Monday, January 12, 2015

Manusha Nanayakkara with New President

මනූෂ නානායක්කාර ජනපති මෛත්‍රීගේ සහයට එයි.
තමන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි මනූෂ නානායක්කාර ප‍්‍රකාශ කළා.

ඔහු පවසා සිටියේ ඊයේ රාත‍්‍රියේ ජනාධිපතිවරයා මුණගැසී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවයි. විශේෂයෙන් දැනට ඉදිරිපත් කර ඇති දින 100 වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට තමන්ද දායකත්වය ලබාදෙන බව ඔහු කියා සිටියා

0 Comments:

Post a Comment

Amazon Ads