Thursday, October 2, 2014

අනිත් කෙනා ඉන්නේ කොහෙද කියලා බලන්න ක්‍රමයක්.

මේක ඇප් එකක්.මේකෙන් පුලුවන් ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක ඉන්නේ කොහෙද කියලා බලා ගන්න. ඇත්තටම මේක ගොඩක් ආරක්ශිත ක්‍රමයක්.

ඔබගේ දුව , පුතා ඉස්කෝලෙ ගියාද ,class එකට ගියාද , නැත්තම් සෙට් වෙලා Beach ගියාද ?

එතකොට ඔයගේ GF හෝ BF ඉන්නේ කොහේද , කොහේ හරි දුර පලාතක ඔයාගේ යාලුවෙක් යනවා නම් ඒයාට හරියට ඉන්න තැන මේ ඇප් එකෙන් බලලා යන්න ඕනේ පාර කියන්න , පිටරට ඉන්න යාලුවෝ කොහේද ඉන්නේ බලන්න , වගේ ගොඩාක් දේවල වලට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වටිනා Application එකක් මේක.

එක්කෙනෙක් විතරක් නෙවෙයි කීපදෙනෙක් ඉන්න තැන් එකපාර බලා ගන්නත් පුලුවන්.වටිනම දේ තමයි මේ ඇප් එක 100% නොමිලේ ගන්න පුලුවන්.

Screen shot


මෙතනින් ගන්න එහෙනම් !
Android Os එක තියෙන අය
Apple IOS තියෙන අය

Official Site එකෙන් ගනන්වා නම් මෙතනින්

(Available on iOS and Android )
මෙහි අමතර වාසි
  1. Your family members can see each other, but no one else can see them.
  2. See hospitals, police and fire stations, as well as recent crimes and other threats.
  3. Use Family Channel™ to send short and sweet messages throughout the day.
  4. Only other family members can participate in group chats.
  5. Ditch potentially costly text messages.

0 Comments:

Post a Comment

Amazon Ads