Saturday, October 4, 2014

ජේසු තුමන්ගේ රුව දිස්වන ගසක් සොයා ගැනෙයි (විඩියෝ)


ජෙ–සු තුමන්ගේ මුහුණට සමාන රුවක් දිස්වන ගසක් පිළිබඳ පුවතක් මධ්‍යම රුසියාවේ බර්මාකිනෝ ගම්මානයෙන් වාර්ථා වෙයි.මේ අයුරින්  ෙ–ජසු තුමන්ගේ මුහුණට සමාන රූපය මතුව ඇත්තේ බර්ච් ශාඛයකයි.එම ගසේ  අතු ඉවත් කිරීමට යාමේදී එම රූපය දිස්වු බව විදේශ් මාධ්‍ය වාර්තා කරන අතර යාඥා කිරීම සඳහා පිරිස් එක් රැුස් වන බවද වාර්තා වෙයි.

මෙලෙස ජෙ–සු තුමන්ගේ රුවට සමාන රුවක් බර්ච් ගසෙහි බ‍ෙෙක්‍ෂහි දිස්වීම නිසා ගම්වැසියන්ට පල්ලියක් ඉදිකරගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ෆීලික්ස් ඔසරෝඞ්
පියතුමන් පවසා තිබෙන්නේ ශුද්ධ වු පියතුමන් යම්දෙයක් පවසන බවත් ඒ දේ අප විසින් අසමින් සිටිනා බවත්ය.

විස්තර ගෙන එන විඩියෝවක් පහතින් බලන්න




0 Comments:

Post a Comment

Amazon Ads