Tuesday, October 14, 2014

I will be the first prostitute in sri lanka - Anoma janadari



ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කලොත් එහි නියැලෙන පළවෙනි කෙනා මම-අනෝමා ජනාදරී

මේ ගෑණුන්ට ලැජ්ජාවක් නැද්ද? කිසිම විලි සංගියක් නැතුව නලව නලව යන කැත, පාරක ගියත් ඒ අය එහෙමයි කෑ මොර දෙන්නේ. කෙල්ලෙක් වුණාම ලැජ්ජාව බය තියෙන්න  ඕනෙ කියන ඇහින් බලන නිසා අපිට ගැලපෙන හොඳ චිත‍‍්‍රපටයක් ටෙලියක් නෑ කිය කියාත් ඒ අය කෑ මොර දෙනවා.

ලංකාවේ හැටි ඔහොමයි. අපේ ඒ ගතිය නිසා මේ වෙද්දි වැඩිහිටියන්ට පමණයි ලේබල් අලව ගත්ත නිලියකුත් බොහෝම දුකින්. ඇයි ඒ. ඔබට වගේම අපිටත් ඒක
ප‍‍්‍රශ්ණයක්. ඒ නිසා අපිජ්කක කරා අනෝමා ජනාදරීට...

ප‍‍්‍රශ්නය - ඇයි රඟපාන්න හිතුනේ..
උත්තරය - මට පොඩි කාලේ සිද්ධ වුණ අතවර විවේචනය කරන්න.

ප‍‍්‍රශ්ණය - ඒ බලාපොරොත්තුව දැන් ඉටු වෙලාද ?
උත්තරය - අපෝ ඔව්, මං කරපු දේවල් ගැන ආඩම්බරයි.

මොකද්ද මෙච්චර ආඩම්බර වෙන්න අනෝමා කරපු රඟපෑම. ඇයි දෙයියනේ අමතකදිතනි තටුවෙන් පියාඹන්න’ චිත‍‍්‍රපටය. එහිදී ඇය තමන්ගේ සම්පූර්ණ නිරුවත කැමරා කාචය ඉදිරියේ දිග ඇරියා. ඒ ඇයි ? ඊට පස්සේ මොකද වුණේ කියලයි අපි ඇයගෙන් ඊලගට ඇහුවේ. මේ කතාවේ ඔක්කෝම දැන ගන්න මේ

0 Comments:

Post a Comment

Amazon Ads