Wednesday, October 15, 2014

සයිබර් සංස්කෘතිය…

 සයිබර් තාක්ෂනය පෘතුවිය මත නැවත වරක් එක් දෙයක් සනාතකර හමාරය. මග හැරිය නොහැකි එකගතාවයන් ඉදිරියේ ඔනෑම රටක් ජාතියක් හෝ ආගමක් තවමත් එකිනෙකා හා එකග වෙන්නට කැමති වන බවය.අන්තර්ජාලයේ මුල් තක්ෂනික පදනම ඉදිරියේ ඔවුන් දැනටමත් මේ බව ඔප්පු කොට හමාරය. මෙම තාක්ෂනික පදනම මත මීලගට ගොඩ නැගෙන්නට නියමිතව ඇත්තේ සයිබර් සංස්කෘතියකි.භාෂාව ආගම හා තම ප්‍රාතමික සංස්කෘතික සීමාවන් ඉක්මවා යමින් එනමුත් අති තාක්ෂනික ස්වභාවය පසුකල මිනිස් ස්වභාවයට මුල් තැන ඇති සජීවී හා ලෝකය පුරා පැතිරී ගිය එකගතාවයයි.මෙය බොහෝ ලෝක නායකයින්ගේ දුර්වල ක්‍රම වේදය වන නිරන්තරයෙන් එකි නෙකාගෙන් වෙන් කිරීම ඉක්මවා යන දිනය පෘතුවිය මත මීලග යුගය සටහන් කරනු ඇත.

0 Comments:

Post a Comment

Amazon Ads