Monday, October 6, 2014

Android Startup Manager App. ෆෝන් එකේ Auto Startup වෙන ඇප් නවත්වමු.

ඇන්ඩ්‍රොයිඞ් ෆෝන් වල ලොකුම ප‍්‍රශ්නයක් තමයි ෆෝන් එක on කරපු ගමන් එක එක ඇප්ස් Auto වැඩ කිරිම. එතකොට ඉතින් ඉන්ටර්නෙට් එහෙම connect වෙලා , සල්ලිත් කැපෙනවා නේ දන්නෙම නැතුව.

වයිබර් එහෙම දාගෙන ඉන්න අයට මේ අත් දැකීම නොඅඩුව ඇති. ඒ වගේ ඇප්ස් ඉතින් කොයි වෙලෙත්
online නිසා බැට‍්‍රිත් බහිනවා නොදැනුවත්වම. ඔන්න ඒ ප‍්‍රශ්නයත් විසදන්න අපි අලූ‍ත් ඇප් එකක් හදුන්වලා දෙනවා. මේ ඇප් එකේ නම Start up Manager. ෆෝන් එක ඔන් කරද්දී Run වෙන ඇප්ස් බලලා අපිට අනවශ්‍ය ඒවා Disable කරන්න පුලූ‍වන් නියම ඇප් එකක්.

මෙන්න බලන්න ස්ක‍්‍රීන්ශොට්.




මෙතනින් ගන්න. ( 1.9 MB )
ෆෝන් වලට විතරක් නෙවෙයි මේක ඇන්ඩ්‍රොයිඞ් ටැබ් වලටත් වැඩ කරනවා

වැදගත් - මේකේ
Android system එකේ ඇප් නවත්වන්න එහෙම එපා. ඔයා පිටින් දාපු Viber වගේ startup කරනකොට එන ඇප්ස් නවත්වන්න.

0 Comments:

Post a Comment

Amazon Ads