Friday, October 17, 2014

පහසුවෙන් Youtube Video Download කරන ආකාරය

පහසුවෙන් Youtube Video Download කරන ආකාරය


මේ කියන්න යන්නේ Software එකක් ගැනනම් නමේ . ඔබට ඕනෑම Youtube Video එකක් Download කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.

ඔබට Download කරගන්න ඕන Youtube Video එකට යන්න ගිහිල්ලා . දැන් address bar එකේ තියනවනේ මෙහෙම address එකක්. https://www.youtube.com/watch?v=W6vDzf-wSbk ඒ address එකේ http://www. පස්සේ ss type කරලා Enter ඔබන්න කී බෝඩ් එකේ . දැන් වෙන වෙබ් අඩවියකට යාවි එතනින් පුලුවන් ඔයාට ඕන format එකකින් ඒ Video එක Download කරගන්න .

ඔය පහත මම දාලා තියෙන ලිපිනය බලන්න. මම එකේ දාලා තියෙන විදියට ss ගහන්න ඔයාගේත් Download කරගන්න ඕනේ Video එකේ.
https://www.ssyoutube.com/watch?v=W6vDzf-wSbk 

0 Comments:

Post a Comment

Amazon Ads