Wednesday, October 15, 2014

Hongkong Police. හොන්කොන් පොලිස් මුර්ගයෝ.


බදාදා මෙය සිදුව ඇත. දහස් ගණනක් හොන්කොන් විරෝදතකරුවන්ට ගම්මිරිස් ගසා පහරදී ඔවුන්ගේ උද්ගෝෂණ වලට බාදා කර තිබේ. ඔවුන් මද්යම පාරවල් වල විරෝදතා දක්වා ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 45 කි. “පොලිසිය බහුලයි. ඔවුන් මිනිසුන්ට ගැහුවා අපි සාමකාමියි. ” ශිෂ්‍ය ඩනි චයි රියුටර්ස් වෙත පැවසුවේය. හොන්කොන් විරෝදතා මිට සති තුනකට පෙර ඇති විය. ඒ 2017 හොන්කොන් මැතිවරණයට අපේක්ෂකයින් තේරීම බෙජින් වල නම් කිරීමට අනුව සිදුවිය යුතුය යන්නට විරෝදතාවක් ලෙසය. හොන්කොන් සරසවියේ ජෝශප් වොන් පැවසුවේ විරෝදතා ඉක්මනින් අවසන් වෙයි යයි සිතිය නොහැකි බවයි.
7
hong-kong

0 Comments:

Post a Comment

Amazon Ads