Saturday, October 4, 2014

New Concept. අලුත් කන්සෙප්ට් එකක්.

ගොඩක් අය ඉතින් ප්ලේන් වල යන්න ආසයිනේ...
ඒ යනකොට වින්ඩෝ එක ලඟ සීට් එකක් හම්බුනොත් ඊටත් වඩා ආතල්..
පහුගිය දවස්වල තිබුන International Yatch & Aviation Awards 2014 තරගයේ එක්ස්ටීරියර් ඩිසයින් කැටගරි එකේ ජයග්‍රහණය කරේ මෙන්න මේ කන්සෙප්ට් එක.


මේ කන්සෙප්ට් එක නිර්මාණය කරල තියෙන්නේ Technicon Design France කියන සමාගම සහ මේ කන්සෙප්ට් එක එයාල නම් කරල තියෙන්නේ IXION windowless jet concept කියලා


මෙයාලගේ අදහස උනේ ගුවන් යානයේ පැසෙන්ජර් ඩෙක් එකේ තියන සියලුම ජනෙල් අයින් කරල මුලු එයාෆ්‍රේම් එකම විශාල තිරයක් ලෙසට හදන්න.. ඒ කියන්නේ ඇතුලේ ඉඳන් බලන කෙනෙක්ට වටපිටාව පෙනෙන්න.. ගුවන් යානයේ පිටත සවිකර ඇති කැමරා කිහිපයක් මගින් මේ දේ කරන්න තමයි බලාපොරොත්තුව.
මෙන්න එයාලගේ ප්‍රෙස් රිලීස් එක.


හරි දැන් බලමු මේක හදල ඉවර උනාම කොහොම තියෙයිද කියලා..
කන්සෙප්ට් එකක් විතරයි ඉතින් තාම.. කොයිතරම් දුරට සාර්ථක වෙයිද දන්නේ නෑ ඉතින්'












0 Comments:

Post a Comment

Amazon Ads