Saturday, October 4, 2014

Sinhala Typing. සිංහල ටයිපින් සොෆ්ට්වෙයාර් එකක්.

සිංහල ටයිප් කරන්න ඉගෙන ගන්න නියම සොෆ්ට්වෙයා එකක්.
සිංහල ටයිප් කරන එක සමහර අයටනම් පුරුදු වෙන එකත් කම්මැලි වැඩක්x. නමුත් මෙම මෘදුකාංගය මගින් අපිට පුලූවන් ලේසියෙන්ම කිසිම කම්මැලි  නැතුව ඉගෙන ගන්න. ඔෆිස් වල එහෙම වැඩ කරන අයට මේක ගොඩක් ප‍්‍රයෝජනවත් වෙයි.



මෙන්න බාගන්න.
(670 kb) 
ඉතාමත් පුංචි මෘදුකාංගයක් නමුත් තියෙන වැඩ ටිකනම් පොඩි නෑ. ඒක ඩවුන්ලෝඞ් කරගත්තට පසු Sinhala Typing Tutor.exe යන්න Open කරන්න.

0 Comments:

Post a Comment

Amazon Ads