල ආස  Android Games සියල්ල දැන් ඔයාගෙ PC එකෙන් Play කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරල වැඩ ටිකක්.

මෙයට ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒවා Bluestack Android Emulator බාවිත කිරීම හෝ කෙලින්ම Android-x86.org වෙබ් අඩවිය මගින් Android බාගත කර එය USB Pen Drive එකක් මගින් ස්තාපනය කරගත හැක.

අනෙක් ක‍්‍රමය නම්,
www.bluestacks.com  වෙබ් අඩවිය මගින් එක කෙලින්ම Download කරල Install කරන එකයි. හැබැයි ඔයාලගේ පරිගණකය හො`ද තත්වයේ තියෙන්න ඔ්න හො`දද. ඒ කිව්වේ Ram Memory 2 Gb වත් තිබුනොත් හො`දයි. 

1. Bluestacks Android Emulator Download  කරගන්න.




2. Download කරපු setup Program  එක Run  කරන්න.



3. Bluestacks install කරගන්න.


4. දැන් ඔබ කැමති Apps, Games, Google Play Store මගින් Install කර ගන්න.

 5.  ඔන්න දැන් වැඩේ හරි. දැන් පුළුවන් ඔයාල ආස කරන Android Apps Run කරන්න.



0 Comments:

Post a Comment

Amazon Ads