Tuesday, December 2, 2014

Rosetta Spacecraft Closes In on Comet

වල්ගා තරුවක් අල්ලපු රොසෙටා අභ්‍යවකාෂ යානය

රොසෙටා කියන්නේ අවුරුදු 10කට කලින් පෘථුවියෙන් ගමන් පටන්ගත්ත අභ්‍යවකාෂ යානයක්. 2004 පටන්ගත්ත මේ ගමන ඉවරකරන්නේ දැනුයි. ඒත් අනික් යාන වගේ මේක ගමන් කලේ චන්ද්‍රයාටවත් වෙන ග්‍රහලෝකයකටවත් නෙමෙයි, ගොඩක් හයියෙන් ගමන් කරන වල්ගා තරුවකට. 2014 අගෝස්තු 6දා රොසෙටා වල්ගා තරුව ගාවට ආවා. 2014 නොවැම්බර් 12 ඒකේ ලෑන්ඩර්ස් තරුවේ ස්පර්ශ වුනා. ඒත් ඊට පස්සේ රොසෙටට වුනේ මොනවද කියලා තාම කවුරුත් දන්නේ නැහැ. ගොඩක් අය විශ්වාස කරන්නේ රොසෙටා වල්ගා තරුවට හරියට සම්බන්ධ වෙන්නේ නැතුව උඩට පැන්නා කියලා. මේ වෙනකොට රොසෙටත් එක්ක තිබ්බ සම්බන්ධ ඔක්කොම නැතිවෙලා.

රොසෙටා ගැන අලුත් තොරතුරු එනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා.

0 Comments:

Post a Comment

Amazon Ads