Saturday, October 18, 2014

Ntfs Drive protection v1.3

USB flash Drive එකක් ඔයාලට කොච්චර වටිනවද ? ඔයාලගේ Computer එකේ ඉදන් තවත් Computer එකකකට Data ගෙන යන්න. ඒත් Usb Flash Drive එකක් ඉතා ඉක්මනට Virus වලට ගොදුරු වෙනවා. මීට හේතුව    එකේ තියෙන් File System එකයි. ඉතින් මේකට විසදුමක් විදියට මට හිතුනා ඔයාලට මේ සොෆ්ට් වෙයාර් එක දෙන්න. මේකෙන්  Mal ware වැනි  Virus  වලට ඉඩක් නෑ. Auto run.exe වගේ ඒවා. හොදයිද කියල  Install කරලම බලන්න.
Download Here 

මේ විදියටයි වැඩේ වෙන්නේ.

0 Comments:

Post a Comment

Amazon Ads