Friday, October 17, 2014

Sri Lankan Cricketers : News Photos

ඩිල්ෂාන්ගෙ පන්සලේ උපන්දිනය / රොමේෂ් කළුවිතාරණ ටිකට් කැපූ පසු / මාලිංග සැත්කමින් පසු

පහත පළවන්නේ පසුගිය කාලයේ විවිධ හේතු නිසා පුවත් මැවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ අවස්ථා කිහිපයක ඡුායාරූප එකතුවකි.
බුද්ධාගම හා ඉස්ලාම් අතර සංවාදයකට මැදිවූ ඩිල්ෂාන් පසුගිය 14 වනදා
සිය 38 වන උපන්දිනය සැමරුවේ පන්සලක වීම විශේෂයකි. එම ඡුායාරූපයක් පහතින්
කාගේත් ආදරයට ලක්වූ රොමේෂ් කළුවිතාරණ ගැස්ට‍්‍රයිටීස් රෝගයට ගොදුරුවී කොළඹ පුද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබා පිටව යන්නට පෙර අවස්ථාවේ ඡුායාරූපයක් පහත පළවේ
පසුගිය මස සැත්කමකට  ඕස්ටේ‍්‍රලියාවට ගිය ලසිත් මාලිංග සැත්කමින් පසු ලබාගත් ඡුයාරූපයක් පහතින්


0 Comments:

Post a Comment

Amazon Ads