Tuesday, January 20, 2015

Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )


හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..


  • මුලින්ම ඔයාට download කරගන්න ඕන YouTube Video එකට යන්න.ගිහින් ඒකෙ URL එකේ තියෙන www. කියන එකට එහා පැත්තෙන් ss කියල ටයිප් කරලා Enter Key එක press කරන්න.
  • දැක්කනේ,,වැඩේ හරිම ලේසියි.ඔයාට මේ විදියට නැතුව කෙලින්ම http://en.savefrom.net කියන site එකට ගිහින් ඕනම online video  එකක URL එකක් ලබාදීමෙන් ඒ video එක මේ විදියටම download කරගන්න පුලුවන්..මේ ක්‍රමයට ඔයාලට ඔයාගෙ ෆෝන් එකෙන් උනත් videos download කරන්න පුලුවන්. 

0 Comments:

Post a Comment

Amazon Ads